පව්ලෙත් ඉන්නේ ඒකිම විතරක් නම් ?
Kiriyo Marry krl tynwd ehma aya?
Kiriyo Marry krl tynwd ehma aya?
කවුරුත් නෑ වගේ කිරියේ .Kiriyo Marry krl tynwd ehma aya?
Ekagaiඅම්මා නෑ කියන්නේ උපරිමයෙන් වල්
Kohomada hariyatama ehema kiyanne..අම්මා නෑ කියන්නේ උපරිමයෙන් වල්
කිසිම ප්රශ්ණයක් නෑ. අපේ හිටියත් එයාලගෙන් කිසිම දෙයක් කරගන්නේනෑ. අවුලක් උනොත් වෙන්නේ දරුවෙක් ලැබිලා මුල්ම සතිය විතරයි. ඒ කාලේ උඹට ෆුල්ම සපෝට් එක දෙන්න පුලුවන් නම් ගැටළුවක් ඇත්තෙම නෑ. ඇගිලි ගගැහිලි නෑ. විෂබීජ ගෑනිගේ ඔලුවට දාන්න කෙනෙක් නෑ. උඹ පුලුවන් තරම් ආදරේ දීපන් ගෑණිට එතකොට අවුලක්ම නෑ.පව්ලෙත් ඉන්නේ ඒකිම විතරක් නම් ?
Kiriyo Marry krl tynwd ehma aya?