ඒගොල්ලෝ කොහෙන්ද එතකොට අභිධර්මය හොයාගත්තේIt was maha vihara monks that added it![]()
කොහෙන්ද එකතු කලේ.අභිධර්මය කියන්නෙම පස්සේ එකතු කරපු දේවල්
ඕව ඔක්කොම අමතක කරල මිනිස්සුන් ට කරදරයක් නොවී , පුළුවන් විදිහට උදව්වක් කරගෙන ජීවත් වෙන්න . ඔය බන අහන පිස්සුව ඔලුවට දාගන්න එපා.
උඹල කියන්නෙ හාවෙක් වගෙ ජීවත් වෙන්න කියලද? මිනිස්සුන්ට කරදරයක් නොවී Eating, Shitting, Sleeping, Having Sex? හිතන්න පුළුවන් මනසක් තියෙන මනුස්සයෙක් වෙල ඉන්න එකේ තේරුම මොකක්ද එතකොට?Real buddhist![]()
බොරු කියන්න එපා බං.මොන බොරුද .. හීනෙ ඇතුලේ මම ඕන තරම් දැනගෙන ඉදල තියනව මේක හීනයක් කියලා .. එලියට එනකන් ඉදල පැත්තකට වෙලා ඉදල තියනව .
හීනෙ ඇතුලෙදි මේක හීනයක් ද නැද්ද කියලා ටෙස්ට් කරල හරියට හිනයක ඉන්නේ කියලා දැනගන්න පුලුවන් මට සමහර වෙලාවට
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධානසාසනං
අනූපවාදො අනුපඝාතො
පාතිමොක්ඛෙ ච සංවරො
මත්තඤ්ඤුතා ච භත්තස්මිං
පන්තං ච සයනාසනං
අධිචිත්තෙ ච ආයොගො
එතං බුද්ධානසාසනං
මොකද්ද බොරුව ??![]()
මොන බොරුද .. හීනෙ ඇතුලේ මම ඕන තරම් දැනගෙන ඉදල තියනව මේක හීනයක් කියලා .. එලියට එනකන් ඉදල පැත්තකට වෙලා ඉදල තියනව .
හීනෙ ඇතුලෙදි මේක හීනයක් ද නැද්ද කියලා ටෙස්ට් කරල හරියට හිනයක ඉන්නේ කියලා දැනගන්න පුලුවන් මට සමහර වෙලාවට .
මොකද්ද බොරුව ??

කොහෙන්වත් හොයාගත්තෙ නෑ . ඒ ගොල්ලො බුද්ධ දේශනාව ගැනම හිතපු , ගැඹුරෙන් කල්පනා කරපු අය . ඒගොල්ලො තමන්ගෙ අවබෝධය පෙන්වන්න ත් දැනුම පෙන්වන්න ත් ලියපු සාහිත්‍යය තමයි අභිධර්මය . ඒ කියන්නෙ තමන් අහල තිබුන දේවල් දිහේ හිතල ඒව ට ගැලපෙන්න තව තමන්ගෙ අවබෝධය අනුව එකතු කරපු දේවල්.ඒගොල්ලෝ කොහෙන්ද එතකොට අභිධර්මය හොයාගත්තේ
කොහෙන්ද එකතු කලේ.
බුද්ධ කාලෙට කලින් තිබුන දෙයක් පස්සේ එකතු කලාද
නැත්තම් පස්සේ කව්රු හරි දේශනා කලාද
------ Post added on Jun 17, 2026 at 12:15 AM
උඹමනෙ වෙනව කියල කියන්නෙ, එහෙනං අර උඹ කලින් කිව්ව වගෙ, වෙන්නෙ නෑ කියන එවුන් නෙමෙයි, ඔහොම වෙනව කියලා fantasy වල ඉන්න එවුන් තමයි ඔප්පු කරලා පෙන්නන්න ඕනි.මොකද්ද බොරුව ??
උබ කියන්නේ ඔහොම වෙන්නේ නෑ කියලා ද ?
මට ඕන තරම් වෙලා තියනව . . මම මේකේ ඕන තරම් ඔය කතාව කියලත් ඇති . එතකොට එහෙම වෙච්ච තව උනුත් ඉදලත් තියනව . ඔය සිද්දියට නමකුත් තියනව කියලා දැනගත්තේ කිරියෙ ඕක කිව්වම .
