Issara nam police kappam gattha sticker gahala ehema. Balen denawa, nogatthoth case. Godakma kollo Baya karala gatthe. Dan karanawa da Manda.ලංකාවේ තාමත් කප්පම් සීන් තියෙනවාද
(දේශපාලනේ න් තොරව. සාමාජයේ. සිදුවීම්) කියපං.
නිව්ස් එකේ දැක්කා. සැලෝන් එකට ඇවිත් එකෙක් ගහනවා කොල්ලොක් ට කප්පම් දුන්නේ නැති නිසා
මේක නම් මාර සීන්. එක නේ බං කිසිම කෙනෙක්ට ඕක නාවත්ත්න්න බැරි වුනාද තාම.ඔවු බන් තියෙනවා, බස් ගැමුණුවා අඬන්නේ කප්පම් කාරයෝ නිසා කෝටි ගානක් ආදායම් නැති වෙනවා කියල.

අඩෝ මම හිතුවේ ගෝටා ගේ කාලේම මේක ඉවරයි කියලා. කප්පම සීන් එකේ නම් බස් ගැමුණු පැත්තේ මේවා නතර කරන්න බැරි වුණේ ඇයි කිශීම ආණ්ඩුවලට. සරණ වගේ ආන්ඩුවේ වුන් ම ගන්න එක නැතුව ඇති 2015 වලින් පස්සේ.maradane thama tiyei. mata adurana ekek kiwwa kadeta awilla kala beela kappam dunne na kiyal kade kudu kala kiyala. thawa mage uncle kenek apartment gahanawa. ugenuth illala tiyenawa marun kanna da asa kiyala. pora hodata conatcts tiyena hinda wade shape wela.
mage dewani medical center maradane danna hitiye. hugak ewun kiwa aluthin damma passen panna panna enawa kappam denakn kiyala. mama eeta passe wade atha ariya.අඩෝ මම හිතුවේ ගෝටා ගේ කාලේම මේක ඉවරයි කියලා. කප්පම සීන් එකේ නම් බස් ගැමුණු පැත්තේ මේවා නතර කරන්න බැරි වුණේ ඇයි කිශීම ආණ්ඩුවලට. සරණ වගේ ආන්ඩුවේ වුන් ම ගන්න එක නැතුව ඇති 2015 වලින් පස්සේ.
දැන් ඒවා සමාජ ප්රාග්ධනේකප්පම් දුන්නේ නැත්නම් කම්පැනි වල union ස්ට්රයික් කරන සීන් නම් දැන් නැහැ![]()