Slt බොරුව. ඔයාලගෙත් Internet Slow ද?

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,568
    1,716
    113
    Birmingham
    මම දැන් Unlimited එකක් පාවිච්චි කරනව මාස 10 ක විතර ඉඳන්. ඔය කියනව වගේ අවුලක් නම් නෑ. ඉඳල හිටල ඔය පිස්සුවක් කෙලියොත් ඇරෙන්න.

    Google Drive, WhatsApp Upload, Meta Stream, Youtube Stream Ehema Adu karala thiyenne. Speed Test walin hariyata Display unath Oya nodanuwathma Slow karala thiyenne.

    unlimited package thiyana unuth dannawa 2TB bala upload karalath kisi slow ekak naha...
    ekko mu VPN dan hari youtube ekata mokak hari addon ekak dan hari routing issue ekak hari...
    naththan muge dotee paththe bandwith issue ekak...

    Mu inne Katana or Negombo
    ------ Post added on Jun 15, 2026 at 5:17 PM

    අඩෝ මගේ slow බන් මාත් පාවිච්චි කරන්නේ unlimited ඊයේ google drive එකට file එකක් අප්ලෝඩ් කරන්න පට්ට වෙලාවක් ගියා ඊටපස්සේ speed test එකක් දැම්ම slt එක ඇතුලේ 100 50 හරියට පෙන්නනවා පස්සේ vpn දැම්ම හරියන්නේ නෑ ඊටපස්සේ speed test එකේ server එක singapor දැම්ම 2mbps speed එක

    ගොඩක් අයට මේක තේරෙන්නේ නැහැ. උන්ටම වෙන අසාදාරනයක් කියලා :rofl: කමෙන්ට්ස් ටික දැක්කම තේරෙනවා කියන දේ ඔලුවට ගිහින් නැහැ කියලා
    ------ Post added on Jun 15, 2026 at 5:18 PM

    Teams calls walatath slow ban. uplink eka patta slow.

    මෙන්න මේක තමා කෙස් එක. Uplink එක throttle කරලා තියෙන්නේ. කට්ටිය පිළිගන්න කැමති නැහැ 100/50 or තම තමන්ගේ Fake Test එක පාස් වෙනවා නම් :yes:
    ------ Post added on Jun 15, 2026 at 5:19 PM

    යකෝ ෆයිබර් ආපු කාලේ ඉඳලා (දැන් අවුරුදු 10වගේ වෙනවා) පාවිච්චි කරන්නේ. එක දවසක් ස්ලෝ වෙලා නෑ. පැකේජ් එකට අදාල ස්පීඩ් එකත් එනවා උපරිමෙන්ම. මුගේ වෙන මොකක් හරි කේස් එකක් ඇත්තේ.

    Throttle කරලා තියෙන්නේ. හොදටම බැලුවොත් ඔයාට තේරෙයි. සර්විස් එක හොදම නැහැ කියලා නෙමේ කියන්නේ. මෙයාලා වැඩිපුර පාවිච්චි වෙන ඒවා Throttle කරනවා.

    9D1Tc7Y.png

    ------ Post added on Jun 15, 2026 at 5:23 PM
     
    • Wow
    Reactions: Inigo Montoya

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,178
    2,789
    113

    මෙන්න මේක තමා කෙස් එක. Uplink එක throttle කරලා තියෙන්නේ. කට්ටිය පිළිගන්න කැමති නැහැ 100/50 or තම තමන්ගේ Fake Test එක පාස් වෙනවා නම් :yes:
    ------ Post added on Jun 15, 2026 at 5:19 PM

    ow advertised uplink speed eken 10% wath na wage mata therenne.
    mata nikan hithenawa SLT eka bara panthiyen kelawa ganna yanawa wage kiyala. eka law suit ekak awa nam hari. mun ooklta wage speedtest sites walata bandwidth full open karala, anith services walata throttle karala thiyanne.

    samaharawita ASN tika target karala throttle karala athi.
     
    Attachments

    • 1781524478560.png
      1781524478560.png
      66.5 KB · Views: 15

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,578
    926
    113
    No Place
    Google Drive, WhatsApp Upload, Meta Stream, Youtube Stream Ehema Adu karala thiyenne. Speed Test walin hariyata Display unath Oya nodanuwathma Slow karala thiyenne.

    Mu inne Katana or Negombo
    ------ Post added on Jun 15, 2026 at 5:17 PM

    ගොඩක් අයට මේක තේරෙන්නේ නැහැ. උන්ටම වෙන අසාදාරනයක් කියලා :rofl: කමෙන්ට්ස් ටික දැක්කම තේරෙනවා කියන දේ ඔලුවට ගිහින් නැහැ කියලා
    ------ Post added on Jun 15, 2026 at 5:18 PM

    මෙන්න මේක තමා කෙස් එක. Uplink එක throttle කරලා තියෙන්නේ. කට්ටිය පිළිගන්න කැමති නැහැ 100/50 or තම තමන්ගේ Fake Test එක පාස් වෙනවා නම් :yes:
    ------ Post added on Jun 15, 2026 at 5:19 PM

    Throttle කරලා තියෙන්නේ. හොදටම බැලුවොත් ඔයාට තේරෙයි. සර්විස් එක හොදම නැහැ කියලා නෙමේ කියන්නේ. මෙයාලා වැඩිපුර පාවිච්චි වෙන ඒවා Throttle කරනවා.

