මෙන්න බිස්නස් ෆෙස්බුක් එකේ හිගාකන උන්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    28,816
    1
    49,937
    113
    ප*යාගල
    sorry.com
    මූ එක එක නම් වලින් පෝස්ට් දානවා. හැම පොස්ට් එකේම නම වෙනස් හැබයි ගිනුම් අන්කෙ එකම අන්කෙ පාවිවිචි කරන්නෙ. දැන් බැන්කු වල නම වැරදුනත් එකවුන්ට් එක හරි නම් සල්ලි දානවනෙ.
    අනික මූ එකම පැටර්න් එකෙ පොස්ට් දාන්නෙත් නෑ. කාලෙන් කාලෙට පොස්ට් මාරු කරන්වා

    HNB Bank Account Number- 249020007879

    Affiliated Names

    S.B.U Jayawardena
    K.A Lianado
    Lakshika Madusnani
    S.I alwiz

    image.png

    image.png

    මේ මුගෙ අනික් බොරුව

    Dr Shehan කියල කියන්නෙ මෙ පුන්චි දරුවගෙ තාත්තා. මෙ දරුවට අසනීප කතාව ඇත්ත. හැබැයි මූ එ Details ඔක්කොම තියලා උගෙ බැන්ක් අකවුන්ට එක තමයි දාන්නෙ

    image.png

    මේ මුගෙ අනික් බොරුව

    image.png

    මේ තව බොරුවක්

    image.png

    තව තියෙනව් ඉතින් මෙව FB එකෙ Search කරාම තව නාටක හොයාගන්න පුලුවන්.

    263200140065521
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,545
    1
    99,730
    113
    33
    Kalutara
    ඇත්තටම සල්ලි ඉල්ලලා පෝස්ට් දාන එකාගෙන් සල්ලි දාන්නම් කියල proof ඉල්ලනවා. අර රිපෝට් මේ රිපෝට් හැම එකම ඉල්ලගෙන කරන්නේ උගේ වගේ පෝස්ට් දාලා අකවුන්ට් නම්බර් එක දාගෙන සල්ලි ගරාගන්න එක.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,994
    4,679
    113
    Loading...
    @Nidarshana_k Proof ඔක්කොම attach කරලා විස්තරේ පැහැදිළිව කියලා, පරිගණක අපරාධ විමර්ශන ඒකකයට email එකක් දාපන්. ඉස්සරහට ඕවට අහුවෙන එක මනුස්සයෙක් හරි බේරෙයි.

    Email - [email protected]
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,286
    6,006
    113
    Galaha
    මම දැන් අද දැක්ක පොඩි දුවක් වයස මගේ ළමයගෙ වගේ ඇති මොකක් හරි ලෙඩක්. පෝස්ට් එක කියවන් ගියා කීයක් හරි දාන්නම් කියලා පජාත හෑල්ලක් මීටරයක් විතර දිගයි උගෙ කතාව බොරු නෙවෙයි කියල කියන්න දාල තියෙන ටිකම. අන්තිමට මට අග මුල පැටලිලා මල පැනල අතෑරලා දැම්මා. අනික ඒක දල තිබුනෙ ෆේක් එකවුන්ට් එකකින් වගේ ළමයට ලක්ශ 90ක් ඕනලු මොකක්ද ඕන හේතුව දාල තිබුනෙත් නෑ. වැදගත් විස්තරේ දන්න එපැයි මුලින්. මට ඔය වගේ හුත්තවල් දැකපුවාම මල පයිනවා. මේ උබ දාල තියෙන එක දැක්කාම අල්ලලා දාපු එක හොඳයි ක්යල හිතුනා. ඇත්තටම සල්ලි ඕන මිනිස්සුන්ටත් කවුරු හරි කරන උදවුවක් නැතිවෙනව මේවගේ කාලකන්නි හිඟන බල්ලො බැල්ලියෝ නිසා. අනික ඇත්තටම සල්ලි ඕන මිනිස්සු ඔහොම ඉල්ල ඉල්ල යන්නෙ නෑ ගොඩක් දුරට එහෙම මිනිස්සු අමාරුවෙන් ජීවත්ව් එනව.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,816
    1
    49,937
    113
    ප*යාගල
    sorry.com
    @Nidarshana_k Proof ඔක්කොම attach කරලා විස්තරේ පැහැදිළිව කියලා, පරිගණක අපරාධ විමර්ශන ඒකකයට email එකක් දාපන්. ඉස්සරහට ඕවට අහුවෙන එක මනුස්සයෙක් හරි බේරෙයි.

