මම දැන් Unlimited එකක් පාවිච්චි කරනව මාස 10 ක විතර ඉඳන්. ඔය කියනව වගේ අවුලක් නම් නෑ. ඉඳල හිටල ඔය පිස්සුවක් කෙලියොත් ඇරෙන්න.
Google Drive, WhatsApp Upload, Meta Stream, Youtube Stream Ehema Adu karala thiyenne. Speed Test walin hariyata Display unath Oya nodanuwathma Slow karala thiyenne.
unlimited package thiyana unuth dannawa 2TB bala upload karalath kisi slow ekak naha...
ekko mu VPN dan hari youtube ekata mokak hari addon ekak dan hari routing issue ekak hari...
naththan muge dotee paththe bandwith issue ekak...
Mu inne Katana or Negombo
------ Post added on Jun 15, 2026 at 5:17 PM
අඩෝ මගේ slow බන් මාත් පාවිච්චි කරන්නේ unlimited ඊයේ google drive එකට file එකක් අප්ලෝඩ් කරන්න පට්ට වෙලාවක් ගියා ඊටපස්සේ speed test එකක් දැම්ම slt එක ඇතුලේ 100 50 හරියට පෙන්නනවා පස්සේ vpn දැම්ම හරියන්නේ නෑ ඊටපස්සේ speed test එකේ server එක singapor දැම්ම 2mbps speed එක
ගොඩක් අයට මේක තේරෙන්නේ නැහැ. උන්ටම වෙන අසාදාරනයක් කියලා
කමෙන්ට්ස් ටික දැක්කම තේරෙනවා කියන දේ ඔලුවට ගිහින් නැහැ කියලා------ Post added on Jun 15, 2026 at 5:18 PM
Teams calls walatath slow ban. uplink eka patta slow.
මෙන්න මේක තමා කෙස් එක. Uplink එක throttle කරලා තියෙන්නේ. කට්ටිය පිළිගන්න කැමති නැහැ 100/50 or තම තමන්ගේ Fake Test එක පාස් වෙනවා නම්

------ Post added on Jun 15, 2026 at 5:19 PM
යකෝ ෆයිබර් ආපු කාලේ ඉඳලා (දැන් අවුරුදු 10වගේ වෙනවා) පාවිච්චි කරන්නේ. එක දවසක් ස්ලෝ වෙලා නෑ. පැකේජ් එකට අදාල ස්පීඩ් එකත් එනවා උපරිමෙන්ම. මුගේ වෙන මොකක් හරි කේස් එකක් ඇත්තේ.
Throttle කරලා තියෙන්නේ. හොදටම බැලුවොත් ඔයාට තේරෙයි. සර්විස් එක හොදම නැහැ කියලා නෙමේ කියන්නේ. මෙයාලා වැඩිපුර පාවිච්චි වෙන ඒවා Throttle කරනවා.
------ Post added on Jun 15, 2026 at 5:23 PM


public share කරලා ඒකටත් කෙලෝ ගන්න ඕනෙ නෑ). ඒක නිසා දැන් හැම එකාටම අවුල් උනත් මට අවුලක් නෑ. ලස්සනට 45mbps UP යනවා ඕන දේකට. 
