මචංලා, මේ කෙල්ල මාව යූස් කරනවද? නැත්නම් මම Overthink කරනවද? උඹලගේ අදහසක් ඕනේ! / මාස 6ක රිලේෂන්ශිප් එකක්

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,773
    20,297
    113
    හස්තිශෛලපුර
    No he is not a *COW* , he simply don't have the experience, most probably this is his first love.
    That's the problem.
    He don't know how to handle girls and how to handle the relationship.

    mage yaluwek innawa ban, me wagemai.. hena ahinsakai buwa.. api oka nawattanna kiyala kunuharapen bannat aru gona wage eka benda..
    buwata hena guilty feelinglu eka nawattana eka -ekale kiwe..

    masa 2i kiwa randu nowi hitiye bendata passe.. aru tamat kiyawanawa uge pattet weradi tiyenawa gaga.. :lol:

    mu meh post eka dala tiyenne, opnion ekak ganna newe..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,137
    72,283
    113
    මාලඹේ
    ela ela 😂

    nope. gemini ekka karapu chat eka sinhalen illa gaththe. 100% mage kathawa thiyenne.
    ------ Post added on Jun 14, 2026 at 8:49 AM

    thank you ❤
    ------ Post added on Jun 14, 2026 at 8:50 AM

    eka aththa bn.
    ------ Post added on Jun 14, 2026 at 8:52 AM

    ehemawath oone na bn.
    ------ Post added on Jun 14, 2026 at 8:53 AM

    hmm matath hithuna. ayeth katha karama wenasak athi kiyala hithune. dannam epama una.
    ------ Post added on Jun 14, 2026 at 8:54 AM

    ow bn meka athtama kathawa. gemini ekka karapu eka sinhalen gaththe.
    ------ Post added on Jun 14, 2026 at 8:56 AM
    කෙලින්ම මුනට කියල සම්බන්දේ නවත්වපං
    EX ගැන මතක් වෙන කෙල්ලො බදින්නම එපා හිත තියෙන්නේ Ex ගාව
     
    • Like
    Reactions: cc22

    cc22

    Junior member
  • May 6, 2022
    69
    63
    18
    mage yaluwek innawa ban, me wagemai.. hena ahinsakai buwa.. api oka nawattanna kiyala kunuharapen bannat aru gona wage eka benda..
    buwata hena guilty feelinglu eka nawattana eka -ekale kiwe..

    masa 2i kiwa randu nowi hitiye bendata passe.. aru tamat kiyawanawa uge pattet weradi tiyenawa gaga.. :lol:

    mu meh post eka dala tiyenne, opnion ekak ganna newe..
    na bn mn mekiwa atha arala iwarai.
     
    • Like
    Reactions: sika2

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    අඩේ කෙල්ල virigin නැහැ මු virgin බන් !
    අඩේ බන් මුට ඕකිව ගෙලපෙන්නේ නැහැ බන් !

    දැන් breakup වෙන විදිහක් ගැන හිතපන්....එකත් ලේසි නැහැ මචෝ.
    දැන් ඉතින් එකට plan එකක් ගහන්න වෙනවා !

    මොකක් හරි තියන කුල ප්‍රශ්නයක්, හදහන් වැඩක් ඇදලා ගනින්.
    breakup වෙන එකත් ලේසි නැහැ.
     
    • Like
    Reactions: cc22

    cc22

    Junior member
  • May 6, 2022
    69
    63
    18
    කෙලින්ම මුනට කියල සම්බන්දේ නවත්වපං
    EX ගැන මතක් වෙන කෙල්ලො බදින්නම එපා හිත තියෙන්නේ Ex ගාව
    aththa bn. ekiwa atha arala iwarai.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    කෙලින්ම මුනට කියල සම්බන්දේ නවත්වපං
    EX ගැන මතක් වෙන කෙල්ලො බදින්නම එපා හිත තියෙන්නේ Ex ගාව
    හම්මෝ හම්මෝ වලි වලට නම් යන්න එපා !
    ගොඩින් breakup වෙන්න plan එකක් ගහපන්.
     
    • Like
    Reactions: Smartm

    cc22

    Junior member
  • May 6, 2022
    69
    63
    18
    අඩේ කෙල්ල virigin නැහැ මු virgin බන් !
    අඩේ බන් මුට ඕකිව ගෙලපෙන්නේ නැහැ බන් !

    දැන් breakup වෙන විදිහක් ගැන හිතපන්....එකත් ලේසි නැහැ මචෝ.
    දැන් ඉතින් එකට plan එකක් ගහන්න වෙනවා !

    මොකක් හරි තියන කුල ප්‍රශ්නයක්, හදහන් වැඩක් ඇදලා ගනින්.
    breakup වෙන එකත් ලේසි නැහැ.

    හම්මෝ හම්මෝ වලි වලට නම් යන්න එපා !
    ගොඩින් breakup වෙන්න plan එකක් ගහපන්.
    na bn kelinma kiyala atha arinava. me wage kellek ekka hitiyoth mage jiwitha kalema iwarai.
     
