🚌යුටොන්ග් කෙමෙන් කෙමෙන් විනාස මුඛයට! 🚌

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,194
    6,337
    113
    මමත් ඔය වගේ අවස්ථාවල අයින් කරල ඉවුරට දාල බේරිලා තියනව බස්කාරයොන්ගෙන්. දවසක් අයිනට පාත්වෙලා ගන්න බැරිවුනා රිවස්එකට, අහල පහල කීපදෙනෙක් තල්ලුකලා පාරට. සමහරු කියනව ඔයා මොකටද අයිනට දාන්නෙ ඌ දැනගන්න එපායෑ හරියට යන්න කියල. :ROFLMAO:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,642
    24,694
    113
    Fantasy
    Whats-App-Image-2026-06-12-at-10-08-57-AM.jpg

    අපරාදේ මොනවා උනත් මේ වගේ කොලිටි බස් එකින් එක විනාස වෙනවට..!​
    තනි ඉර කපාගෙනත් ඔවර් ටේක් කරන්නේ.

    ඔය චයිනිස් බස් පදින උනුත් නීතිගරුකව එලවන්නේ නෑ. හයි වේ එක කෙලගෙන යන පුරුද්දට නෝමල් පාරවල් වල යන්නේ. දෙගොල්ලොම එකයි
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,183
    53,198
    113
    Colombo
    Nadu kiyanna wenawa ney da..?
    Nadu iwara wenakun bus dekama yard eke tiyanna ona.
    2 years wath yanawa.
    Nadu thunak kiyanna ona.

    issellama police court case ekak open karanna ona accident ekak gena.
    ekak anturak kara kiyala oppu karanna ona. eka base kara gena tawa naduwak dala siduwu alabaya aya kara ganna naduwak danna ona.
    Oppu unath anith ekata gewanna wath kamak penanna apohosth num bohoma podi gani hamba wenne.

    Anith parhawyen insurace harha ganna nadu 4 k kiyanna ona. insurance company ekka nadu kiyala dinanna amarui.

    lawyers ල තර්ක කරයි මේ video එක මේ හැප්පුන බස් එකේම කියල ඔප්පු කරන්න කියල.

    ගොයම් කොලේට මුවා වෙලා වෙඩි තිබ්බ සීන් එක වගේ වෙයි.

    ගොඩක් වෙලාවට ඕව විසඳෙන්නෙ නෑ.

    හැප්පුන උන්ට පාඩුව දරාගන්න වෙනව.ඉන්සුවරන්ස් උනුත් මගඇරියම බඩුම තමයි.ලකේ පංකාවෙ නීතිය :lol:
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,484
    6,326
    113
    Yutong eke driver පාතින් වාඩි වෙලානෙ ඉන්නෙ. ලොරි චැසියට තද වෙලා චප්ප වෙලා ඇති. 😒
    මේව මොන ආන්ඩුව ආවත් විසදෙන දෙවල් නෙමෙයි. පොලීසිය ඉන්නෙ බස් කාරයොන්ගෙ සාක්කු වල. මාලිමාවයි අනුරයියයි පොන්නයො වගේ උඩ බලන් ඉන්නව. රටේ මිනිස්සු පාර මැද වල පල්ලට යනව.
    JR කිව්ව වගේ තමුන්ගෙ ආරක්ෂාව තමුන් බලා ගන්න තමයි තියෙන්නෙ 🤷🤷
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,717
    3,098
    113
    37
    @ katubedda
    Nadu kiyanna wenawa ney da..?
    Nadu iwara wenakun bus dekama yard eke tiyanna ona.
    2 years wath yanawa.
    Nadu thunak kiyanna ona.

    issellama police court case ekak open karanna ona accident ekak gena.
    ekak anturak kara kiyala oppu karanna ona. eka base kara gena tawa naduwak dala siduwu alabaya aya kara ganna naduwak danna ona.
    Oppu unath anith ekata gewanna wath kamak penanna apohosth num bohoma podi gani hamba wenne.

    Anith parhawyen insurace harha ganna nadu 4 k kiyanna ona. insurance company ekka nadu kiyala dinanna amarui.
    ඉතින් මචං මෙච්චර evidence තියෙද්දිත් එච්චර කල් යයිද?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,880
    20,044
    113
    Panadura
    Yutong eke driver පාතින් වාඩි වෙලානෙ ඉන්නෙ. ලොරි චැසියට තද වෙලා චප්ප වෙලා ඇති. 😒
    මේව මොන ආන්ඩුව ආවත් විසදෙන දෙවල් නෙමෙයි. පොලීසිය ඉන්නෙ බස් කාරයොන්ගෙ සාක්කු වල. මාලිමාවයි අනුරයියයි පොන්නයො වගේ උඩ බලන් ඉන්නව. රටේ මිනිස්සු පාර මැද වල පල්ලට යනව.
    JR කිව්ව වගේ තමුන්ගෙ ආරක්ෂාව තමුන් බලා ගන්න තමයි තියෙන්නෙ 🤷🤷
    කාලකන්නි මිනීමරු ජෙප්පෝ බලේට ආවා විතරයි මිනිස්සු හරියට මැරෙනවා
    ඒ වගේම තමා නීතියත් බල්ලට
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,652
    4,664
    113
    lawyers ල තර්ක කරයි මේ video එක මේ හැප්පුන බස් එකේම කියල ඔප්පු කරන්න කියල.

