අැයි මාලිමාවේ ඊබ්‍රහම් නානට තව පුත්තු ඉන්නවද?![]()
මහින්ද මහත්තයාට පුත්තු ඉන්නවනේ.
අැයි මාලිමාවේ ඊබ්‍රහම් නානට තව පුත්තු ඉන්නවද?![]()
රතුපස්වලදි මිනිස්සුන්ට වෙඩි තියන්න කිව්වේ කවුද එතකොට.
අරඟලේදි එකෙකුට හරි වෙඩි තිබ්බා නම්, ඇවිල්ල හිටපු එවුන් ගෝටව ඇට දෙකෙන් කොඩි කනුවේ එල්ලලා, ගෑනීව උල තියනවා, ඒක දන්න හින්දා තමා බල්ලා වගේ මාරු උනේ..
එකෙක් දෙන්නෙක් මරලා බලේ ඉන්න පුලුවන් කම තිබුනා නම්, ඔකුන් ඕක නොකර ඉන්නෙ නැ..
කොටි සංවිධානයේ මූල්‍ය අංශයේ ප්‍රධානියාව සිටි කේ.පී. දුන්න රත්‍රං ටොන් ගණනක් අස්ථාන ගතවෙලා!
යුද්දේ ඉවරවෙද්දි අපි උතුරේ හිටියේ...ඒ දවස් වලත් මාර රත්තරන් තොගයක් ඉස්සුවේ ආමි එකේ ලොක්කො එහෙම....දෙමළ මිනිස්සු ගාව රත්තරන් එකතු කරනවනේ බන්
කොටි සංවිධානයේ මූල්‍ය අංශයේ ප්‍රධානියාව සිටි කේ.පී. දුන්න රත්‍රං ටොන් ගණනක් අස්ථාන ගතවෙලා!