kagenda bot eka gatha?
kagenda bot eka gatha?
Exness account ekak haduwa botawa connect kala echcharaiKohomada bn karanne

මොනවද common sense? උඩට යන කොට buy කළොත් යටට යනවා. යටට යන කොට buy කළොත් තව යටට යනවා.
eka para ohoma munata kiyanawada bnnහරි හරි බන් මරිසි නැතුව උගේ course එකට link එක දාල උඹේ ගාන කපාගනින්

Me salli legally account ekata ganne kohonada kiyana eka mulma prashen. Binance p2p risk neh? Specially loku ganan transaction weddiමටනම් තියෙන ප්‍රශ්නේ ඔහොම හම්බ කරපුවා කොහොමද ටැක්ස් declare කරන්නෙ කියලා. ඔවගේ සල්ලි එන සෝසස් උනත් illegal නෙහ්.
Boc එකේ දැන් එකවුන්‍ට් එකක් අරින්න ගියත් කියනවා forex,crypto වගේ දෙවල් වල transaction කරන්න එපා කියලා. ජොබ් එකක් කරනවනම් එකේ සර්විස් ලෙටර් එකකුත් ලින්ක් කරලා එකවුන්ට් අරින්නේ දැන්.
math denaganna ona ban? nikanga hari 5000$ p2p karala bank ekata ganna kota case ekak wennedda?Me salli legally account ekata ganne kohonada kiyana eka mulma prashen. Binance p2p risk neh? Specially loku ganan transaction weddi
tika tika ganna. Eka parata okkoma ganna epamath denaganna ona ban? nikanga hari 5000$ p2p karala bank ekata ganna kota case ekak wennedda?
lankave kawru hari direct meet wela p2p karana agents la innawada?