Slt බොරුව. ඔයාලගෙත් Internet Slow ද?

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,567
    6,572
    113
    Galaha
    කැරියල හොරකමක් කරනව මට ඕක ගොඩක් උන්ගේ අතේ මාට්ටුවෙලා තියෙන්නෙ. SLT විතරක් නෙවෙයි ඔය බලු වැඩේ කරන්නෙ.
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,084
    2,300
    113
    Srilanka
    unlimited package එකක් තියෙද්දිත් tunnel කරන්න වෙනවනම් normal package එකක් අරගෙනම කරනවා. සල්ලිත් දාස් ගානක් ඉතුරු වෙයි. :yes:
    Sending periodic requests 😉
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,115
    113


    a7suWj.gif
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,265
    66,681
    113
    Mage ehema awulak nane bn. 30mpbs wage upload wenawane :oo: man hebei wifi repeater ekak dala tiyenne
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,929
    27,250
    113
    ඒවා වැඩක් නෑ, මුගෙ ගෑනි Evanjiගෙ කදනම් මරු

    473137467_1121340846453697_6619084629653680317_n.jpg
    ezgif-5-8e4960f1a7.gif


    ඔතන ලොවෙත් වෙලා තියෙන්නේ අන්ලිමිටඩ් උන්ව වෙනම අඩුකුලේ කියලා බ්ලොක් එකක් හදලා උන්ට බෑන්ඩ්විත් එක ශෙයාර්ඩ් විදියට දාලා තියෙන්නේ. හැමෝම යූස් කරන වෙලාවට ස්පීඩ් එක හෙනටම අඩුවෙනවා. අනාගතය ඇදයි පකයලා ගේ පේ රෝල් වල ඉන්න එකස්පයර් වෙච්චි TRC පල් නාකි හිතන් ඉන්නේ ඉන්ටර්නෙට් වලින් ඊමෙල් බලනවා විතරයි කියලා නිසා SLT පකයලා හොඳට රඟනවා බොරු කරලා මිනිස්සු හූරන් කාලා. 🤌 🤌 🤌
     
    Last edited:

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,326
    5,653
    113
    උඹේ වැරුද්ද
    ගෙදර ඉඳන් ප්‍රංශෙට වේගෙ බලන්න ඔට්ටු නෑ.
    අර @Shamal3001 වගේ කොළඹට බලපං

    250 ping එක මරු 😄
    speed eka check karanna under sea cable eke longest distance ekata balana eka tama practical. Sri lanka location ekak dala wedak neh LAN wage. ping eka kohomath wedi wenawa location eka dura wenna wenna
     
    • Like
    Reactions: ozykolla