බොරු බයිලා, ෆැන්ටසි කතා, නොයෙක් පූජාවන් ගෙන් තොරව නිවැරදිව ශ්‍රී සද්ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා කවුද?

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,205
    1
    940
    113
    Borella
    සද්ධර්මය තුල අපි උබ වගේ උන්ට පිහිටන්න ඔය හැමදේම ඕන.... රැඩිකල් වෙලා යන්න අමාරුයි...ඒවත් අහල හරිදේ අවබෝධයට ගනින්...බුදුන් යන ගමන යද්දී දෙපසේ ගොඩක් දෙවිවරු උසස් ආත්ම උබට මුණ ගැහෙනවා..නැත්නම් පාර වැරදියි..
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,842
    2,457
    113
    colombo
    It was maha vihara monks that added it 😏
    ඒගොල්ලෝ කොහෙන්ද එතකොට අභිධර්මය හොයාගත්තේ

    අභිධර්මය කියන්නෙම පස්සේ එකතු කරපු දේවල්
    කොහෙන්ද එකතු කලේ.
    බුද්ධ කාලෙට කලින් තිබුන දෙයක් පස්සේ එකතු කලාද
    නැත්තම් පස්සේ කව්රු හරි දේශනා කලාද
    ------ Post added on Jun 17, 2026 at 12:15 AM
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    703
    594
    93
    ඕව ඔක්කොම අමතක කරල මිනිස්සුන් ට කරදරයක් නොවී , පුළුවන් විදිහට උදව්වක් කරගෙන ජීවත් වෙන්න . ඔය බන අහන පිස්සුව ඔලුවට දාගන්න එපා.

    Real buddhist 👆🤣
    උඹල කියන්නෙ හාවෙක් වගෙ ජීවත් වෙන්න කියලද? මිනිස්සුන්ට කරදරයක් නොවී Eating, Shitting, Sleeping, Having Sex? හිතන්න පුළුවන් මනසක් තියෙන මනුස්සයෙක් වෙල ඉන්න එකේ තේරුම මොකක්ද එතකොට? 🤷‍♀️
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,661
    98,650
    113
    මොන බොරුද .. හීනෙ ඇතුලේ මම ඕන තරම් දැනගෙන ඉදල තියනව මේක හීනයක් කියලා .. එලියට එනකන් ඉදල පැත්තකට වෙලා ඉදල තියනව .
    හීනෙ ඇතුලෙදි මේක හීනයක් ද නැද්ද කියලා ටෙස්ට් කරල හරියට හිනයක ඉන්නේ කියලා දැනගන්න පුලුවන් මට සමහර වෙලාවට
    බොරු කියන්න එපා බං. 🤭
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,415
    5,754
    113
    හෝම් ස්වීට් හෝම්
    සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියොදපනං
    එතං බුද්ධානසාසනං



    අනූපවාදො අනුපඝාතො
    පාතිමොක්ඛෙ ච සංවරො
    මත්තඤ්ඤුතා ච භත්තස්මිං
    පන්තං ච සයනාසනං
    අධිචිත්තෙ ච ආයොගො
    එතං බුද්ධානසාසනං

    ඔච්චරයි නේ බං කෝ කන්සෙප්ට් එක
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,661
    98,650
    113
    මොකද්ද බොරුව ?? :rofl:
    👇
    මොන බොරුද .. හීනෙ ඇතුලේ මම ඕන තරම් දැනගෙන ඉදල තියනව මේක හීනයක් කියලා .. එලියට එනකන් ඉදල පැත්තකට වෙලා ඉදල තියනව .
    හීනෙ ඇතුලෙදි මේක හීනයක් ද නැද්ද කියලා ටෙස්ට් කරල හරියට හිනයක ඉන්නේ කියලා දැනගන්න පුලුවන් මට සමහර වෙලාවට .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,311
    113
    එකමත් එක රටක
    මොකද්ද බොරුව ??
    උබ කියන්නේ ඔහොම වෙන්නේ නෑ කියලා ද ? :rofl:
    මට ඕන තරම් වෙලා තියනව . . මම මේකේ ඕන තරම් ඔය කතාව කියලත් ඇති . එතකොට එහෙම වෙච්ච තව උනුත් ඉදලත් තියනව . ඔය සිද්දියට නමකුත් තියනව කියලා දැනගත්තේ කිරියෙ ඕක කිව්වම .
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,508
    3,190
    113
    ඒගොල්ලෝ කොහෙන්ද එතකොට අභිධර්මය හොයාගත්තේ


    කොහෙන්ද එකතු කලේ.
    බුද්ධ කාලෙට කලින් තිබුන දෙයක් පස්සේ එකතු කලාද
    නැත්තම් පස්සේ කව්රු හරි දේශනා කලාද
    ------ Post added on Jun 17, 2026 at 12:15 AM
    කොහෙන්වත් හොයාගත්තෙ නෑ . ඒ ගොල්ලො බුද්ධ දේශනාව ගැනම හිතපු , ගැඹුරෙන් කල්පනා කරපු අය . ඒගොල්ලො තමන්ගෙ අවබෝධය පෙන්වන්න ත් දැනුම පෙන්වන්න ත් ලියපු සාහිත්‍යය තමයි අභිධර්මය . ඒ කියන්නෙ තමන් අහල තිබුන දේවල් දිහේ හිතල ඒව ට ගැලපෙන්න තව තමන්ගෙ අවබෝධය අනුව එකතු කරපු දේවල්.
     
    • Haha
    Reactions: Be_Positive

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    703
    594
    93
    මොකද්ද බොරුව ??
    උබ කියන්නේ ඔහොම වෙන්නේ නෑ කියලා ද ? :rofl:
    මට ඕන තරම් වෙලා තියනව . . මම මේකේ ඕන තරම් ඔය කතාව කියලත් ඇති . එතකොට එහෙම වෙච්ච තව උනුත් ඉදලත් තියනව . ඔය සිද්දියට නමකුත් තියනව කියලා දැනගත්තේ කිරියෙ ඕක කිව්වම .
    උඹමනෙ වෙනව කියල කියන්නෙ, එහෙනං අර උඹ කලින් කිව්ව වගෙ, වෙන්නෙ නෑ කියන එවුන් නෙමෙයි, ඔහොම වෙනව කියලා fantasy වල ඉන්න එවුන් තමයි ඔප්පු කරලා පෙන්නන්න ඕනි.

    හා නැද්ද?? :D
     
    • Like
    Reactions: Be_Positive