මමත් ඔය වගේ අවස්ථාවල අයින් කරල ඉවුරට දාල බේරිලා තියනව බස්කාරයොන්ගෙන්. දවසක් අයිනට පාත්වෙලා ගන්න බැරිවුනා රිවස්එකට, අහල පහල කීපදෙනෙක් තල්ලුකලා පාරට. සමහරු කියනව ඔයා මොකටද අයිනට දාන්නෙ ඌ දැනගන්න එපායෑ හරියට යන්න කියල. 
තනි ඉර කපාගෙනත් ඔවර් ටේක් කරන්නේ.![]()
අපරාදේ මොනවා උනත් මේ වගේ කොලිටි බස් එකින් එක විනාස වෙනවට..!
Dashcam කියලා නෙවෙයි ද මේවාට කියන්නේ?CCTV thibuna nisa hodai
නෑ හෙඩ්ලයිට් ගැහුව නම් ඉඩදෙන්න ඕන.මට ඉඩ නැත්නම් උඹටත් ඉඩ නෑ සීන් එකේ එන්නේ
godak un DVR ekak ekka Branded CCTV cam tamai gahanne.Dashcam කියලා නෙවෙයි ද මේවාට කියන්නේ?
adu kule low iq wiyali kalapeeya huppalata lison karadahi deeme prathipala!
okunge DNA wala data process karana DNA na,,,
Nadu kiyanna wenawa ney da..?
Nadu iwara wenakun bus dekama yard eke tiyanna ona.
2 years wath yanawa.
Nadu thunak kiyanna ona.
issellama police court case ekak open karanna ona accident ekak gena.
ekak anturak kara kiyala oppu karanna ona. eka base kara gena tawa naduwak dala siduwu alabaya aya kara ganna naduwak danna ona.
Oppu unath anith ekata gewanna wath kamak penanna apohosth num bohoma podi gani hamba wenne.
Anith parhawyen insurace harha ganna nadu 4 k kiyanna ona. insurance company ekka nadu kiyala dinanna amarui.

ඉතින් මචං මෙච්චර evidence තියෙද්දිත් එච්චර කල් යයිද?Nadu kiyanna wenawa ney da..?
Nadu iwara wenakun bus dekama yard eke tiyanna ona.
2 years wath yanawa.
Nadu thunak kiyanna ona.
issellama police court case ekak open karanna ona accident ekak gena.
ekak anturak kara kiyala oppu karanna ona. eka base kara gena tawa naduwak dala siduwu alabaya aya kara ganna naduwak danna ona.
Oppu unath anith ekata gewanna wath kamak penanna apohosth num bohoma podi gani hamba wenne.
Anith parhawyen insurace harha ganna nadu 4 k kiyanna ona. insurance company ekka nadu kiyala dinanna amarui.
කාලකන්නි මිනීමරු ජෙප්පෝ බලේට ආවා විතරයි මිනිස්සු හරියට මැරෙනවාYutong eke driver පාතින් වාඩි වෙලානෙ ඉන්නෙ. ලොරි චැසියට තද වෙලා චප්ප වෙලා ඇති.
මේව මොන ආන්ඩුව ආවත් විසදෙන දෙවල් නෙමෙයි. පොලීසිය ඉන්නෙ බස් කාරයොන්ගෙ සාක්කු වල. මාලිමාවයි අනුරයියයි පොන්නයො වගේ උඩ බලන් ඉන්නව. රටේ මිනිස්සු පාර මැද වල පල්ලට යනව.
JR කිව්ව වගේ තමුන්ගෙ ආරක්ෂාව තමුන් බලා ගන්න තමයි තියෙන්නෙ![]()
එන්න කියපන් එහෙම එකෙක්ට. මම ඔප්පු කරන්නම් මේ බස් එකේම එකක් කියල ක්‍රම ගණනාවකට. එකක් ඕන නම් කියන්නම්. ඔය බස් එකේ ෆුල් වීඩියෝ එක අරගෙන, cctv ගහපු තැනකින් බස් එක යන ටයිම් එකට ඒ cctv එකේ ෆුටෙජ් එකයි බස් එකේ ඒ වෙලේ ෆුටෙජ් එකයි අරන් කම්පෙයා කරපු ගමන් වැඩේ ක්ලෝස්. තව ක්‍රම තියනව. එව්වා මෙතන කියන්නේ නෑ.lawyers ල තර්ක කරයි මේ video එක මේ හැප්පුන බස් එකේම කියල ඔප්පු කරන්න කියල.
ගොයම් කොලේට මුවා වෙලා වෙඩි තිබ්බ සීන් එක වගේ වෙයි.
ගොඩක් වෙලාවට ඕව විසඳෙන්නෙ නෑ.
හැප්පුන උන්ට පාඩුව දරාගන්න වෙනව.ඉන්සුවරන්ස් උනුත් මගඇරියම බඩුම තමයි.ලකේ පංකාවෙ නීතිය![]()
එන්න කියපන් එහෙම එකෙක්ට. මම ඔප්පු කරන්නම් මේ බස් එකේම එකක් කියල ක්‍රම ගණනාවකට. එකක් ඕන නම් කියන්නම්. ඔය බස් එකේ ෆුල් වීඩියෝ එක අරගෙන, cctv ගහපු තැනකින් බස් එක යන ටයිම් එකට ඒ cctv එකේ ෆුටෙජ් එකයි බස් එකේ ඒ වෙලේ ෆුටෙජ් එකයි අරන් කම්පෙයා කරපු ගමන් වැඩේ ක්ලෝස්. තව ක්‍රම තියනව. එව්වා මෙතන කියන්නේ නෑ.
lawyer දක්ෂ නම්, මොලේ තියනව ලස්සනට ගේම ගහන්න පුළුවන්. අර ඔයාගේ ගොයම් කොලේ සීන් එකේදී වෙන්නෙත් ඒකම තමා. ඒ lawyer ගොයම් කොලයක් ගෙනල්ලම පෙන්වල තමයි සිංහල භාෂාවේ හා කමත් භාෂාවේ තිබුන පොයින්ට් එකකින් ගේම ගහන්නේ. එහෙම නැතුව් උසාවිය දියුණුද නැද්ද අදාළ නෑ.උසාවිය තවම එච්චර දියුනු නෑ
ඔව්මයි ඒක දැක්කෙ නෑ. පිස්සොද බන් මුන්.තනි ඉරේ නේද ඉස්සර කරන්නේ..?
ඇයී බන් එහෙම කතා කරන්නේ. බලපන් උ ඇත ඉදන්ම බ්‍රේක් ගැහුවේ ( හෙඩ් ලයිටි) යු ටොන්ග් එකාගේ වැරැද්දබලහන් වේසිගෙ පුතා හෙඩ් එක ගහගෙන එන හැටි, ඕකුන් බ්රේක් එක තියෙන තැනවත් දන්නේ නැතිව ඇති
වන්දිත් ගෙවලා හිරේ ඉන්න වෙන්නෙ. ලයිසන් කැන්සල් කරයි.තනි ඉරේ නේද ඉස්සර කරන්නේ..?
මේකේදී අර Leyland bus අයිති කෙනාගෙන් වන්දි ගන්න පුළුවන් ද?
හැප්පිලා බලමු![]()