ලංකාවේ අපිට ලොකු උනාට ගුවන් නිය මුවා කියන්නේ නිකම්ම නිකං රස්සාවක් ඇත්ත භාරදූර වගකීමක් තියෙනවා. ඒ උනාට ඉතින් ඒ වගේම වගකීමක් කෝච්චිය පදිනෙකාටත් තියෙනවා...නැවේ කපිතාන්ටත් තියෙනවා.හැබැයි ඉතින් කොළඹ ඉහළ පෙලේ උන් ගියපු නිසා ඒ රස්සාවල් හුඟක් දෙවිවරු ගානට තමයි සලකන්නේ . Air hostess කියන්නේ අහස උඩදී මිනිස්සුන්ට කෑම බෙදනවා සමාන රස්සාවක් ඒක ඉතින් හෝටලේ ඉන්න waiter කෙනෙක් වගේ හැබැයි ඉතින් ඉහළ පැලැන්තියේ කෙල්ලො ගියපු නිසා පොඩ්ඩක් ඉංග්රීසි භාෂාව පුළුවන් නිසා ඒ රස්සාවලුත් අපේ ගොන් බූරුවොන්ට හෙන ලොකුයි
