මෙහෙ පැත්තෙ ඉන්න කෙනෙක් නැද්ද එක්කො ඔන්ලයින් හරි රු 15000 හොයාගන්න මාසකින් ලර්නස් එහෙකට යන්න ඔනෙ
ගානක් ඔනෙ තව දන්න කෙනෙක් නැද්ද මොකක් හරි රස්සාවක්
නරක රස්සාවල් නෙමේ
ගානක් ඔනෙ තව දන්න කෙනෙක් නැද්ද මොකක් හරි රස්සාවක්
මට කොලිෆිකෙශන් නැ බන්mona wage job 1kda hoyanne
හෝමාගම කටුවාන zone එකට එන්න පුලුවන්දමට කොලිෆිකෙශන් නැ බන්ඉගෙන ගත්ත එකෙක් නෙමෙයි 11 වසර වෙනකන් ඉගෙන ගත්තා o/l පාස් කොලිෆිකෙශන් නොබලන ඕනම එකක් බන් මේ එක මාසෙකට දවසට ගානක් දෙන එකක් හරි ඔනෙ බන්
දැනට සල්ලි හදිස්සි නිසා
ඔව්උඹට රුපියල් 15000ක් හොයාගන්න විතරද ජොබක් ඕන?
හෝමාගම දුරයි බන් ලග රස්සාවක් බැලුවෙ ( කලින් වැරදුනා මම o/l පාස් නැහෝමාගම කටුවාන zone එකට එන්න පුලුවන්ද
ඔව් එහෙම එකක් තමාමේසන්/, වයරින් ,/ ඉන්ටලොක් ගල් අල්ලන /තැනක ගෝලයාට යන්න. අවම පඩීය දවසට 3000ක් ගන්න පුලුවන්. ගේමක් ගහ ගන්න පුලුවන්. එහෙම නැත්නම් කොළඹ පැත්තේ වේටර් ජොබ් එකක් උනත් මේ වෙලාවේ හැටීයට හොදයි කියලා මට හිතෙනවා. ටිප් වලින් වෙනම ගේමක් ගහගන්න පුලුවුඅන්. කෑමබීමත්දෙන නිසා ඒ වියදමුත් ඉතුරුයි
Oya 15K hoyaa gaththata passe, aaye job ekak oni wunoth PM ekak daanna. habayi maas padi thamai hamba wenne, tikak mahansi wenna ehema thiyenava. Loku salary nam na, government sambanda hinda, habayi weda thiyena vidiyata earn karanna puluwan.
මම එව්ව නො කෝල් 1ක් දීපන් .ඔව් එහෙම එකක් තමාමෙහෙ තියෙ තැනක් ගෙදර අය එවා කරන්න යවනවට අකමැති බොරුවක් කියලා යන්න ඔනෙ
මොන වගෙ එකක්ද
------ Post added on Jun 15, 2026 at 4:39 PM
Site wala soil testing machine eke weda karanna, eke night security ekata inna. ewa nathi davas wala lab testing walata assist karanna, sampling weda walata assist karanna wage dewal. Sites weda wala tikak katta thiyenava, habayi ape team ekath ekka supportive vidiyata hitiyoth fun eke weda kara ganna puluwan..මොන වගෙ එකක්ද
------ Post added on Jun 15, 2026 at 4:39 PM