එක ආතල් නෑ බන්, ඕක උන්ගේ රස්සාව නේ. සින්දුවක් හදන්න විසි පාරක් විතර ඇඳුම් මාරු කරන්න නටන්න පුරුදු වෙන්න ඕන. ලයින්ස් කටපාඩම් කරන්න ඕන. ඊළඟට සික් කාරයෝ පස්සෙන් එනවා.Ado munge life eka patta neda...
Indian nepo family ekaka ipaduna kiyanne sepa tamai...
Show business eke stress eka fame eka handle kara ganna tamai oni
ඒක තමයි බන් ෆිල්ම් හදන්න පට්ට වියදමක් යන්නෙ. ඒ ඇක්ටර්ස්ලාට crew එකට, එඩිටින් වලට සේරටම වියදම් කරන්න තමයිEpa wenawa athi ohoma podi podi kaali shoot karaddi. Winadi 3ka witara song ekak gahanna editing karana eka karima kattak kanawa atte