මම හිතුවේ SI ගුටි කාලාම මැරෙයි කියලා
අන්තිමට පණ ආවා පොරට 🫣
සටන් ඉගෙනගෙන තියෙනව කිව්ව එකීත් අන්තිමට කෑවානේ
කැරි කෑල්ල මොනවා උනත්..
SI ලට රිවෝල්වරයක් නැද්ද බන් දෙන්නේ ??
කතාව හොදයි හැබැයි SI ට ඌ ගැළපෙන්නේ නෑ.. මම්මුති වගේ හිටියා නම් පට්ට..
සටන් ඉගෙනගෙන තියෙනව කිව්ව එකීත් අන්තිමට කෑවානේ
SI ලට රිවෝල්වරයක් නැද්ද බන් දෙන්නේ ??
කතාව හොදයි හැබැයි SI ට ඌ ගැළපෙන්නේ නෑ.. මම්මුති වගේ හිටියා නම් පට්ට..