පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි , ගෝඨාභය ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්.

KarolisAppu

Well-known member
  • Nov 25, 2025
    306
    277
    63
    රතුපස්වලදි මිනිස්සුන්ට වෙඩි තියන්න කිව්වේ කවුද එතකොට.

    අරඟලේදි එකෙකුට හරි වෙඩි තිබ්බා නම්, ඇවිල්ල හිටපු එවුන් ගෝටව ඇට දෙකෙන් කොඩි කනුවේ එල්ලලා, ගෑනීව උල තියනවා, ඒක දන්න හින්දා තමා බල්ලා වගේ මාරු උනේ..

    එකෙක් දෙන්නෙක් මරලා බලේ ඉන්න පුලුවන් කම තිබුනා නම්, ඔකුන් ඕක නොකර ඉන්නෙ නැ..

    Hariyata hari. mun hithanne api merila ipadila kiyala.
    Aragaledi uta shoot karanam aniwa uwa minissu maranawa. hebei u army eka call karanna try eka dunna. shavendra athulu set ekama wedding ekaka hitiya kiyalane talk eka thiyenne.
    Gotage awasana dawas tike Shavendra support kale ne - moko army commander support nettam uta mukuth karaganna be. moko army eka witharai command ekak dunnama eka karane. Police eke un ehema karanne ne
     
    • Like
    Reactions: Naughtykolla48

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    498
    1,291
    93

    1781617236336.png
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,205
    1
    940
    113
    Borella

    කොටි සංවිධානයේ මූල්‍ය අංශයේ ප්‍රධානියාව සිටි කේ.පී. දුන්න රත්‍රං ටොන් ගණනක් අස්ථාන ගතවෙලා!

     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,205
    1
    940
    113
    Borella
    යුද්දේ ඉවරවෙද්දි අපි උතුරේ හිටියේ...ඒ දවස් වලත් මාර රත්තරන් තොගයක් ඉස්සුවේ ආමි එකේ ලොක්කො එහෙම....දෙමළ මිනිස්සු ගාව රත්තරන් එකතු කරනවනේ බන්
     
    • Haha
    Reactions: sarika406

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,236
    12,474
    113
    Piliyandala
    මට පෙන්නේ ස්වීප් එක ඇදෙන්න යන්නේ වගේ..හැබැයි ඝෝටා ව නිකං හරි ඇතගත්තොත් සලේ ට වගේ අල්ලන් ඉන්න නම් බැ