    Email - [email protected]
    මට විස්තර හොයාගන්න බැරි උනා හරියටම කවුද කියල. මෙක කරන්නෙ ගොඩක් විට ගාල්ලෙ එකෙක්. ගාල්ලෙ වදුරබ හෝ ඒ කිට්ටුව ඉන්න එකෙක්. එක පොස්ට් එකක BOC එකවුන්ට් එකක් දාල වදුරඹ කියල දාල තිබුනා. මූව Expose වෙන්න ගත්තම පරන පොස්ට් එහෙම ගෘප් වලින් අයින් කරලා. Google Search වලට එනවා නමුත් ලින්ක් වැඩ නෑ.මට මුන්ගෙන් එක අතපසුවීමයි වෙන්න ඔනෙ ඉතුරුව හොයාගන්න. බැන්කුවෙ වැඩ කරන් එකෙක්වත් නෑනෙ

    මම දැන් අද දැක්ක පොඩි දුවක් වයස මගේ ළමයගෙ වගේ ඇති මොකක් හරි ලෙඩක්. පෝස්ට් එක කියවන් ගියා කීයක් හරි දාන්නම් කියලා පජාත හෑල්ලක් මීටරයක් විතර දිගයි උගෙ කතාව බොරු නෙවෙයි කියල කියන්න දාල තියෙන ටිකම. අන්තිමට මට අග මුල පැටලිලා මල පැනල අතෑරලා දැම්මා. අනික ඒක දල තිබුනෙ ෆේක් එකවුන්ට් එකකින් වගේ ළමයට ලක්ශ 90ක් ඕනලු මොකක්ද ඕන හේතුව දාල තිබුනෙත් නෑ. වැදගත් විස්තරේ දන්න එපැයි මුලින්. මට ඔය වගේ හුත්තවල් දැකපුවාම මල පයිනවා. මේ උබ දාල තියෙන එක දැක්කාම අල්ලලා දාපු එක හොඳයි ක්යල හිතුනා. ඇත්තටම සල්ලි ඕන මිනිස්සුන්ටත් කවුරු හරි කරන උදවුවක් නැතිවෙනව මේවගේ කාලකන්නි හිඟන බල්ලො බැල්ලියෝ නිසා. අනික ඇත්තටම සල්ලි ඕන මිනිස්සු ඔහොම ඉල්ල ඉල්ල යන්නෙ නෑ ගොඩක් දුරට එහෙම මිනිස්සු අමාරුවෙන් ජීවත්ව් එනව.
    ඇත්ත බන්
     
    • Sad
    Reactions: max_pain

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,994
    4,679
    113
    Loading...
    මට විස්තර හොයාගන්න බැරි උනා හරියටම කවුද කියල. මෙක කරන්නෙ ගොඩක් විට ගාල්ලෙ එකෙක්. ගාල්ලෙ වදුරබ හෝ ඒ කිට්ටුව ඉන්න එකෙක්. එක පොස්ට් එකක BOC එකවුන්ට් එකක් දාල වදුරඹ කියල දාල තිබුනා. මූව Expose වෙන්න ගත්තම පරන පොස්ට් එහෙම ගෘප් වලින් අයින් කරලා. Google Search වලට එනවා නමුත් ලින්ක් වැඩ නෑ.මට මුන්ගෙන් එක අතපසුවීමයි වෙන්න ඔනෙ ඉතුරුව හොයාගන්න. බැන්කුවෙ වැඩ කරන් එකෙක්වත් නෑනෙ
    අපිට හොයලා කියන්න දෙයක් නැහැ. වංචාවක් කියලා දන්නවනෙ. අග මුල පොලිසියෙන් හොයා ගනී. ඒකටනෙ පොලිසියක් තියෙන්නෙ. උඹ ලඟ තියෙන විස්තර ටික යවලා දාපන්.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,849
    9,238
    113
    එක තැනක නෑ
    මට විස්තර හොයාගන්න බැරි උනා හරියටම කවුද කියල. මෙක කරන්නෙ ගොඩක් විට ගාල්ලෙ එකෙක්. ගාල්ලෙ වදුරබ හෝ ඒ කිට්ටුව ඉන්න එකෙක්. එක පොස්ට් එකක BOC එකවුන්ට් එකක් දාල වදුරඹ කියල දාල තිබුනා. මූව Expose වෙන්න ගත්තම පරන පොස්ට් එහෙම ගෘප් වලින් අයින් කරලා. Google Search වලට එනවා නමුත් ලින්ක් වැඩ නෑ.මට මුන්ගෙන් එක අතපසුවීමයි වෙන්න ඔනෙ ඉතුරුව හොයාගන්න. බැන්කුවෙ වැඩ කරන් එකෙක්වත් නෑනෙ

