අනේ නෑ සයිට් එක ගොඩ දාල දුන්නට සර්ට සහයෝගය පල කලා කොල්ලො ටිකසකර්බර්ග් සෑර්ගේ ගම අකුරැස්සෙද?
ඔය image එක හැදුවේ 1960 - 70 ගණන්වල PanAm එකෙන්... ඒගොල්ලන්ගේ marketing strategy එකක් විදිහට... ඒක trikle down උනා ලෝකේ ගොඩක් airlines වලට... විශේෂයෙන් අපේ වගේ රටවල්වලට... PanAm වැහිලා ගිහිල්ලත් අවුරුදු බර ගාණක් උනාට උන් හදපු image එක තාම අපේ රටේ vibe වෙනවා...ලංකාවේ අපිට ලොකු උනාට ගුවන් නිය මුවා කියන්නේ නිකම්ම නිකං රස්සාවක් ඇත්ත භාරදූර වගකීමක් තියෙනවා. ඒ උනාට ඉතින් ඒ වගේම වගකීමක් කෝච්චිය පදිනෙකාටත් තියෙනවා...නැවේ කපිතාන්ටත් තියෙනවා.හැබැයි ඉතින් කොළඹ ඉහළ පෙලේ උන් ගියපු නිසා ඒ රස්සාවල් හුඟක් දෙවිවරු ගානට තමයි සලකන්නේ . Air hostess කියන්නේ අහස උඩදී මිනිස්සුන්ට කෑම බෙදනවා සමාන රස්සාවක් ඒක ඉතින් හෝටලේ ඉන්න waiter කෙනෙක් වගේ හැබැයි ඉතින් ඉහළ පැලැන්තියේ කෙල්ලො ගියපු නිසා පොඩ්ඩක් ඉංග්‍රීසි භාෂාව පුළුවන් නිසා ඒ රස්සාවලුත් අපේ ගොන් බූරුවොන්ට හෙන ලොකුයි![]()
no one got agitated and this is just a discussion. and i would also like you to not get agitated when an open discussion is going on. we all have our own view pointsIt's merely a difference between a 'normal' person and a 'star'. E.g. A 'sportsman' and a 'sports star'. Not a reason to get agitated.
Did I sound agitated? Read again.no one got agitated and this is just a discussion. and i would also like you to not get agitated when an open discussion is going on. we all have our own view points
nope....but you are free to define your own version . after all its a public forum and anyone can have their view point.You're a perfect example.