Your Facebook account has been suspended

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,216
    4,580
    113
    Data ටික ඩවුන්ලෝඩ් කරගන්න බැරි උනාද ?
    porn යැව්වෙ නෑ.යාලුවො ඇඩ් කරගන්නෙ නැතුව හදපු තවත් profile එකක් නම් ඇප් එකේ තිබුන
    umba neme yawala tienne. remote hacking on a active session. 2fa,, virus guard tibbat ahu wen na
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,199
    53,212
    113
    Colombo
    Fake ekak da?

    එකක් full friends ල ඉන්න එක.අනික එකෙක් වත් නැති එක.දෙකම ලෙෆ්ට් :(

    වෙරිෆයි කරන්න සෙල්ෆියක් යැව්ව review එකට.ඒට පස්සෙ permenently ලෙෆ්ට් උනා :(

    mage 15years parana fb account ban kala. reason eka canva team link ekak share kala kiyala page eke. page okkma ban wuna. eeta passe account eka ban kala.

    උඹ පස්සෙ අලුත් එකක් හැදුවද ??
     
    Last edited:

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,839
    9,564
    113
    උඹ පස්සෙ අලුත් එකක් හැදුවද ??
    na ban. mata echrata epa wuna. page eka ain karla dammath awulak na. un awilla associated account eka kiyala mage main account ekath ban kala. mama oya tiyena tharahtath ekkama canva team link site ekak gahuawa. canva ewun ekata copyright gahala server down kala hosting eken. eeta passe mama site eka racknerd ekata maru kala. mun mata multiple copyright gahuwa. mama site eka ain kale na. oni reddak wecha den kiyala hitiya. mage backup server eka. dan katai pukai wahagena innawa. mata mail thogyak ewwa legal action gannawa kiyala. okunge kata vitrai.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,216
    2,372
    113
    ඕක මටත් උනා. මගේ නං උනේ account එක හැක් උනා. ඒවෙලා විනාඩි ගාණක් ඇතුලේ suspend උනා. උන්ගේ customer service හොඳටම අවුල්. මටත් recover කරගන්න බැරි උනා.

    Only solution:
    කරන්න එක විදිහක් තියේ සමහරුන්ට සාර්ථක වෙලා තියෙනවා. ඕකට link වෙච්ච IG account එකක් තියෙනවා නං, Meta Verfiy කරගන්න ඒක. මාසයක free trial එකක් තියෙනවා. ඒකෙන් පුලුවන් case එකක් open කරන්න. ටිකක් try කරන්න ඕනි case එකක් open කරගන්නත්. ඒකේ customer service agent කෙනෙක් connect වෙනවා, එයා ඉල්ලන details දෙන්න. උන්ට ඔයාගේ IG එකයි FB එකයි connect කරගන්න පුලුවන් උනොත් උන් recover කරලා දෙනවා.

    මට IG එකක් තිබ්බෙ නෑ. FB suspend උනාම ඔය වැඩේට මං එකක් හදලා try කරා, එතකොට හරි ගියේ නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    lilman

    Well-known member
  • May 10, 2009
    40,199
    53,212
    113
    Colombo
    Fb account eka rakaganna baruwa k9homada budhdhagama bera ganne? 🤣

    බුද්දාගම අපි අමුතුවෙන් රකින්න ඕනෙ නෑ.කැමති උන් රැඳෙයි.අනිත් උන් යයි.

    තම්බි වගේ දාල ගියා කියල බෙල්ල කපන්නෙ නෑ :lol:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,199
    53,212
    113
    Colombo
    Buddhism is an explanation of the life, the universe & everything. You can destroy the teachings, but not the truth.

    ඕකුන්ට ඕව තේරෙන්නෙ නෑ.දාල ගියොත් බෙල්ල කපනව වගේ සරලව කියපන්.නබිය කියල තියෙන්නෙ එහෙම.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,123
    22,557
    113
    මේ tech company වල monopoly නන් සාපයක් වීගෙන එන්නෙ.
    දිගට හරහට ban කරනව.
    Youtube එකෙත් ඔහොමයි.
    කිසිම flexibility එකක්වත් සපෝට් එකක්වත් නෑ.
    පැහැදිලි හේතුවක් නෑ.
    උන්ගෙ මොකක් හරි බොටෙක්ට false detection එකක් ආවද අපිව බෑන් කරල දානව.
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,033
    2,271
    113
    Srilanka
    එකක් full friends ල ඉන්න එක.අනික එකෙක් වත් නැති එක.දෙකම ලෙෆ්ට් :(

    වෙරිෆයි කරන්න සෙල්ෆියක් යැව්ව review එකට.ඒට පස්සෙ permenently ලෙෆ්ට් උනා :(

    Original ekath ban unada 🥲
    Fake ewa nam ehema wenawa nh