Paypal එක permanently limit වුනා

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    කලින් ඉදන් පාවිච්චි කරපු අකවුන්ට් එක මෙහෙට පේපෑල් දුන්නට පස්සේ ලිමිට් වුනා..:confused:
    ඒ දවස්වලම අකවුන්ට් එක ක්ලෝස් කරන්න දුන්න නිසා මම ඒක හදපු 4න් නම්බර් එක දැන් පවිච්චියක් නැති නිසා ආය ලොග් වෙන්න බැරුව අලුත් අකවුන්ට් එකක් හැදුවා දවස් දෙක්කින් විතර MIC/license & Business details සබ්මිට් කරන්න අවා.. :eek:

    මගේ වෙබ්සයිට් එකේ විස්තර..එකෙන් සර්විස් ඔෆර් කරලා ඒවට පේමන්ට් ගන්න පේපෑල් පවිච්චි කරන්නේ කියලා සබ්මිට් කරා.

    කොහොමහරි දැන් බ්ලොක්..මොකද කරන්න පුළුවන්.
    දන්න කෙනෙක් උදව්වක් දෙන්න පුළුවන්නම්..:love:

    1781352851136.png
     
    • Haha
    Reactions: redux and Sinha Le