    ගොයම් කොලේට මුවා වෙලා වෙඩි තිබ්බ සීන් එක වගේ වෙයි.

    ගොඩක් වෙලාවට ඕව විසඳෙන්නෙ නෑ.

    හැප්පුන උන්ට පාඩුව දරාගන්න වෙනව.ඉන්සුවරන්ස් උනුත් මගඇරියම බඩුම තමයි.ලකේ පංකාවෙ නීතිය :lol:
    එන්න කියපන් එහෙම එකෙක්ට. මම ඔප්පු කරන්නම් මේ බස් එකේම එකක් කියල ක්‍රම ගණනාවකට. එකක් ඕන නම් කියන්නම්. ඔය බස් එකේ ෆුල් වීඩියෝ එක අරගෙන, cctv ගහපු තැනකින් බස් එක යන ටයිම් එකට ඒ cctv එකේ ෆුටෙජ් එකයි බස් එකේ ඒ වෙලේ ෆුටෙජ් එකයි අරන් කම්පෙයා කරපු ගමන් වැඩේ ක්ලෝස්. තව ක්‍රම තියනව. එව්වා මෙතන කියන්නේ නෑ.
     
    • Like
    Reactions: Shehan333

    lilman

    Well-known member
  • May 10, 2009
    40,183
    53,198
    113
    Colombo
    එන්න කියපන් එහෙම එකෙක්ට. මම ඔප්පු කරන්නම් මේ බස් එකේම එකක් කියල ක්‍රම ගණනාවකට. එකක් ඕන නම් කියන්නම්. ඔය බස් එකේ ෆුල් වීඩියෝ එක අරගෙන, cctv ගහපු තැනකින් බස් එක යන ටයිම් එකට ඒ cctv එකේ ෆුටෙජ් එකයි බස් එකේ ඒ වෙලේ ෆුටෙජ් එකයි අරන් කම්පෙයා කරපු ගමන් වැඩේ ක්ලෝස්. තව ක්‍රම තියනව. එව්වා මෙතන කියන්නේ නෑ.

    උසාවිය තවම එච්චර දියුනු නෑ
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,652
    4,664
    113
    උසාවිය තවම එච්චර දියුනු නෑ
    lawyer දක්ෂ නම්, මොලේ තියනව ලස්සනට ගේම ගහන්න පුළුවන්. අර ඔයාගේ ගොයම් කොලේ සීන් එකේදී වෙන්නෙත් ඒකම තමා. ඒ lawyer ගොයම් කොලයක් ගෙනල්ලම පෙන්වල තමයි සිංහල භාෂාවේ හා කමත් භාෂාවේ තිබුන පොයින්ට් එකකින් ගේම ගහන්නේ. එහෙම නැතුව් උසාවිය දියුණුද නැද්ද අදාළ නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,115
    22,545
    113

    බලපන් ඉතින් ෂික්.
    මෝඩ පකය ස්ලෝ කරල ලේන් එකට ගන්නව නෙමෙයි හෙඩ් ලයිට් ගහනව.
    අම්මට හුකවන්න ඕනෙ මේ ලේලන්ඩ් පොන්නයන්ව අල්ලල.

    තනි ඉරේ නේද ඉස්සර කරන්නේ..?
    ඔව්මයි ඒක දැක්කෙ නෑ. පිස්සොද බන් මුන්.
    ------ Post added on Jun 13, 2026 at 3:19 AM
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,393
    2,067
    113
    බලහන් වේසිගෙ පුතා හෙඩ් එක ගහගෙන එන හැටි, ඕකුන් බ්රේක් එක තියෙන තැනවත් දන්නේ නැතිව ඇති
    ඇයී බන් එහෙම කතා කරන්නේ. බලපන් උ ඇත ඉදන්ම බ්‍රේක් ගැහුවේ ( හෙඩ් ලයිටි) යු ටොන්ග් එකාගේ වැරැද්ද
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,995
    1
    59,047
    113
    Mother Earth
    තනි ඉරේ නේද ඉස්සර කරන්නේ..?

    මේකේදී අර Leyland bus අයිති කෙනාගෙන් වන්දි ගන්න පුළුවන් ද?
    වන්දිත් ගෙවලා හිරේ ඉන්න වෙන්නෙ. ලයිසන් කැන්සල් කරයි. 🤷🏻‍♂️

    යුටෝන්ග් ඩයල් එක මොළේ තියෙන එකෙක් හැබැයි. හැප්පෙනවා කියලා දැනගෙන ඌව බේරලා බස් එකේ අනික් පැත්ත වැදෙන්න දෙනවා. ඌ අයින් කරා නම් ලේලන්ඩ් කාරයා අරූගේ ඇඟට එන්නෙ. 🤷🏻‍♂️
    ------ Post added on Jun 13, 2026 at 8:20 AM

    හැප්පිලා බලමු :ROFLMAO:
    1ce65230-4360-4023-adc9-d0d18f6adc58-1_all_14585.jpg

    ------ Post added on Jun 13, 2026 at 8:24 AM