අදම govigama.org සාමාජිකත්වය නොමිලේ ලබාගන්න - සියලුම කුළ වල සාමාජිකයින්ට ආරාදනා

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,098
    25,200
    113
    Army people ගැනත් දාන්න. ගල්ගමුවේ, මහව, ඉබ්බාගමුවේ, කුරුණෑගල කඳු, ගංගා තමයි ලොකුම මර උගුල, අවුරුදු 1000ක්‌ තිබ්බ අනුරාධපුර රාජධාණිය ආක්‍රමනය් ඔක්කොම මැරුවේ ඔය set එක. ඊලම් යුද්දෙත් එහෙම තමයි.
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,804
    759
    113
    Army people ගැනත් දාන්න. ගල්ගමුවේ, මහව, ඉබ්බාගමුවේ, කුරුණෑගල කඳු, ගංගා තමයි ලොකුම මර උගුල, අවුරුදු 1000ක්‌ තිබ්බ අනුරාධපුර රාජධාණිය ආක්‍රමනය් ඔක්කොම මැරුවේ ඔය set එක. ඊලම් යුද්දෙත් එහෙම තමයි.
    wadi wisthara pawasanna mithura
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,691
    21,692
    113
    ගම මහනුවරයි
    සිරාවට බං... හැබැයි උන් දැක්කම කියන්න පුළුවන් බං... මාත් ඉස්සර අපේ අම්මිලා කුල ගැන කියද්දී බනිනවා... හැබැයි ටිකක් සමාජෙට යද්දී තමා තේරුනේ ඒ මිනිස්සු කියපු කතා වල ඇත්තක් තියනවා කියලා...
    ahapalla wadihitiyo kiyana ewa...
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,720
    3,124
    113
    NPP.lk <- රොඩී පදු රදා හුළවාලි සේරටම
    Historically JVP kiyanne karawe yata level eke indan salagama, hakuru, radaa wage lower caste wala minissunwa represent karanna hadapu pakshayak. Okun nirprabhu kiyagannet ekayi. Lal kantha hakurek. Nalin hewage karaa or salagama, wijeweera karaa, anuraya nam govi kiyala tamai kiyanne. Eketh paddek nettan pattiye wennati.

    SLFP eka non westernised sinhala Buddhist elite class eka target karan hadune. Eke hitiye radala, govi, karaa upper class eka.

    UNP westernise upper class eka. Metana godak innawa kandyan kingdom eke parana radalayo, govi, karaa caste eke suddage kaale loku sallikarayo wuna set eka.
     
    • Like
    Reactions: ruwper and ozykolla

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,686
    24,749
    113
    Fantasy
    me site eke monwda wenne
    ගොවිගමෙන් පහල කුලවල අයට monthly subscription එක ගෙවලා ගොවිගම කුලේට යන්න පුලුවන් සේවාවක් මේකෙන් සපයනවා. Payment එක පරක්කු උනොත් ආයෙත් කලින් කුලේටම වැටෙනවා. ඒ හින්දා වෙලාවට payment එක කරන්න
     
    • Haha
    Reactions: Tricle_Buwa

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,235
    1,589
    113
    Gotham City 👁
    ගොවිගමෙන් පහල කුලවල අයට monthly subscription එක ගෙවලා ගොවිගම කුලේට යන්න පුලුවන් සේවාවක් මේකෙන් සපයනවා. Payment එක පරක්කු උනොත් ආයෙත් කලින් කුලේටම වැටෙනවා. ඒ හින්දා වෙලාවට payment එක කරන්න
    Girl What GIF by Albert Heijn
     
    • Haha
    Reactions: Feedback.

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,019
    1
    59,085
    113
    Mother Earth
    කොටි ඩයස්පෝරවෙන් සල්ලි අරන් සිංහල මිනිස්සු බේධ කරන්න හදන ආසමජ්ජාති පොන්න පකයා 🙂🤷🏻‍♂️