Trading වලින් මෙච්චර සල්ලි

thilan007

Active member
  • Mar 20, 2008
    446
    132
    43
    Kohomada bn karanne
    Exness account ekak haduwa botawa connect kala echcharai :D

    Botawa thawa test karanna one bn. Hodama de 50/50 karana eka. Anthimata loku ganan deela fail unoth aparade.
    Mama kalpana karanne meke patta Forex waddo aniwa athi ne. Egollo hoyana widiya anith ayata kiyala denne naththe ai kiyala :D
     

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    130
    121
    43
    Okapathana
    1781230984386.png


    No need for courses, just use common sense in the market.
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,607
    9,245
    113
    Crypto walin nam goda giya un innawa ona tharam ithin

    issara oya hitiya ekake age 23 da koheda, 1-2 million ehaa goda damma USD NFT project ekakin, habaiyi social media wala pora lokuwata pennuwee naa

    mata news eka awaa dan pora gewal 4,5 aragena hondata innawa kiyala
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    ලොකු capital එකක් තියෙනව නම් හොයන්න පුළුවන් සල්ලි හොයන්නත් සල්ලි තියෙන්න ඕනෙ
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,691
    2,168
    113
    මටනම් තියෙන ප්‍රශ්නේ ඔහොම හම්බ කරපුවා කොහොමද ටැක්ස් declare කරන්නෙ කියලා. ඔවගේ සල්ලි එන සෝසස් උනත් illegal නෙහ්.
    Boc එකේ දැන් එකවුන්‍ට් එකක් අරින්න ගියත් කියනවා forex,crypto වගේ දෙවල් වල transaction කරන්න එපා කියලා. ජොබ් එකක් කරනවනම් එකේ සර්විස් ලෙටර් එකකුත් ලින්ක් කරලා එකවුන්ට් අරින්නේ දැන්.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,641
    2,727
    113
    මටනම් තියෙන ප්‍රශ්නේ ඔහොම හම්බ කරපුවා කොහොමද ටැක්ස් declare කරන්නෙ කියලා. ඔවගේ සල්ලි එන සෝසස් උනත් illegal නෙහ්.
    Boc එකේ දැන් එකවුන්‍ට් එකක් අරින්න ගියත් කියනවා forex,crypto වගේ දෙවල් වල transaction කරන්න එපා කියලා. ජොබ් එකක් කරනවනම් එකේ සර්විස් ලෙටර් එකකුත් ලින්ක් කරලා එකවුන්ට් අරින්නේ දැන්.
    Me salli legally account ekata ganne kohonada kiyana eka mulma prashen. Binance p2p risk neh? Specially loku ganan transaction weddi