Slab Waterproofing?

මොකක්ද හොද

  • Tokyo Superseal 2K

    Votes: 1 25.0%
  • Finex Platinum Flex

    Votes: 3 75.0%
  • Megalastic Super 540

    Votes: 0 0.0%

  • Total voters
    4

gayanDZ

Junior member
  • Oct 19, 2020
    96
    53
    18
    මොකක්ද හොද ? 3 දෙනෙක් Quotations 3ක් දුන්න. උන් Use කරනවා කිව්වේ මේවා.
     
    gattaKO

    Active member
  • Jan 7, 2016
    241
    136
    43
    Cement-based waterproofing nan awruddak 2k yaddi awl yanawa, slab eka crack weddi ethanin wathura bahinawa.
    tar based waterproofing ekka ta yanna eka thamay best
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    Tokyo superseal මීට වඩා හොද ප්‍රයිස් එකක් ගන්න පුලුවන්, මම දෙන්නේ 18950/= න්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,954
    16,581
    113
    මොකක්ද හොද ? 3 දෙනෙක් Quotations 3ක් දුන්න. උන් Use කරනවා කිව්වේ මේවා.

    ලංකාවේ තියෙන ගිණි ගහන අව්වටයි, දවස් ගණන් ඵක දිගට වහින වැස්සටයි ගැලපෙන්නේ Polyurethane liquid waterproofing method ඵක...අවුරුදු 20+ කිසිම අවුලක් වෙන්නේ නෑ..හැබැයි අනික් ඒවට වඩා ගණන්...සුදු පාට ගෑවනම් heat ඵකත් අඩු වෙනවා..

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ලංකාවේ තියෙන ගිණි ගහන අව්වටයි, දවස් ගණන් ඵක දිගට වහින වැස්සටයි ගැලපෙන්නේ Polyurethane liquid waterproofing method ඵක...අවුරුදු 20+ කිසිම අවුලක් වෙන්නේ නෑ..හැබැයි අනික් ඒවට වඩා ගණන්...සුදු පාට ගෑවනම් heat ඵකත් අඩු වෙනවා..

    Koheda tiyenne kohomada karanne??
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,483
    113
    Colombo
    මම යූස් කරලා තියනවා Tokyo Superseal 2K ඒක හොඳටම හොඳයි
    30Kg කියන්නෙ පැකට් 10යිනේ, තනියම කරගන්නත් පුලුවන් ඕන නං. මම එහෙමයි කරේ

    මුලින් ස්ලැබ් එක ක්ලීන් කරා හොඳට ප්‍රෙශර් වොශර් එකෙන් සහ වයර් බ්‍රශ් වලින්
    ඊලඟට ස්ලැබ් එක වටේ තියන තාප්පෙ මුල්ල අංශක 90ටමනේ තියෙන්නෙ මුල්ල පොඩ්ඩක් සිමෙනනතියෙන් පිරවුවා ටිකක් රවුම් ගතියක් එන්න. අංශක 90 ට තියන තැන් වල waterproof එක තුනියට ගෑවෙන්න ඒක නිසා ඒ තැන් පොඩ්ඩක් රවුමට/curve ශේප් එකට හදාගන්න වෙනවා

    පස්සෙ වෝටර්පෘෆ් එකේ තියන පොලිමර් එකයි කුඩු එකයි කලවම් කරගත්තා පේන්ට් මික්සර් එකකින්. මේක හයි වෙනවා ඒක නිසා විනාඩි 10න් වගේ ගාන්න පුලුවන් ප්‍රමානෙ විතරයි හදන්නෙ. මම නං පැකට් දෙකක් වගේ එක සැරේ මික්ස් කර ගත්තෙ
    ඊට පස්සෙ ලොකු පින්සලිකින් හෙමීට ගාන්න තියෙන්නෙ
    ලේයර් දෙකක් ගාන්න ඕන. එක ලේයර් එකක් ගාල වේලුනාට පස්සෙ අනෙක් ලේයර් එක කලින් ගාපු එකට හරස් අතට ගාන්න ඕන (පලවෙන ලේයර් එක උතුර-දකුන පැත්තට ගෑවා නං දෙවනි ලේයර් එක නැගෙනහිර - බස්නාහිර පැත්තට වගේ)
    මගේ ස්ලැබ් එක වටේම තාප්පයක් වගේ තියනවා ඒක නිසා වතුර බැහැල යන බට තියනවා මම කරේ මුලින්ම ඒ බට තියන තැන් වල ගාපු එක

