අම්මා නැති කෙල්ලෙක් කසාද බදින්න සෙට් කරගන්න එක ගැන උබලා මොකද හිතන්නේ?

ozykolla

Well-known member
  • Jun 20, 2022
    8,926
    15,278
    113
    හොඳයි
    කසාදෙට උනත් ටොක්සික් අතපෙවීම්, උපදෙස් දීම් නැති නිසා.
    තනියම වැඩක් කරගන්නත් පුළුවන් ඇති.
    ආශ්‍රය කරන යාළුවන්ගේ ක්ලාස් එක තමයි ඊලඟට බලන්න තියෙන්නේ.
    අර හිඩස පිරිලා තියෙන්නෙ වෙන කක්කි ගොඩකින් නම් විනාසයි.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,706
    11,723
    113
    Nandamma na kiyanne godak durata gani kiyana de ahan innawa..
    Anik paththen gani thaniyama wadak karaganna puluwan mattame inne...
    Pros godak wadi..

    Ehema kiyala amma nathi nisa 8 wasre indan wate giya ewa kara gahanna epa..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,676
    4,287
    113
    නැන්දම්මා නැහැ කියන්නේ උඹට එන්න තියෙන ප්‍රශ්න වලින් 90% විසඳිලා .කෙල්ල පොල් පිත්තෙන් කපල උනත් කමක් නැහැ බැඳපන්
     
    • Like
    • Wow
    Reactions: ozykolla and Psiko

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,574
    1,572
    113
    Galle
    කකුල් නියපොතු ලස්සනට තියං ඉන්න පිරිසුදු කෙල්ලෙක්නම් හා අම්මේ.... හායි මං ෆෙටිෂ්... පොටෝ නැද්ද....

    මෙහෙමයි ඔය වගේ කෙල්ලෝ හුඟක් ආදරේ බලාපොරොත්තු වෙනවා... මං කලින් කෙල්ලෙක්ගේ පස්සෙන් ගියා.. තාත්තයි ඒ කෙල්ලයි අයියයි විතරයි ඒ පව්ලේ ඉඳියේ...කෙල්ලට මාර විදියට අවදානේ ඕන.... උඹ කියන්නේ පයිය එලියට ගන්න සිප් එකට අත තිව්වත් හරි ඒකිගේ තනයක් උරන්න හැදුවත් හරි එකී කෙලින්ම කියන්නේ මගේ අම්මවත් නෑ මාව අනාථ කරන්නනම් එපා කියලා...එක්කෝ කියනවා බැන්දම හැම දේම දෙන්නම් ඉවසන්න කියලා..එහෙම උනාම ඉතින් අපිට හූප්පේ
     
    • Love
    Reactions: Psiko

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,599
    3,472
    113
    පව්ලෙත් ඉන්නේ ඒකිම විතරක් නම් ?


    Kiriyo Marry krl tynwd ehma aya?
    කිසිම ප්රශ්ණයක් නෑ. අපේ හිටියත් එයාලගෙන් කිසිම දෙයක් කරගන්නේනෑ. අවුලක් උනොත් වෙන්නේ දරුවෙක් ලැබිලා මුල්ම සතිය විතරයි. ඒ කාලේ උඹට ෆුල්ම සපෝට් එක දෙන්න පුලුවන් නම් ගැටළුවක් ඇත්තෙම නෑ. ඇගිලි ගගැහිලි නෑ. විෂබීජ ගෑනිගේ ඔලුවට දාන්න කෙනෙක් නෑ. උඹ පුලුවන් තරම් ආදරේ දීපන් ගෑණිට එතකොට අවුලක්ම නෑ.
     
    • Love
    Reactions: Psiko