ane mnda bn. uba hari athi. thiranayak ganna galin mama thirdparty ahakin baluwa witharai.Uba hena pimpi dial ekak wage.
Oya labba hariyana wedak nemei.
Oya kella hena attara wuna, loke kaala wathura beepu gon vaahe type ekak. Uba me sukumala widiyata gedara hurathaleta hadunu kollek wage. Oya types dekema wereddak naha. Habai ube type ekata oya wage ammandila hari yanne naha. Ohoma ekak karanawa nam kaththata polla wage inna ona. Ethakota thamai oya type ganu salendar wenne. Uba laamaka wadi oya type ekata.
ඔව් බන් මට ඕනේ උනේ Bias නැතුව තීරණයකට එන්න.පොන් එකෙන් බ්ලොක් කරලා කොඩි විනෙකුත් කරලා සීනි ගම ගිහින් පොළුත් ගහලා හොදට කහ වතුරෙන් නාලා ඕක අමතක කරලා දාපන් බුදු අම්මෝ නෂ්ටික අවියක් නේ ඕක. මේ ලෝකේ නිකන් කෙල්ලෝ නෑ වගේ තව![]()
නෑ බන් 3rd එක .Mehemayi uba oya kiyapuwayen ehema 100% deyak kiyanna ba. Uba overthinking wela hitana ewat wenna puluwan.
Ara birthday siddiya ehema mata awulak penne na. Kella perfume eka aran dunnane. Anit ewa gattet ubatane. Ubata ganna salli nattan one na kiyala thiyala enna itin uba danaganna one.
Habayi itin masa ganan taraha wela inna kata nn hariyan na. Ube first love ekada?
හරියන්නෑ බං කැපියංමචංලා මේකයි කතාව. මට මාස 6කට කලින් යාලුවෙක්ගෙ මාර්ගයෙන් කෙල්ලක් සෙට් උනා. මේක Long Distance Relationship එකක්. මුල් කාලේ ඉදන්ම අපි වැඩිය මැසේජ් කලේ නෑ, call වලින් තමයි කතා කලේ.
මම වැඩිය කෙල්ලෝ ආශ්රය කරලා නැති නිසා මුලින්ම කොළඹදී මීට් වෙච්ච දවසේ මම හිටියේ ටිකක් nervous වෙලා. ඒක මේ කෙල්ලට තේරුණා. කොහොම හරි මේක ඇතුළේ මට තේරුණු අවුල් සහගත දේවල් ටිකක් තියෙනවා. මේවා එළියෙන් ඉඳන් බලන කෙනෙක්ට වෙනස් විදියකට පෙනෙයි කියලා හිතෙන නිසයි උඹලගෙන් අහන්නේ.
සල්ලි සහ බඳින කතාව: මුල් කාලෙදිම මෙයා කිව්වා තව මාස 4කින් බඳිමු කියලා. හැබැයි මගේ ජොබ් එකේ සල්ලි හම්බෙන විදියේ පොඩි delay එකක් තියෙනවා (හැබැයි සල්ලි අනිවාර්යයෙන්ම හම්බෙනවා). මෙයා මේ සල්ලි පරක්කු වෙන කතාව දැනගත්තට පස්සේ අර මාස 4න් බඳින කතාව වෙනස් වුණා. ඊට පස්සේ මාව වෙන ජොබ් එකකට යවන්න පුළුවන් තරම් දැඟලුවා.
