Roddk da

Well-known member
  • Oct 21, 2025
    840
    554
    93
    මෙහෙ පැත්තෙ ඉන්න කෙනෙක් නැද්ද එක්කො ඔන්ලයින් හරි රු 15000 හොයාගන්න මාසකින් ලර්නස් එහෙකට යන්න ඔනෙ
    ගානක් ඔනෙ තව දන්න කෙනෙක් නැද්ද මොකක් හරි රස්සාවක්🥲 නරක රස්සාවල් නෙමේ
     
    • Sad
    Reactions: Martian Professor

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    840
    554
    93
    mona wage job 1kda hoyanne
    මට කොලිෆිකෙශන් නැ බන්🥲 ඉගෙන ගත්ත එකෙක් නෙමෙයි 11 වසර වෙනකන් ඉගෙන ගත්තා o/l පාස් කොලිෆිකෙශන් නොබලන ඕනම එකක් බන් මේ එක මාසෙකට දවසට ගානක් දෙන එකක් හරි ඔනෙ බන් 🥲 දැනට සල්ලි හදිස්සි නිසා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,294
    45,269
    113
    මේ FB group ඵකේ දාල බලන්න..

    AlcSIq1.png
     
    • Like
    • Love
    Reactions: Yudewwa and redux

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,737
    9,412
    113
    උඹට රුපියල් 15000ක් හොයාගන්න විතරද ජොබක් ඕන?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,653
    4,246
    113
    මට කොලිෆිකෙශන් නැ බන්🥲 ඉගෙන ගත්ත එකෙක් නෙමෙයි 11 වසර වෙනකන් ඉගෙන ගත්තා o/l පාස් කොලිෆිකෙශන් නොබලන ඕනම එකක් බන් මේ එක මාසෙකට දවසට ගානක් දෙන එකක් හරි ඔනෙ බන් 🥲 දැනට සල්ලි හදිස්සි නිසා
    හෝමාගම කටුවාන zone එකට එන්න පුලුවන්ද
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    840
    554
    93
    උඹට රුපියල් 15000ක් හොයාගන්න විතරද ජොබක් ඕන?
    ඔව්🥲 බන් ජොබ් එකක් නෙමේ මම කෝස් එකක් කරන්න ඉන්නෙ නැත්නම් බිස්නස් එකක් හරි වෙන දෙයක් දැනට මෙ වැඩේට ඔනෙ ඔය ගාන

    හෝමාගම කටුවාන zone එකට එන්න පුලුවන්ද
    හෝමාගම දුරයි බන් ලග රස්සාවක් බැලුවෙ ( කලින් වැරදුනා මම o/l පාස් නැ🥲
    ------ Post added on Jun 15, 2026 at 3:43 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,628
    15,178
    113
    New Zealand
    මේසන්/, වයරින් ,/ ඉන්ටලොක් ගල් අල්ලන /තැනක ගෝලයාට යන්න. අවම පඩීය දවසට 3000ක් ගන්න පුලුවන්. ගේමක් ගහ ගන්න පුලුවන්. එහෙම නැත්නම් කොළඹ පැත්තේ වේටර් ජොබ් එකක් උනත් මේ වෙලාවේ හැටීයට හොදයි කියලා මට හිතෙනවා. ටිප් වලින් වෙනම ගේමක් ගහගන්න පුලුවුඅන්. කෑමබීමත්දෙන නිසා ඒ වියදමුත් ඉතුරුයි
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,737
    2,593
    113
    Kadawatha, Sri Lanka
    Oya 15K hoyaa gaththata passe, aaye job ekak oni wunoth PM ekak daanna. habayi maas padi thamai hamba wenne, tikak mahansi wenna ehema thiyenava. Loku salary nam na, government sambanda hinda, habayi weda thiyena vidiyata earn karanna puluwan.
     
    • Love
    Reactions: Yudewwa

    ඔව් එහෙම එකක් තමා 🥲 මෙහෙ තියෙ තැනක් ගෙදර අය එවා කරන්න යවනවට අකමැති බොරුවක් කියලා යන්න ඔනෙ

    මොන වගෙ එකක්ද🤗❤️
    ------ Post added on Jun 15, 2026 at 4:39 PM
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,653
    4,246
    113
    ඔව් එහෙම එකක් තමා 🥲 මෙහෙ තියෙ තැනක් ගෙදර අය එවා කරන්න යවනවට අකමැති බොරුවක් කියලා යන්න ඔනෙ

    මොන වගෙ එකක්ද🤗❤️
    ------ Post added on Jun 15, 2026 at 4:39 PM
    මම එව්ව නො කෝල් 1ක් දීපන් .
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,737
    2,593
    113
    Kadawatha, Sri Lanka
    මොන වගෙ එකක්ද🤗❤️
    ------ Post added on Jun 15, 2026 at 4:39 PM
    Site wala soil testing machine eke weda karanna, eke night security ekata inna. ewa nathi davas wala lab testing walata assist karanna, sampling weda walata assist karanna wage dewal. Sites weda wala tikak katta thiyenava, habayi ape team ekath ekka supportive vidiyata hitiyoth fun eke weda kara ganna puluwan..
    Recruitment walata Grama Sewaka Sahathika and Police Report oni wenava. Man power vidiyata apema subsidiary company ekak through recruitments wenne.