    ඇත්ත බන්
    තියන විස්තර ටික attached කරලා email එකක් යවපන් බන්. Account number එක තියන නිසා ජාතකේම බෑන්ක් එකෙන් පොලීසියට ගන්න පුලුවන්. මේ වගෙ සක්කිලි වැඩ වලට නම් කෙලවන්නම ඕනෙ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,816
    1
    49,937
    113
    ප*යාගල
    sorry.com
    තියන විස්තර ටික attached කරලා email එකක් යවපන් බන්. Account number එක තියන නිසා ජාතකේම බෑන්ක් එකෙන් පොලීසියට ගන්න පුලුවන්. මේ වගෙ සක්කිලි වැඩ වලට නම් කෙලවන්නම ඕනෙ.
    අපිට හොයලා කියන්න දෙයක් නැහැ. වංචාවක් කියලා දන්නවනෙ. අග මුල පොලිසියෙන් හොයා ගනී. ඒකටනෙ පොලිසියක් තියෙන්නෙ. උඹ ලඟ තියෙන විස්තර ටික යවලා දාපන්.
    අද යවනවා :love2:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,093
    71,558
    113
    මූ එක එක නම් වලින් පෝස්ට් දානවා. හැම පොස්ට් එකේම නම වෙනස් හැබයි ගිනුම් අන්කෙ එකම අන්කෙ පාවිවිචි කරන්නෙ. දැන් බැන්කු වල නම වැරදුනත් එකවුන්ට් එක හරි නම් සල්ලි දානවනෙ.
    අනික මූ එකම පැටර්න් එකෙ පොස්ට් දාන්නෙත් නෑ. කාලෙන් කාලෙට පොස්ට් මාරු කරන්වා

    HNB Bank Account Number- 249020007879

    Affiliated Names

    S.B.U Jayawardena
    K.A Lianado
    Lakshika Madusnani
    S.I alwiz

    image.png

    image.png

    මේ මුගෙ අනික් බොරුව

    Dr Shehan කියල කියන්නෙ මෙ පුන්චි දරුවගෙ තාත්තා. මෙ දරුවට අසනීප කතාව ඇත්ත. හැබැයි මූ එ Details ඔක්කොම තියලා උගෙ බැන්ක් අකවුන්ට එක තමයි දාන්නෙ

    image.png

    මේ මුගෙ අනික් බොරුව

    image.png

    මේ තව බොරුවක්

    image.png

    තව තියෙනව් ඉතින් මෙව FB එකෙ Search කරාම තව නාටක හොයාගන්න පුලුවන්.

    263200140065521
    @AnuradhaRa පොන්නයෝ මෙහෙ වරෙන්, මෙන්න උඹ වගෙ හොරෙක් 🤭 🤭
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,994
    4,679
    113
    Loading...
    Christian ekek

    මේක සමහරක්විට දැනටමත් මැරුණ කෙනෙක්ගෙ එකවුන්ට් එකක් වෙන්න පුලුවන්. නැත්නම් ව්‍යාජ විස්තර දීලා හදපු එකක් වෙන්න පුලුවන්. සල්ලි එළියට ගන්න කොට තමයි අල්ල ගන්න පුලුවන්.
     
    • Sad
    Reactions: Nidarshana_k

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,194
    6,335
    113
    මෙයාම කරනවද මෙයාව අල්ලගෙන වෙන කෙනෙක් කරනව වෙන්නත් පුළුවන්. වංචාව නම් ජරාම වැඩක්.
     
    • Love
    Reactions: Nidarshana_k