මට පේන අනිත් Red Flags:
- මගේ බර්ත්ඩේ එක දවසේ කඩේදී වුණු දේ: අන්තිමට හම්බුණු දවසේ මම කිව්වා අපේ ගෙදර අලුත්වැඩියාවක් තියෙනවා, ඒකට සල්ලි ඉතුරු කරගන්න ඕනේ කියලා. එන්න හදද්දී මම කිව්වා "ඔයාට මොනවා හරි අරන් දෙන්න යන්" කියලා. (කලින් දවසේ මගේ බර්ත්ඩේ එක). මෙයා ෂර්ට් එකක් අරන් ලස්සනයි කිව්වා. මම හිතුවේ මගේ බර්ත්ඩේ එකට ඒකට එයා සල්ලි දෙයි කියලා. කොහොම හරි ඒක බෑග් එකට දාගත්තා, එයාටත් එකක් ගත්තා. තව දේවල් වගයක් එයාම ගත්තා. මට පර්ස් එකකුත් ගත්තා. මම හිතුවේ එයා මට අරන් දෙන්න යනවා කියලා. අන්තිමට මම පර්ෆියුම් එකක් ගන්න ඕනේ කියලා බලද්දී, "එහෙනම් මේකට මම දෙන්නම්, ඔයා පර්ස් එකට දෙන්න" කිව්වා. කැෂියර් එකේ ඉද්දිත් තව දේකුත් අරන් බෑග් එකට දැම්මා "ඔයාට තමයි දඩේ වදින්නේ" කිය කියා. අන්තිමට ලොකු බිලක් මගේ බර්ත්ඩේ එක දවසේ මටම ගෙවන්න වුණා.
- Ex එක්ක Compare කිරීම: මේ කෙල්ල නිතරම එයාගේ Ex ගැන කියවනවා. මට තේරුණ විදියට Ex එක්ක මාව compare කරනවා.
- සල්ලි ඉල්ලීම: අපේ සම්බන්ධෙට මාස 6යි. මේ කාලෙට අපි 2,3 පාරක් breakup වුණා. Last time breakup වෙලා මාසයකට වඩා වෙන් වෙලා හිටියා. කොහොම හරි එයාමයි ආයේ කතා කළේ. හැබැයි කතා කරලා සතියක් යන්න කලින් මගෙන් Barista යන්න සල්ලි ඉල්ලා ගත්තා.
- හෑල්ලු කිරීම: මම කතා කරද්දී සමහර වචන වලට මෙයා හිනා වෙනවා (එහෙ කතා කරන්නේ එහෙම නෙවෙයි කියලා). ඒ වගේම මූණටම සමහර දේවල් කියලා දානවා. මගේ ඇස් යට ගිහින්ලු කුඩු ගහන කෙනෙක්ගේ වගේ. මට හේත්තු වෙලා ඉද්දී හදවත ගැහෙනවා දැනෙනවලු මස් නැති නිසා (ඔව් මම ටිකක් කෙට්ටුයි ඒත් ලෙඩ කෙට්ටුවක් නෙවෙයි).
- ගැළපීම් ප්රශ්න: මම එයාගෙන් ඇහුවා ඇයි ඔයා මට කැමති කියලා. එයා කියනවා "පොළොවේ පය ගහල ඉන්නවා අනික් අයට වඩා" කියලා. හැබැයි "ඔයාගේ හදා ගන්න ගොඩක් දේවල් තියෙනවා" කියලත් කියනවා. ඒ වගේම මම මොනවා හරි ප්රශ්න කරද්දී එයා කියන්නේ මම "overthinking" කරනවා කියලා.
- අවධානය සහ ආදරය නැතිකම: අන්තිමට මීට් වෙලා මම ගෙදර එද්දී ගොඩක් රෑ වුණා. එයා අඩුම ගානේ මම ගෙදර ගියාද කියලවත් ඇහුවේ නෑ. මට ඒ කෙල්ලගෙන් කිසිම ආදරයක් දැනෙන්නේ නෑ. මුල් කාලේ මාස 4,5ක් යනකම් මෙයා මට විතරක් last seen hide කරලයි තිබුණේ. මුල් කාලේදී මට දැනුණා වෙන කෙනෙක් ඉන්නවා වගේ.
- අනිත් දේවල්: කෙල්ල virgin නෑ. මම virgin. (මේක මේ ප්රශ්නෙට අදාළද දන්නේ නෑ, ඒත් සම්පූර්ණ කතාවම කිව්වා).
- අපි ආයේ කතා කරන්න ගත්ත දවසේ ඉඳන් මට උදේට කලින්ම නින්දෙන් ඇහැරෙනවා. ඒ අහරෙද්දීන් මට මතක් වෙන්නේ මේ සම්බන්දෙ ගැන. මට ඒකේ ගැටළු විතරයි මතක් වෙන්නේ.
