ඇයි බන් මෙහෙම මිනිස්සු ලංකාවේ ඉන්නේ. ශ්‍රී ලන්කන් පයිලට් පුතුන් දෙවිවරුන් වූ වගයි.

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,302
    6,467
    113
    හොඳ දෙයක්, දක්ෂතාවයක් අගය කිරීම කිසිම හානියයක් නෑ යහපතක් මිසක්.
     
    • Like
    Reactions: Dhanushka.N

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,303
    2,521
    113
    ලංකාවේ අපිට ලොකු උනාට ගුවන් නිය මුවා කියන්නේ නිකම්ම නිකං රස්සාවක් ඇත්ත භාරදූර වගකීමක් තියෙනවා. ඒ උනාට ඉතින් ඒ වගේම වගකීමක් කෝච්චිය පදිනෙකාටත් තියෙනවා...නැවේ කපිතාන්ටත් තියෙනවා.හැබැයි ඉතින් කොළඹ ඉහළ පෙලේ උන් ගියපු නිසා ඒ රස්සාවල් හුඟක් දෙවිවරු ගානට තමයි සලකන්නේ . Air hostess කියන්නේ අහස උඩදී මිනිස්සුන්ට කෑම බෙදනවා සමාන රස්සාවක් ඒක ඉතින් හෝටලේ ඉන්න waiter කෙනෙක් වගේ හැබැයි ඉතින් ඉහළ පැලැන්තියේ කෙල්ලො ගියපු නිසා පොඩ්ඩක් ඉංග්‍රීසි භාෂාව පුළුවන් නිසා ඒ රස්සාවලුත් අපේ ගොන් බූරුවොන්ට හෙන ලොකුයි😂😂
    ඔය image එක හැදුවේ 1960 - 70 ගණන්වල PanAm එකෙන්... ඒගොල්ලන්ගේ marketing strategy එකක් විදිහට... ඒක trikle down උනා ලෝකේ ගොඩක් airlines වලට... විශේෂයෙන් අපේ වගේ රටවල්වලට... PanAm වැහිලා ගිහිල්ලත් අවුරුදු බර ගාණක් උනාට උන් හදපු image එක තාම අපේ රටේ vibe වෙනවා...
     
    • Like
    Reactions: Mr.Wikirana

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,986
    4,556
    113
    It's merely a difference between a 'normal' person and a 'star'. E.g. A 'sportsman' and a 'sports star'. Not a reason to get agitated.
    no one got agitated and this is just a discussion. and i would also like you to not get agitated when an open discussion is going on. we all have our own view points
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,337
    72,522
    113
    මාලඹේ
    :cool::cool: එක නෙමයි බන්. උබට දැන් මේකේ වැඩිය වලි සෙට් වෙන්නේ නෑනේ බන් ?? උබ සිල් අරගෙනද ? එහෙම නැත්නම් අනිත් උන් සිල් අරගෙනද ??
    මට ඔවට වෙලාව නැ