හයිවෙ එකේ තියෙන ටයර් කෑල්ලක් නිසා සිද්දවෙච්ච අනතුර.

Peace for All

Well-known member
  • Mar 10, 2024
    2,467
    1,687
    113
    The total average stopping distance for a passenger car traveling at 100 km/h is approximately 98 meters (322 feet) on a dry road - Eclipse Driving school

    IMO the driver must have braked or swerved but not enough distance to avoid the crash at that speed..


    On a separate note, reminds me of drifting on ice roads and jack knifing of trucks..

     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,605
    5,220
    113
    U hoda driver karumeta lorryakuth etana park karagena

    ඔවු ටිපර් එක තිබ්බෙ නැත්තං පොර ගානට වාහනේ රිකවර් කරගන්නවා

    මම හිතන්නෙ ටයර් කෑල්ල ටිපර් එකේ වෙන්න ඕන. ටයර් එක පිපුරුනු නිසා ටිපර් එක අයින් කරලා නතර කරලා වගේ
    ඩැග් ගහපු ටයර් පිපුරුනොත් ඔය සමහර වෙලාවට ඩැග් ගහපු කෑලි ඔහොම ගැලවිලා පාරට වැටෙනවා

    හයිවේ එකේ සල්ලි ගෙවල යන නිසා සල්ලිත් අරගෙන සේෆ්ටි ගැන හිතලා නැහැ කියලා හයිවේ එකට විරුද්ධව නඩු කියලා අලාබෙ කවර් කරන්න පුලුවන් කියලා මම හිතනවා
     
    Last edited:

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    734
    1
    1,363
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ටයර් එකේ අයිතිකාර ටිපර් එක තමයි අර නවත්තලා තියෙන්නෙ. :yes::yes:

    ටිපර් එකේ ඩ්රයිවර් මහත්තයා අනුරාධය තමයි අර බැහැල පයින් ගාටන්නෙ හයිවේ එකේ, ටයර් කෑල්ල අහුලන්න හිතාන. :yes::yes:

    තව පොඩ්ඩෙන් කාර් කාරයා ඌවත් යට කරනවා :lol::lol:

    ලූස් නදුනා තමයි අර ඈත පේන පොල් ගහේ බඩගාන්නෙ :yes::yes: (මට පේන හැටිද මන්ද?)
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,695
    24,761
    113
    Fantasy
    ඇයි සින්හලු කාර් ඩ්‍රයිවර් වැඩ්ඩෙක් කිය්න්නේ.
    මිනිහා මොනා හරි ටෙක්නික් පාවිච්චි කරාද මෙතනදි. මට තෙරෙන්නෙ නෑ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,090
    66,527
    113
    ඇයි සින්හලු කාර් ඩ්‍රයිවර් වැඩ්ඩෙක් කිය්න්නේ.
    මිනිහා මොනා හරි ටෙක්නික් පාවිච්චි කරාද මෙතනදි. මට තෙරෙන්නෙ නෑ
    U wahane skid weddi tak gala left line ekata direct gatta,lorry eka tibbe nattan line ekema nawattanawa, elawanna beri ekek nan pare
    Minihawath happagena kanda uda yanawa
     

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    279
    308
    63
    Gampaha
    Car eketh passenger side tyre eka yanawa. Ekai porata control nathi wenne ..


    Ain karala thiyena loriye tyre kallak wage .. owala tyre kelinma yakada wage ..
    ------ Post added on Jun 15, 2026 at 9:34 AM

    Car ekee speed godak vedi nisa, ee direction ekata momentum eka vediyi. EE hinda paaree thiyena bump eka (methana paaree thiyena tyre eka) hinda car ekee tyre eka palila yanawa.

    Oya hinda thamayi man hitanne bump ekak udin yana mohothedi vaayanee break karanna epaa kiyannee.