    • Like
    Reactions: CohenLenstra

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,700
    11,341
    113
    මේක ටොක්සික් කියලා මම දැනගත්තේ එකකින්.

    කම්පෙයා කිරිම සහ සල්ලි...මම ඔය වගේ සෙට් වුනා කෙල්ලෙක්...මෙකි මගේ ෆයිනෑන්ස් පැත්ත හොයන්න ගත්තා...වාහන නැද්ද අනම් මනම්....

    එකෙන්ම කපලා දැම්මා...ඔය විදියේ ටයිප් උන්ට ඕන කොල්ලගෙන් මුලු පවුලම ගොඩ දාගන්න....

    මම නම් කියන්නේ කාල ඇදලා ජීවිතයේ ඕන ම දේකට කොන්දේසි විරහිතව සප් එකක් දෙන ... අරපිරිමැස්මෙන් ජීවිතය ගොඩ දාලා...සක්සෙස් කරන්න පුලුවන් කෙල්ලෙක්ව සෙට් කරගනින්..එහෙම උන් ඉන්නේ අතේ ඇගිලි ගානට...

    මම තේරුම් ගත්ත එකම දේ මචං... මේ තුන තමයි බේස් එක

    01. සල්ලි
    02. සෙක්ස්
    03. අන්යොන්‍ය අවබෝදය

    අනික් එක තමයි..නොගැලපීම ම තමයි ගැලපීම කියන්නේ...ගැලපෙන්නේ නෑ ලොවෙත් මිනිස්සු..අපි ගලප්පගන්න ඕන
     
    cc22

    Junior member
  • May 6, 2022
    69
    63
    18
    කෙලින්ම මුනට කියල සම්බන්දේ නවත්වපං
    EX ගැන මතක් වෙන කෙල්ලො බදින්නම එපා හිත තියෙන්නේ Ex ගාව
    ow bro. kohomath mama ekiwa atha arala iwarai
     
    • Like
    Reactions: 2osama

    cc22

    Junior member
  • May 6, 2022
    69
    63
    18
    උබ හිතන තරම් ලේසි නැහැ ඕක.
    ow mata dan mehema hithunata passe mathak wenava. eekai seen eka. meeta kalinuth eeki katha karankm mn iwasan hitiya. eeth katha kalama parana gonawa mathu una. eth adin passe wenne na. mokada hama deyakma dn clear nisa.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    මේක ටොක්සික් කියලා මම දැනගත්තේ එකකින්.

    කම්පෙයා කිරිම සහ සල්ලි...මම ඔය වගේ සෙට් වුනා කෙල්ලෙක්...මෙකි මගේ ෆයිනෑන්ස් පැත්ත හොයන්න ගත්තා...වාහන නැද්ද අනම් මනම්....

    එකෙන්ම කපලා දැම්මා...ඔය විදියේ ටයිප් උන්ට ඕන කොල්ලගෙන් මුලු පවුලම ගොඩ දාගන්න....
    එහම කෙල්ලෝ ඉන්නවා බන්, එත් එහම කෙල්ලෝ බදින්න කැමති කොල්ලොත් ඕනේ තරම්
    ඉන්නවා බන්.

    මු වගේ එක්කෙට ඔය ගෑනිව හරි යන්නේ නැහැ, හේතුව තමයි මුගේ මේ #1ස්ට් love එක.
    මේ ගෑනිට හරි යන්නේ අර වාහන සීස් කරන ජාතියේ එකෙක්, පොලිස් කාරයෙක් වගේ එකෙක්.
    උන් හොදට ගෙලෙපන්වා බන් ඔය ඕනේ තරම් හොදට පවල් කන්නේ.....

    ඉතින් තමන්ට නොගැලපෙන තැනින් අයින් වෙයන්.
    වලි දා ගන්න එපා, plan එකක් ගහපන් ඕකට.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,773
    20,297
    113
    හස්තිශෛලපුර
    එහම කෙල්ලෝ ඉන්නවා බන්, එත් එහම කෙල්ලෝ බදින්න කැමති කොල්ලොත් ඕනේ තරම්
    ඉන්නවා බන්.

    මු වගේ එක්කෙට ඔය ගෑනිව හරි යන්නේ නැහැ, හේතුව තමයි මුගේ මේ #1ස්ට් love එක.
    මේ ගෑනිට හරි යන්නේ අර වාහන සීස් කරන ජාතියේ එකෙක්, පොලිස් කාරයෙක් වගේ එකෙක්.
    උන් හොදට ගෙලෙපන්වා බන් ඔය ඕනේ තරම් හොදට පවල් කන්නේ.....

    ඉතින් තමන්ට නොගැලපෙන තැනින් අයින් වෙයන්.
    වලි දා ගන්න එපා, plan එකක් ගහපන් ඕකට.
    plan එකක් ගහපන් ඕකට.

    mu plan gahanna kalin araki plan gahanawa ban experience eken.. balapan 100% mu ahuwenawa okita..