හින්දි Films පට්ට ගොන් අඩු කුලෙ ජරාවල්

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    tenor.gif
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    කෙටිම උත්තරය තමයි කාලයත් එක්ක වයස යද්දි අඩු පාඩු පේන්න ගද්දි ඕව ගොං කියන දේ ඔලුවට එනව. නමුත් ඒවා ඉස්සර නෝට් වුනේ නැහැනෙ. හැබැයි කතාව උපරිම රස වින්ද. ඒ රසය ඒ විදිහටම හිතේ තියෙනව. හැබැයි ඒක ආයෙම හම්බවෙයි කියල බලන්න ගියාට ඒක එන්නෙ නෑ. අර කලින් නොදැක්ක දේවල් දැන් පේන නිසා වයසින් මුහුකුරා ගිය අදහස් ඔලුවට ගහනව එතකොට කතාව රස විදින එක පැත්තක තියල අඩු පාඩු ගොං කිය කිය ඉන්න එක විතරයි වෙන්නෙ. ඕක පරණ ෆිල්ම්, ටීවී සීරීස් (හින්දි විතරක් නෙමෙයි ඉංග්‍රීසි ඒවල පවා) බලපු ඕනම එකක තියෙනව. ඒවා කාලයත් එක්ක ආකල්ප අදහස් සහ දැන් එන ඒවගේ තාක්ෂණයට හුරු වීම වගේ දේවල් එක්ක වෙනස් වෙනව. හැබැයි ඒ ගොං පාට් ටික නොසලකා හැරල කතාව බලන්න පුලුවන් නම් ගොඩක් හොඳ ෆිල්ම් ඒ අතරෙ තියෙනව. හැම එකක්ම නෙමෙයි නමුත් තියෙනව. (බලන්න බැරි තරම් ගොං ඒවත් ඕන තරම් තියෙනව) හැබැයි කලින් කිව්ව වගේ කතාව හොඳ ඒව තමයි කාලයත් එක්ක ආයෙ රී මේක් කියල හදන්න පෙළඹෙන්නෙ. හැබැයි සමහර රීමේක් වලට වඩා පරණ ඒවා හොඳ වෙන වෙලාවලුත් නැතුවා නෙමෙයි.

    එක එක්කෙනාගේ පුද්ගලික රසාස්වාදනය වෙනස්නෙ. එක්කෙනෙක්ට හොඳ දේ තව කෙනෙක්ට මෙලෝ රහක් නැහැ. දැන් කාලෙ බහුතරයකට කලු සුදු ෆීල්ම් එකක් බලන්න කිව්වොත් බලයිද? බලන්න කැමති අයත් අතලොස්සක් ඉන්නව. අන්න ඒ වගේ තමයි. සරලවම කාලයත් එක්ක සියල්ල වෙනස් වෙනව. නමුත් පරණ ඒවගෙත් (සමහර ගොං පාට් තියෙන ඒවගේ පවා) ගන්න හොඳ දේවල් නැතුවා නෙවෙයි. ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියන්නෙ ඒකයි.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඇයි එහෙම වෙන්නෙ
    ඉස්සර කෝම්පිට්ටු හැදුවා නේද සෙල්ලම් ගෙවල් හැදුවා නේද
    ඒ කාලේ ඒවා ආතල්
    දැන් කාලේ ඒවා කරන්න ඕනේ කියලා හිතුනොත්

    දැන් අලුතෙන් ෆෝන් එකක් / වහනයක් ගත්තාම
    මුල් දවස් වල , ටික කාලයක් ගියාට පස්සේ .... .... ....

    ඒ වගේ තමයි හැම දේම

    කාලෙත් එක්ක මේකේ ආතල් නෑ හැබැයි අරක ආතල් කියලා අරක ලබා ගන්නවා
    ටික කාලෙකින් එකෙත් නැ ඊළඟ එක ගන්නවා එහෙම එහෙම
    මිනිස්සු හිතන්නේ එකෙන් නැත්නම් වෙන එකකින් අපිට ආතල් එක හම්බ වෙනවා කියලා
     
    • Like
    Reactions: Yin And Yang

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,106
    2,616
    113
    Terminator නම් අදටත් සුපිරියක්. උදාහරණයක් විදියට මුල්ම ෆිල්ම් එකේ අර්නෝල්ඩ් මතුවෙන ගිනිබෝලේ හැදුන විදිය හොදටම තේරෙන්නේ terminator genisys එකෙන්. ඒ වගේ ප්ලොට් හැමෝම ලියන්නේ නැහැනේ ඉතින්
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    dil chahta hai කියල හින්දි ෆිල්ම් එකක් බැලුව ගිය සතියේ සෑහෙන්නම හොදයි. කියන්න අඩුපාඩුවක් ඇත්තෙම නැති තරම්. 2000 වගේ ෆිල්ම් එක. ප්‍රීති සින්ට ඉන්න නිස බැලුවෙ. මාරම ලස්සනයි.
     
    • Like
    Reactions: Yin And Yang

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Chennai Express
    Yeh Jawaani Hai Deewani
    Love aaj kal - 2009
    Taare Zameen Par
    Pk
    Kal hona Ho
    උබ මේවා බලලා තියනවද? උබ ලංකාවේ එකෙක් නම් මේ ටිකවත් බලලා ඇති කියලා හිතනවා. හින්දි ෆිල්ම්වල තියෙන්නේ වෙනම ටේස්ට් එකක් බන්. Chennai Express,Yeh Jawaani Hai Deewani වගේ එව නම් බලපු නැති කෙනෙක් නෑ, ඒවාගේ ස්ටෝරිය, කොලිටිය ලොකු අවුලක් නෑ. Love aaj kal - 2009 වගේ එකක් ගත්තොත් ස්ටෝරිය අවුලක් නෑ. හැබැයි ෆිල්ම් එකේ සීන් මාරු වෙන විදිය, ෆිල්ම් එක ගලාගෙන යන විදියේ ටිකක් ස්පීඩ් වැඩියි. මේවගේ එක එක විදියේ ෆිල්ම් තියනව. සමහර ඒවා හෙනම ගොන්. වාහන පාවෙනවා, බිත්ති කැඩිලා විසිවෙනවා. ඒවා තාත්ත්වික නෑ. චෙන්නයි එක්ස්ප්‍රස් එකේ වලි සීන් උනත් තාත්වික නෑ. හැබැයි ඒකේ දෙමළ ෆෑන් බේස් එකක් ටාගට් කරලා තියන නිසා ඒවගේ හදලා තියනවා.
    මන් තාමත් කැමති "මේ හූනා" එකේ වගේ ශාරුක් කාන් යුනිවර්සිටි බිල්ඩින් එකෙ වහලෙන් දුවන් ගිහින් පනින දර්ශනයට. මන් ඉතින් වීරයා වගේ අපේ ස්කොලෙ තිබ්බ තට්ටු තුනක ගොඩනැගිල්ලක වහලෙ උඩින් ඔහොම දුවලා ක්‍රශ් එක බේරගන්න ජවනිකාවක් හිනෙනුත් දැක්කා.