- මම මොනා කලත් එයාගෙන් හොදක් නෑ.
ela elaමෙහෙම වැඩකට නැති හෑලි ටයිප් කරන උබේ ඇගේ එල්ලෙන්ඩ හදනව කියන්නෙත් රෙඩ් ෆ්ලෑග් එකක් තමයි
nope. gemini ekka karapu chat eka sinhalen illa gaththe. 100% mage kathawa thiyenne.Cht gpt situation
thank you ❤උඹට ඕක හරි යන්නෙ නෑ මල්ලී. ජීවිත අත්දැකීම් වලින් මේ උපදෙස දෙන්නෙ, අදම වැඩේ අත ඇරලා දාපන්. ඒකි ආයේ යාලුවෙන්න කියන කිසිම හේතුවක් අහන්න එපා. බැදලා වෙන්වෙනවට වඩා මේ විදියට වෙන් වෙන එක හොදයි.
eka aththa bn.umbe personality eke adupadu tikak thiyenawa.. eki ewa dannawa.. eki umbawa use karanawa.. umbaa marry karanna ona unath eki umbawa marry karanen na.. unless umba last option eka unoth arenna.. eki ex gana katha karanawa kiyanne.. uge polle bale thama thama wada karanne.. u call ekak dunnoth meki yanawa..
umba shape eke maga arapan.. ekapara nawaththanna yanna epa.. umba gana waradi kiya kiya yai.. uma umbe personality eka hada ganin.. kellek meet wenawa qwama umba nervous wenawa kiyanen itin.. echchara hoda sign ekakk nemei..
ehemawath oone na bn.Gahala maaru weyan
hmm matath hithuna. ayeth katha karama wenasak athi kiyala hithune. dannam epama una.මේ කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නවා එකෙක් නෙවෙයි දෙතුන් දෙනෙක්ම ඉන්නව වගේ
ow bn meka athtama kathawa. gemini ekka karapu eka sinhalen gaththe.1. කෙල්ලගෙ ෆොටෝ එකක් නැතුව මොනවත්ම කියන්න බැහැ
2. අද දහම්පාසල් ගියේ නැද්ද
3. මේක ඇත්තම ඇත්ත සීන් එකක් නං අත ඇරලා දාපන් හරියන්නෙ නැහැ, ඔය ප්රශ්න වැඩිවෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැ
4. ඒකි virgin නෙමයි නං ඉතිං කොහෙ හරි අරං ගිහිල්ලා උඹෙත් virginity එක ඕකිටම කියලා නැති කරගෙන අතඇරලා දාපන්
මචංලා මේකයි කතාව. මට මාස 6කට කලින් යාලුවෙක්ගෙ මාර්ගයෙන් කෙල්ලක් සෙට් උනා. මේක Long Distance Relationship එකක්. මුල් කාලේ ඉදන්ම අපි වැඩිය මැසේජ් කලේ නෑ, call වලින් තමයි කතා කලේ.
මම වැඩිය කෙල්ලෝ ආශ්රය කරලා නැති නිසා මුලින්ම කොළඹදී මීට් වෙච්ච දවසේ මම හිටියේ ටිකක් nervous වෙලා. ඒක මේ කෙල්ලට තේරුණා. කොහොම හරි මේක ඇතුළේ මට තේරුණු අවුල් සහගත දේවල් ටිකක් තියෙනවා. මේවා එළියෙන් ඉඳන් බලන කෙනෙක්ට වෙනස් විදියකට පෙනෙයි කියලා හිතෙන නිසයි උඹලගෙන් අහන්නේ.
