කප්පම් සීන්

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,233
    2,271
    113
    colombo
    ලංකාවේ තාමත් කප්පම් සීන් තියෙනවාද
    (දේශපාලනේ න් තොරව. සාමාජයේ. සිදුවීම්) කියපං.

    නිව්ස් එකේ දැක්කා. සැලෝන් එකට ඇවිත් එකෙක් ගහනවා කොල්ලොක් ට කප්පම් දුන්නේ නැති නිසා
     
    • Sad
    Reactions: Yudewwa

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,516
    3,196
    113
    ලංකාවේ තාමත් කප්පම් සීන් තියෙනවාද
    (දේශපාලනේ න් තොරව. සාමාජයේ. සිදුවීම්) කියපං.

    නිව්ස් එකේ දැක්කා. සැලෝන් එකට ඇවිත් එකෙක් ගහනවා කොල්ලොක් ට කප්පම් දුන්නේ නැති නිසා
    Issara nam police kappam gattha sticker gahala ehema. Balen denawa, nogatthoth case. Godakma kollo Baya karala gatthe. Dan karanawa da Manda.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,233
    2,271
    113
    colombo
    ඔවු බන් තියෙනවා, බස් ගැමුණුවා අඬන්නේ කප්පම් කාරයෝ නිසා කෝටි ගානක් ආදායම් නැති වෙනවා කියල.
    මේක නම් මාර සීන්. එක නේ බං කිසිම කෙනෙක්ට ඕක නාවත්ත්න්න බැරි වුනාද තාම.
     
    • Like
    Reactions: Inigo Montoya

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    507
    1,303
    93
    ඔව් , සමහර පොඩි ටවුන් වල තීයෙන කඩ ඔක්කොගෙම්ම මාස්පතා වගේ සල්ලි ගන්නවා කප්පං කාරයො
     
    • Like
    Reactions: Inigo Montoya

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,854
    9,580
    113
    maradane thama tiyei. mata adurana ekek kiwwa kadeta awilla kala beela kappam dunne na kiyal kade kudu kala kiyala. thawa mage uncle kenek apartment gahanawa. ugenuth illala tiyenawa marun kanna da asa kiyala. pora hodata conatcts tiyena hinda wade shape wela.
     
    • Like
    Reactions: Inigo Montoya

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,233
    2,271
    113
    colombo
    maradane thama tiyei. mata adurana ekek kiwwa kadeta awilla kala beela kappam dunne na kiyal kade kudu kala kiyala. thawa mage uncle kenek apartment gahanawa. ugenuth illala tiyenawa marun kanna da asa kiyala. pora hodata conatcts tiyena hinda wade shape wela.
    අඩෝ මම හිතුවේ ගෝටා ගේ කාලේම මේක ඉවරයි කියලා. කප්පම සීන් එකේ නම් බස් ගැමුණු පැත්තේ මේවා නතර කරන්න බැරි වුණේ ඇයි කිශීම ආණ්ඩුවලට. සරණ වගේ ආන්ඩුවේ වුන් ම ගන්න එක නැතුව ඇති 2015 වලින් පස්සේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,854
    9,580
    113
    අඩෝ මම හිතුවේ ගෝටා ගේ කාලේම මේක ඉවරයි කියලා. කප්පම සීන් එකේ නම් බස් ගැමුණු පැත්තේ මේවා නතර කරන්න බැරි වුණේ ඇයි කිශීම ආණ්ඩුවලට. සරණ වගේ ආන්ඩුවේ වුන් ම ගන්න එක නැතුව ඇති 2015 වලින් පස්සේ.
    mage dewani medical center maradane danna hitiye. hugak ewun kiwa aluthin damma passen panna panna enawa kappam denakn kiyala. mama eeta passe wade atha ariya.
     
    • Wow
    Reactions: Inigo Montoya

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,259
    9,750
    113
    බජාර් එකත් එක්ක හිටියොත් හරි ලොකු කම පෙන්නන්න එක එක පතාල බට්ටො ලන්කරගත්තොත් තමා ඔය ප්‍රශ්න එන්නෙ ! තමන් ආශ්‍රය කරන circle eka මත තීරනය වෙන්නෙ !
     
    • Like
    Reactions: Inigo Montoya