    මේක ගෑවම වටේ තාප්පයක් තියනවා නං ස්ලැබ් එක උඩ නිකන් ටැංකියක් හැදුව වගේ වතුර පිරේවි හරියට වතුර බහින්න තැන් හදලා නැත්තං ඒක වෝටර් පෘෆ් ගාන්න කලින් හොඳට හිතලා කරන්න

    ඊට පස්සෙ මේක පෑගෙන තැනක් නං waterproof එක උඩ තුනියකට කපරාරු කරන්න ඕන. ඒකත් වතුර හොඳට බැහැල යන විදියට ස්ලෝප් එකක් තියලා

    PS : මට මේ දාල තියන ගාන ගැන ප්‍රශ්නයක් තියනවා
    මේක එන්නෙ කිලෝ 3 පැකට්. මම ගාපු කාලෙත් එකක් ගත්තෙ 2000 ගානකට(අවුරුදු 5ට විතර කලින්). කිලෝ 30 කියන්නෙ පැකට් 10ක් නේ 22500 කියන්නෙ එක පැකට් එකක් 2250යි. ඒක පොඩ්ඩක් අසාමාන්‍ය අඩු ගානක් වගේ මට හිතෙනවා
    online ගනං බැලුවම 3300-5000 අතර රේන්ජ් එකේ තමයි විකුනන්න තියෙන්නෙ
    පැකට් 10ක් 22500ට පොඩ්ඩක් ශුවර් නැහැ වගේ

    ඕකෙ තව 1K කියලා එකක් එනවා. ඒක වතුරෙන් දිය කරන්න ඕන. ඒක 2K එක තරං හරි නැහැ
    2K කියලා 1K වල ගානද බලපන් දාල තියෙන්නෙ
     
    Last edited:

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,087
    4,857
    113
    Cement-based waterproofing nan awruddak 2k yaddi awl yanawa, slab eka crack weddi ethanin wathura bahinawa.
    tar based waterproofing ekka ta yanna eka thamay best
    Tokyo cement based?
    Megalastic Super 540 hodai wage; specs ekka. tawa hoyala balanna

    මේක එන්නෙ කිලෝ 3 පැකට්
    30Kg enawa dan
    ------ Post added on Jun 14, 2026 at 10:28 AM
     
    • Love
    Reactions: NEMISIS

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,117
    12,971
    113
    33
    ෆින්ලන්ඩ්
    PS : මට මේ දාල තියන ගාන ගැන ප්‍රශ්නයක් තියනවා
    මේක එන්නෙ කිලෝ 3 පැකට්. මම ගාපු කාලෙත් එකක් ගත්තෙ 2000 ගානකට(අවුරුදු 5ට විතර කලින්). කිලෝ 30 කියන්නෙ පැකට් 10ක් නේ 22500 කියන්නෙ එක පැකට් එකක් 2250යි. ඒක පොඩ්ඩක් අසාමාන්‍ය අඩු ගානක් වගේ මට හිතෙනවා
    online ගනං බැලුවම 3300-5000 අතර රේන්ජ් එකේ තමයි විකුනන්න තියෙන්නෙ
    පැකට් 10ක් 22500ට පොඩ්ඩක් ශුවර් නැහැ වගේ

    ඕකෙ තව 1K කියලා එකක් එනවා. ඒක වතුරෙන් දිය කරන්න ඕන. ඒක 2K එක තරං හරි නැහැ
    2K කියලා 1K වල ගානද බලපන් දාල තියෙන්නෙ
    Thanks for info.,
    Den aluthen 2k 30kg packet thiyenawa bun - 22,750.00
     
    • Love
    Reactions: NEMISIS

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,703
    20,982
    113
    Just use that money for roofing
    Thank me later
    Owa karala wasak naha apahu wiyadam karanna wenawa
    Mee wahina rate mona water proof
     
    • Like
    Reactions: Bekam