සල්ලි සහ බඳින කතාව: මුල් කාලෙදිම මෙයා කිව්වා තව මාස 4කින් බඳිමු කියලා. හැබැයි මගේ ජොබ් එකේ සල්ලි හම්බෙන විදියේ පොඩි delay එකක් තියෙනවා (හැබැයි සල්ලි අනිවාර්යයෙන්ම හම්බෙනවා). මෙයා මේ සල්ලි පරක්කු වෙන කතාව දැනගත්තට පස්සේ අර මාස 4න් බඳින කතාව වෙනස් වුණා. ඊට පස්සේ මාව වෙන ජොබ් එකකට යවන්න පුළුවන් තරම් දැඟලුවා.
මට පේන අනිත් Red Flags:
මේක මම gemini එක්ක කරපු චැට් එක සිංහලෙන් ගත්තේ. හදපු කතාවක් නෙවෙයි. 100 % මට උන දේ තියෙන්නේ.
- මගේ බර්ත්ඩේ එක දවසේ කඩේදී වුණු දේ: අන්තිමට හම්බුණු දවසේ මම කිව්වා අපේ ගෙදර අලුත්වැඩියාවක් තියෙනවා, ඒකට සල්ලි ඉතුරු කරගන්න ඕනේ කියලා. එන්න හදද්දී මම කිව්වා "ඔයාට මොනවා හරි අරන් දෙන්න යන්" කියලා. (කලින් දවසේ මගේ බර්ත්ඩේ එක). මෙයා ෂර්ට් එකක් අරන් ලස්සනයි කිව්වා. මම හිතුවේ මගේ බර්ත්ඩේ එකට ඒකට එයා සල්ලි දෙයි කියලා. කොහොම හරි ඒක බෑග් එකට දාගත්තා, එයාටත් එකක් ගත්තා. තව දේවල් වගයක් එයාම ගත්තා. මට පර්ස් එකකුත් ගත්තා. මම හිතුවේ එයා මට අරන් දෙන්න යනවා කියලා. අන්තිමට මම පර්ෆියුම් එකක් ගන්න ඕනේ කියලා බලද්දී, "එහෙනම් මේකට මම දෙන්නම්, ඔයා පර්ස් එකට දෙන්න" කිව්වා. කැෂියර් එකේ ඉද්දිත් තව දේකුත් අරන් බෑග් එකට දැම්මා "ඔයාට තමයි දඩේ වදින්නේ" කිය කියා. අන්තිමට ලොකු බිලක් මගේ බර්ත්ඩේ එක දවසේ මටම ගෙවන්න වුණා.
- Ex එක්ක Compare කිරීම: මේ කෙල්ල නිතරම එයාගේ Ex ගැන කියවනවා. මට තේරුණ විදියට Ex එක්ක මාව compare කරනවා.
- සල්ලි ඉල්ලීම: අපේ සම්බන්ධෙට මාස 6යි. මේ කාලෙට අපි 2,3 පාරක් breakup වුණා. Last time breakup වෙලා මාසයකට වඩා වෙන් වෙලා හිටියා. කොහොම හරි එයාමයි ආයේ කතා කළේ. හැබැයි කතා කරලා සතියක් යන්න කලින් මගෙන් Barista යන්න සල්ලි ඉල්ලා ගත්තා.
- හෑල්ලු කිරීම: මම කතා කරද්දී සමහර වචන වලට මෙයා හිනා වෙනවා (එහෙ කතා කරන්නේ එහෙම නෙවෙයි කියලා). ඒ වගේම මූණටම සමහර දේවල් කියලා දානවා. මගේ ඇස් යට ගිහින්ලු කුඩු ගහන කෙනෙක්ගේ වගේ. මට හේත්තු වෙලා ඉද්දී හදවත ගැහෙනවා දැනෙනවලු මස් නැති නිසා (ඔව් මම ටිකක් කෙට්ටුයි ඒත් ලෙඩ කෙට්ටුවක් නෙවෙයි).
- ගැළපීම් ප්රශ්න: මම එයාගෙන් ඇහුවා ඇයි ඔයා මට කැමති කියලා. එයා කියනවා "පොළොවේ පය ගහල ඉන්නවා අනික් අයට වඩා" කියලා. හැබැයි "ඔයාගේ හදා ගන්න ගොඩක් දේවල් තියෙනවා" කියලත් කියනවා. ඒ වගේම මම මොනවා හරි ප්රශ්න කරද්දී එයා කියන්නේ මම "overthinking" කරනවා කියලා.
