Anduwata ai bimmattam wala unge unge waradi yatagahgena inne ai? Unta wenama law ekak da?
උඹ මේක හැමදාම අහන නිසා දාන්නේ
මචං ආණඩුව කියන්නේ අනුරවත් හරිනිවත් නෙමේ
ඕකේ සෑහෙන පිරිසක් ඉන්නවා
එතැනදි ඒ සෑහෙන පිරිසට එයාලගේ වෙන වෙනම ප්‍රයිවෙට් ඇජෙන්ඩා තියෙනවා
දේශපාලනේට උදව් කල අය, නෑදෑයෝ, මිත්‍රෙයා්, එක්ස්ලා, බ්ලා බ්ලා බ්ලා....
සෝ ගමක් ගත්තොත් ගමේ NPP දිනපු උන්ට උන්ගේ එවුන්ට විරුද්දව ඇක්ෂන් ගන්න බෑ, නෑදැයන්ට විරුද්දව යන්න බෑ, උදව් කරපු එවුන්ට සලකන්න වෙනවා.
මේ හැමදේම ගමට, නගරෙට, රටට අදාල වෙනවා. එතකොට කරප්ෂන් කියන එකේ වෙනසක් වෙන්නේ නෑ.
ආයතනෙකට ගියොත් npp එකට කාලයක් දර දිය ඇද්ද එවුන් දැන් කීයක් හරි හොයද්දි චෙයාමන්ලා කට පියන් ඉන්නවා
මම දන්න මම කලින් වැඩ කරපු තැන දැන් එහෙමයි.
ඒක ආණඩුවේ වැරද්ද නෙමේ පවතින ක්‍ර මේ සහ නීතියේ වැරද්ද
විසඳුම තමයි අඩුව 95%ක් වත් ලූප් හෝල් නීතියෙන්, සිස්ටම් වලින් වහන එක
මම එක අත්වින්දේ ලංකාවෙන් ආවට පස්සේ
අහුවෙන හැම වීක් පොයින්ට් එකම නිති වලින් සිස්ටම් වලින් වැහුවම වැරදි අඩුම වෙනවා
මිනිස්සු හුරු වෙනවා කාලයත් එක්ක
එහෙම නැතිව ආණ්ඩු වෙනස් උනා කියලාවත් සුපිරි චරිත බැස්සා කියලා වත් අපේ වගේ රටවල් උඩට එන්නෑ
මොකද අපේ රටවල මාස් ප්‍රඩක්ෂන් එකක්වත් හික් ගෑවෙන ලෙවල් එකෙන් ලොකෙට සර්විස් දෙන රටක් වත් නෙමේ ඉංදියාව වගේ කරප්ෂන් එක්ක උනත් බීස්ට් කෙනෙක් වගේ ගේමක් ගහන්න
අපිට සිද්ද වෙනවා කරප්ෂන් අඩු කරගෙන එෆිෂියන්සි එක වැඩි කරගෙන ගේමක් ගහන්න
මාලිමාව වෙනස් උන එකෙන් උනේ පරණ හොරු ටික අයින් උනා
කාලයක් වේලි වේලි හිටිය සෙට් එක ගාණක් කපා ගන්න සෙට් උනා
මේක මම කලින් වැඩ කරපු තැන දැන් වෙන දේ
උන් ඇරියස් කවර් කරනවා
උන්ගේ විදියට උන් වැරදි නෑ. මොකද උන්ටත් අනාගතයක් තියෙන්න ඕනේ
හැබැයි රටට අනාගතයක් නැති වෙනවා
මේක ජනප්‍රිය තීරණයක් නෙමේ
මෙහෙම නීති ලෝකයක් රටේ ස්ථාපිත කලොත් බොහෝ විට ඒ පොරට අනිවා ඊලඟ පාර බලේ නැතිත් වෙයි
හැබැයි ඒ පොර අමරණියයි රට හරි ට්‍රැක් එකට දැම්මා කියලා