පුදුම ලෙඩ තොගයක්නේ ලංකාවේ තියෙන්නේ..අපේ උන්ගේ පිරිසිදු කමත් මදි ඒකෙන් තවත් ලෙඩ පැතිරෙනවා..ළමයින්ට වුනත් පොඩි කාලේ ඉඳන්ම පුරුදු කරන්න ඕන පිරිසිදුව ඉන්න..ඉස්කෝලේ ගිහින් අාපු ගමන් wash ඵකක් දාගන්න වගේ ඒවා පොඩි කාලේ ඉඳන් පුරුදු කරන්න ඕන දේවල්...