    9D1Tc7Y.png

    ------ Post added on Jun 15, 2026 at 5:23 PM

    ගොඩක් අයට මේක තේරෙන්නේ නෑ මටත් ඕකම තමා වෙලා තියෙන්නේ
    1781524996331.png
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,441
    1,858
    113
    අඩෝ මගේ slow බන් මාත් පාවිච්චි කරන්නේ unlimited ඊයේ google drive එකට file එකක් අප්ලෝඩ් කරන්න පට්ට වෙලාවක් ගියා ඊටපස්සේ speed test එකක් දැම්ම slt එක ඇතුලේ 100 50 හරියට පෙන්නනවා පස්සේ vpn දැම්ම හරියන්නේ නෑ ඊටපස්සේ speed test එකේ server එක singapor දැම්ම 2mbps speed එක
    Sira
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,024
    2,493
    113
    speed test වලින් ඕක හොයන්න බෑ බන්. Streaming, Facebook/Youtube Upload, වගෙ ඒව මාරම ස්ලොව්.
    ow ban. mun okla ehema hodata speed denawa. e unata youtube whatsapp giyama patta slow. man check kala ara unge social media package nathuwa saha athuwa. e package dammama thawath slow. un content based monitor karanawa man hithanne
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    189
    157
    43
    ow advertised uplink speed eken 10% wath na wage mata therenne.
    mata nikan hithenawa SLT eka bara panthiyen kelawa ganna yanawa wage kiyala. eka law suit ekak awa nam hari. mun ooklta wage speedtest sites walata bandwidth full open karala, anith services walata throttle karala thiyanne.

    samaharawita ASN tika target karala throttle karala athi.
    oka mobitel awurudu 5,6ka idala karanne. oya group eke company walata customer experience eka adala na. unta ona eka users 5k hari ithuru wela use karanawa nm echcharayi. typical government service.
     
    Assassino

    Member
    Nov 27, 2014
    16
    11
    3
    somewhere
    අනිත් packages කොහොමද දන්නෙ නෑ, ඒ උනාට අලුත් unlimited packages වල upload speed එක speed checking sites වල අදාල ගාන පෙන්නුවට (Burst upload speed එක),
    අනිත් හැම site එහෙකම actual upload speed එක 8mbps වගේ යන්නේ (WhatsApp, Telegram, even streaming from OBS) :angry::angry::angry:

    මේ ප්‍රශ්නෙ පටන් ගත්තෙ ගිය මාසෙ 20 වගේ ඉඳලා (Jan 20th). SLT එකට complain කරාට උන් පිළිගන්නෙ නෑ. උන් එහෙම දෙයක් හිතල කරල නෑලු. තව කොල්ලො මේ ගැන facebook & reddit එකේ දාලා තිබ්බා.
    ගොඩක් මිනිස්සු uploading වැඩිය use කරන්නෙ නැති නිසා මෙහෙම ප්‍රශ්නයක් තියනවා කියලවත් ඒ මිනිස්සු දන්නෙ නෑ. මම නම් හිතන්නෙ servers වගේ host කරගනිවි කියලා SLT එකේ උන් හිතලා කරපු වැඩක් මේක :yes:

    මම මේක කිවුවෙ මේ අවුරුද්දෙ පෙබරවාරි 1 වෙනිදා. Unlimited packages ටික දීලා හරියටම සති දෙකයි හරියට upload speed තිබ්බේ. පොඩ්ඩ පොඩ්ඩ throttle කරන්න ගත්තා. එතකොට සම(හරක්) හිනා උනා කෝ අවුලක් නෑනෙ කියලා. දැන් එකෙක් දෙන්නෙක්ට නැතුව ඔක්කොටම upload throttle වෙන්න පටන් ගත්තම පත්තු වෙලා. :lol:

    BUT ඒක මගේම විදියකට මම හදාගත්තා (අහන්න එපා කියන්නෙත් නෑ :) public share කරලා ඒකටත් කෙලෝ ගන්න ඕනෙ නෑ). ඒක නිසා දැන් හැම එකාටම අවුල් උනත් මට අවුලක් නෑ. ලස්සනට 45mbps UP යනවා ඕන දේකට. :yes:
     
    • Like
    Reactions: reddit

    tunnelled :P
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,568
    1,716
    113
    Birmingham
    කලුවව තුන්ගමනක් අන්දල. තවත් speedtest.net ටෙස්ට් දානව

    ookla Testing දාපු එක්කෙනෙක්වත් වීඩියෝ එකේ context එක තේරුම් ගත්තේ නැහැ :baffled:

    speed test වලින් ඕක හොයන්න බෑ බන්. Streaming, Facebook/Youtube Upload, වගෙ ඒව මාරම ස්ලොව්.

    Uplink තියෙන ප්‍රසිද්ද සයිට්ස් සේරම ටිකට ගේමක් ගහලා තියෙන්නේ.
    ------ Post added on Jun 15, 2026 at 10:22 PM
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,178
    2,789
    113
    unlimited package එකක් තියෙද්දිත් tunnel කරන්න වෙනවනම් normal package එකක් අරගෙනම කරනවා. සල්ලිත් දාස් ගානක් ඉතුරු වෙයි. :yes:
    ubata kiwwa eka therune na. elipita explain karoth ekath mokek hari guu karala danawa ekai
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,307
    5,623
    113
    දැන් අප්ලොඅඩ් නම් ඉරක් ගැහුව වගේ 2Mbps වලින් යන්නෙ. 100Mbps තියෙන්න ඕන එක