- අවධානය සහ ආදරය නැතිකම: අන්තිමට මීට් වෙලා මම ගෙදර එද්දී ගොඩක් රෑ වුණා. එයා අඩුම ගානේ මම ගෙදර ගියාද කියලවත් ඇහුවේ නෑ. මට ඒ කෙල්ලගෙන් කිසිම ආදරයක් දැනෙන්නේ නෑ. මුල් කාලේ මාස 4,5ක් යනකම් මෙයා මට විතරක් last seen hide කරලයි තිබුණේ. මුල් කාලේදී මට දැනුණා වෙන කෙනෙක් ඉන්නවා වගේ.
- අනිත් දේවල්: කෙල්ල virgin නෑ. මම virgin. (මේක මේ ප්රශ්නෙට අදාළද දන්නේ නෑ, ඒත් සම්පූර්ණ කතාවම කිව්වා).
- අපි ආයේ කතා කරන්න ගත්ත දවසේ ඉඳන් මට උදේට කලින්ම නින්දෙන් ඇහැරෙනවා. ඒ අහරෙද්දීන් මට මතක් වෙන්නේ මේ සම්බන්දෙ ගැන. මට ඒකේ ගැටළු විතරයි මතක් වෙන්නේ.
- මම මොනා කලත් එයාගෙන් හොදක් නෑ.
උබ කෙල්ලෙක් ගහල නැත්තම් කලින්, උබේ මේ #1st එක නම් මේ ,
ඔය කෙල්ල Ex කෙනෙක් හිටපු , උබට ගෙලපෙනේ නැහැ බන්.
ඔය වගේ කෙල්ලෝ ගෙලපෙන්නේ අපි වගේ උන්ට.
- මගේ බර්ත්ඩේ එක දවසේ කඩේදී වුණු දේ: අන්තිමට හම්බුණු දවසේ මම කිව්වා අපේ ගෙදර අලුත්වැඩියාවක් තියෙනවා, ඒකට සල්ලි ඉතුරු කරගන්න ඕනේ කියලා. එන්න හදද්දී මම කිව්වා "ඔයාට මොනවා හරි අරන් දෙන්න යන්" කියලා. (කලින් දවසේ මගේ බර්ත්ඩේ එක). මෙයා ෂර්ට් එකක් අරන් ලස්සනයි කිව්වා. මම හිතුවේ මගේ බර්ත්ඩේ එකට ඒකට එයා සල්ලි දෙයි කියලා. කොහොම හරි ඒක බෑග් එකට දාගත්තා, එයාටත් එකක් ගත්තා. තව දේවල් වගයක් එයාම ගත්තා. මට පර්ස් එකකුත් ගත්තා. මම හිතුවේ එයා මට අරන් දෙන්න යනවා කියලා. අන්තිමට මම පර්ෆියුම් එකක් ගන්න ඕනේ කියලා බලද්දී, "එහෙනම් මේකට මම දෙන්නම්, ඔයා පර්ස් එකට දෙන්න" කිව්වා. කැෂියර් එකේ ඉද්දිත් තව දේකුත් අරන් බෑග් එකට දැම්මා "ඔයාට තමයි දඩේ වදින්නේ" කිය කියා. අන්තිමට ලොකු බිලක් මගේ බර්ත්ඩේ එක දවසේ මටම ගෙවන්න වුණා.
No he is not a *COW* , he simply don't have the experience, most probably this is his first love.mu gona wage okita ahuwenawa 100% sure..
කෙල්ල virgin නෑ. මම virgin.
අනිවාරෙන් බිග් බිජ්ජකින් සැපක් හම්බෙලා ඇතිEx එක්ක Compare කිරීම: මේ කෙල්ල නිතරම එයාගේ Ex ගැන කියවනවා. මට තේරුණ විදියට Ex එක්ක මාව compare කරනවා.
උබේ එක ඊට වඩා කොට උනොත් හෙන අවුල් එ නිසා අතෑරපං