පුළුවන් බන්, ලංකාවේ තල්මස්සු බලන්න යන්න ගාල්ලේ ඉඳල මිරිස්සට යනකම් බෝට්ටු තියෙනවා, නාවික හමුදාවෙනුත් එක්ක යන ටුවර් එකක් තියෙනවා. නාවික හමුදා එක පොඩ්ඩක් අවුල් මොකද එක නැවක් නිසා ලං වෙලා බලන්න බෑ.ලංකවේ මේ වගේ ලංවෙල තල්මස්සු බලන්න පුළුවන් තැන් නැද්ද බන්.
Lankawe oya widihata balanna bari lankawa hariye inne meeta wada loku whales la hinda. Blue Whales lath innawa mehe.ලංකවේ මේ වගේ ලංවෙල තල්මස්සු බලන්න පුළුවන් තැන් නැද්ද බන්.
තියනවා. මිරිස්සේ ධීවර වරායෙන් පටන් ගන්නේ. හැබැයි උදේ 6 ට එතන ඉන්න ඕනේලංකවේ මේ වගේ ලංවෙල තල්මස්සු බලන්න පුළුවන් තැන් නැද්ද බන්.
ඒ නැව අර බෝට්ටුවට වඩා safe ද? ඒ කියන්නෙ පොඩි ළමයි , ඇවිදින්න අමාරු අය, වයස අය වගේ එහෙමත් යන්න පුලුවන්ද?පුළුවන් බන්, ලංකාවේ තල්මස්සු බලන්න යන්න ගාල්ලේ ඉඳල මිරිස්සට යනකම් බෝට්ටු තියෙනවා, නාවික හමුදාවෙනුත් එක්ක යන ටුවර් එකක් තියෙනවා. නාවික හමුදා එක පොඩ්ඩක් අවුල් මොකද එක නැවක් නිසා ලං වෙලා බලන්න බෑ.
whale shark බලන්න යනව සුද්දො ගොඩක්. ලංකාව ගොඩක් ප්‍රසිද්දයි ඒකට මෙහෙ කට්ටිය දන්නෙ නැති උනාට. උන් එක්ක පීනනන්වත් එක්ක සුද්දෝ එහෙම.පුළුවන් බන්, ලංකාවේ තල්මස්සු බලන්න යන්න ගාල්ලේ ඉඳල මිරිස්සට යනකම් බෝට්ටු තියෙනවා, නාවික හමුදාවෙනුත් එක්ක යන ටුවර් එකක් තියෙනවා. නාවික හමුදා එක පොඩ්ඩක් අවුල් මොකද එක නැවක් නිසා ලං වෙලා බලන්න බෑ.
උන් මිනිස්සුන්ට attack කරන්නේ නැද්ද බන්?whale shark බලන්න යනව සුද්දො ගොඩක්. ලංකාව ගොඩක් ප්‍රසිද්දයි ඒකට මෙහෙ කට්ටිය දන්නෙ නැති උනාට. උන් එක්ක පීනනන්වත් එක්ක සුද්දෝ එහෙම.
අපි නම් ඕවා දැක්කේ නෑ. චික් විතරක්සත්තු තුන්දෙනයි අර 1:04 ඉන්න කෙල්ලගේ පුකයි ඔක්කොම නියමයි
නෑ උන් පොඩි පොඩි සත්තු වතුරෙන් පෙරල කන වර්ගයක්.උන් මිනිස්සුන්ට attack කරන්නේ නැද්ද බන්?![]()

ඔවු බන් ගොඩක් සේෆ්, නාවික හමුදාවෙන් නේ කරන්නේ. වටේම ඉන්නවා ගාඩ් එකට. බය නැතිව යන්න පුළුවන්. එත් ඕක පැද්දෙනවා. වමනේ යනවා පුරුදු නැති උන්ට. වැඩි දෙනා කරන්නේ ඇතුලේ සීට් වලට වෙලා වමනේ කර කර ඉන්න එක. එක නිසා වයසක උන් පොඩි උන් එක්ක යන්න එපා.ඒ නැව අර බෝට්ටුවට වඩා safe ද? ඒ කියන්නෙ පොඩි ළමයි , ඇවිදින්න අමාරු අය, වයස අය වගේ එහෙමත් යන්න පුලුවන්ද?