Your Facebook account has been suspended

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,303
    15,912
    113
    කුණුහරුපෙන් බැන්නද?..3 පාරක් ද කොහෙද දෙනව චාන්ස් ඵක..පලවෙනි පාර suspend උනා නම් දවස් ගාණකින් හරි යයි..
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,234
    53,260
    113
    Colombo
    කුණුහරුපෙන් බැන්නද?..3 පාරක් ද කොහෙද දෙනව චාන්ස් ඵක..පලවෙනි පාර suspend උනා නම් දවස් ගාණකින් හරි යයි..

    නෑ බන්

    හේතුව මොකක්ද

    දන්නෙ නෑ
     
    • Wow
    Reactions: KSPathirana

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,301
    45,286
    113
    X account නම් suspend කරා ගිය දවස් ටිකේ හේතුවක් නැතුව..අැපීල් කරහම දීල තිබ්බා අායෙත්..ඕකත් ඵහෙමද දන්නෑ..
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,792
    10,291
    113
    අඩෝ මගෙත් අවුරුදු 10ක් විතර පරණ fake account එකක් තිබුනා , දැන් එකට verification එකක් ඉල්ලනවා , මොකද බන් කරන්න ඕන ?

    Vxtpzc8.jpeg
     
    Vesemir

    Junior member
  • Feb 3, 2023
    61
    45
    18
    අඩෝ මගෙත් අවුරුදු 10ක් විතර පරණ fake account එකක් තිබුනා , දැන් එකට verification එකක් ඉල්ලනවා , මොකද බන් කරන්න ඕන ?

    Vxtpzc8.jpeg
    මම දන්න කෙනෙක්ට ඔහොම වෙලා , selfie එක upload කරපු ගමන් permanently suspend වුනා කිව්වා.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,222
    4,582
    113
    take a data dump. profiles are hacked. stories , msgs post wela tibba (mostly happening from active sessions via browser or mobile control without you knowing). always logout from phone and web after using
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,234
    53,260
    113
    Colombo
    take a data dump. profiles are hacked. stories , msgs post wela tibba (mostly happening from active sessions via browser or mobile control without you knowing). always logout from phone and web after using

    data ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ නෑ බන්.ඒකවත් දෙනවනම් අව්ලක් නෑ :(
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,234
    53,260
    113
    Colombo
    mageth awurudu ganaka photo ekkama giya ban...uba katahari porn monahari yawwada...mamanam yaluwekuta yawwa..eth ehema check wenawada ban complain nathiwa...
    Data ටික ඩවුන්ලෝඩ් කරගන්න බැරි උනාද ?
    porn යැව්වෙ නෑ.යාලුවො ඇඩ් කරගන්නෙ නැතුව හදපු තවත් profile එකක් නම් ඇප් එකේ තිබුන
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,223
    3,408
    113
    Maligawatta
    අඩෝ එක පාරටම දැන් සස්පෙන්ඩ් උනානෙ බන්. review එකක් දැම්ම.ඒකත් unsuccessful :(

    community violation ලු.

    ආපහු හදන්න බැරිද ?
    Muslim ayata / Islam aagamata bennada ?
     
    • Like
    Reactions: lilman