බැලුවද? බැලුවද? සුපිරි ෆිලුමක්! 🤩 DRIDAM (2026) - Malayalam / Thriller/Crime

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,122
    1
    31,673
    113
    - උඩරට -
    මම හිතුවේ SI ගුටි කාලාම මැරෙයි කියලා 🤣 අන්තිමට පණ ආවා පොරට 🫣😁

    සටන් ඉගෙනගෙන තියෙනව කිව්ව එකීත් අන්තිමට කෑවානේ 🤣 කැරි කෑල්ල මොනවා උනත්..

    SI ලට රිවෝල්වරයක් නැද්ද බන් දෙන්නේ ??🤔

    කතාව හොදයි හැබැයි SI ට ඌ ගැළපෙන්නේ නෑ.. මම්මුති වගේ හිටියා නම් පට්ට..
     

    nupus

    Well-known member
  • Oct 28, 2023
    212
    315
    63
    මම හිතුවේ SI ගුටි කාලාම මැරෙයි කියලා 🤣 අන්තිමට පණ ආවා පොරට 🫣😁

    සටන් ඉගෙනගෙන තියෙනව කිව්ව එකීත් අන්තිමට කෑවානේ 🤣 කැරි කෑල්ල මොනවා උනත්..

    SI ලට රිවෝල්වරයක් නැද්ද බන් දෙන්නේ ??🤔

    කතාව හොදයි හැබැයි SI ට ඌ ගැළපෙන්නේ නෑ.. මම්මුති වගේ හිටියා නම් පට්ට..
    My POV, pora match wenawa bn, very first appointment as an officer...mammutti hitiyanam ehema background ekak hadanna amarui neda
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,576
    1
    15,193
    113
    ඩවුන් වෙන්න දැම්මා!
    මලයාලම් පොලිස් කතා තමයි දකින්නෙ!
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,675
    1
    99,920
    113
    33
    Kalutara
    මුන්ගේ පොලිසියේ සෙල්ලම් පිස්තෝලයක්වත් නෑ. එතනින් ෆිල්ම් ඒක ෆේල්.
     
    • Haha
    Reactions: GeeBeePee

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,675
    1
    99,920
    113
    33
    Kalutara
    iye ra baluwe film eka nam patta..


    eka thami ban film ekak kiyanne..
    ------ Post added on Jun 13, 2026 at 10:45 PM

    සෑහෙන්න ලොකු දුර්වලතාවයක්නේ ඒ වගේ තියෙන්නම ඕන දේ නැතුව ෆිල්ම් එකක් හදන එක. පොලිසිය නම් තුවක්කු, මාංචු, පිස්තෝල, හිරකූඩු. ඔව්ව නැතුව පොලිසියක් කොහෙන්ද?
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,517
    1,014
    113
    බැලුවා.. මට නම් මෙලෝ රහක් නෑ.. අනේ මන්දා ෆිල්ම් බලලම එපාවෙලද කියල, දැන් එහෙම සෙට් වෙන්නෙම නෑ.. මලයාලම් නම් අප්පිරියයි දැන්. හොඳ එකක් බලපු කාලයක් මතක නෑ.. මහ අමුතු ආර්ටිෆිෂල් ගතියක් දැනෙනවා. උන්ගෙ කතා නිකං බලෙන් ගිල්ලන්න හදනවා වගේ තේරෙන්නෙ.. දෙබස් එහෙම මාර අන් නැචුරල් දැන්..

    Kumbalangi Nights, Iratta, Drishyam, Home, Ullozhukku, Vidheyan වගේ ඒවනම් ආයෙ බැලුවත් ඒත් ආසයි..
     
    Last edited:

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,178
    113
    Tokyo, Japan
    මලයාලම් නම් නියමයි හිතාගන්න බැරි දේවල් උන් කරන්නේ මේකේ අනිතමට පොලිසියේ උන් මා තමයි ගේම දෙන්න කියලා තිබ්බත් පුදුම වෙන්න දෙයක් නෑ ඒ තරමට උන් පිස්සු වට්ටනවා
    angry sri lanka GIF by Viber
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,404
    8,551
    113
    ෆිලුම හොදයි, අන්තිම වෙනකම් කතාව වෙන වෙන පැති වලට අදිනවා...

    ටං දෙක පෙන්නන කෑල්ල තමයි මරු😍
    දෙතුන් පාරක් රිවයින්ඩ් කරලා බැලුව...හොයාගන්න තිබ්බේ නැනේ. :ROFLMAO:
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,090
    356
    83
    • Love
    Reactions: Inigo Montoya