යාලුවනේ ඔයාල මේක හදන්න දන්නවද ?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,942
    11,221
    113
    35
    Spain
    අඩෝ ඕක ක්‍රිමිනල් කේස් එකක් නෙ, එහෙම ඩිවයිස් එක ලොක් කරන්න අයිතියක් නැහැ. පොලීසියට පැමිණිල්ලක් දාන්න කියන්න.
     
    • Wow
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,551
    53,765
    113
    Colombo

    :eek:
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,817
    2,458
    113
    snappay eken phone needa gewanna denne. peena vidiyata snappay app eka phone eke firmware ekatama re-write karala waggee..
    wahanayak lease karala gatta wagge tamayi.. gevve nathiunoth vahane ussanawaa. methandi app eken phone eka lock karanawaaa
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,687
    73,112
    113

    mobile device management ඇප් කෑල්ලක් එක්ක වගේ මුන් ඕක විකුනන්නෙ. ගෙව්වෙ නැත්තන් උන් remote ලොක් කරලා දානවා. ඔය ඇප් එක අයින් කරන්නෙ නැතුව කරන්න දෙයක් නෑ. reset කරන එකත් block කරලා ඇති. හොඳය් වැඩේ හොරට ගෙවන්නෙ නැතුව ඉන්න හදන කැරියන්ට. 🤭 🤭
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,025
    6,439
    113
    East Blue (Goa Kingdom)
    Computer Crime Act කියවපන් ඕක අරුන්ගෙන් අවසරයක් නැතුව unlock කරොත් අපරාධ වරදක් වෙනවා නේද

    මේවා නියාමනය කරන උන් නැද්ද රජයේ , සල්ලි ගෙවලත් lock ලු , phone answer නැහැ ලු .
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,960
    23,850
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අඩෝ ඕක ක්‍රිමිනල් කේස් එකක් නෙ, එහෙම ඩිවයිස් එක ලොක් කරන්න අයිතියක් නැහැ. පොලීසියට පැමිණිල්ලක් දාන්න කියන්න.
    phone එකේ අයිතිය තියෙන්නෙ ගෙවල ඉවර වෙනකම් විකුනපු company එකට.
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    527
    636
    93
    Computer Crime Act කියවපන් ඕක අරුන්ගෙන් අවසරයක් නැතුව unlock කරොත් අපරාධ වරදක් වෙනවා නේද

    මේවා නියාමනය කරන උන් නැද්ද රජයේ , සල්ලි ගෙවලත් lock ලු , phone answer නැහැ ලු .

    ගෙවන්නෙ නැතුව ඉදල ලොක් උනොත් ආයෙ ගෙඋවම උන්ලොක් වෙන්න සිම් එකේ ඩේට තියෙන්න්ඩ ඕනෙ. ගොඩක් උන්ගෙ ඔය ලොක් වෙලා කියන්නෙ එහෙම ගෙවන්නෙ නැතුව ඉදල ලොක් වෙනව සිම් එකේ ඩේටත් නෑ ඉතින් ආයෙ පේමන්ට් චෙක් කරල බලන API එක වැඩ නෑනෙ . ඩේට කාඩ් එකක් දාගන්ඩත් සල්ලි නැතුව තමයි මුන් ෆෝන් ගන්නෙ ගෙවන්ඩ , අපේ මල්ලිට අරන්දුන්න ඔය කැමේට ගෙවල ඉවර වෙනාන් කිසිම ප්‍රශ්නයක් නැ , ප්ෆොමන්ස් වලටඔය සින්න් එක බලපානෙත් නෑ මොකද මම මල්ලිගෙම ෆොන් එක ගත්තෙ ෆුල් පේමන්ට් කරල වෙන එකක් දෙකේ කිසිම වෙනස්ක් නෑ
     
    • Like
    Reactions: lilman

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,371
    9,909
    113
    අඩෝ ඕක ක්‍රිමිනල් කේස් එකක් නෙ, එහෙම ඩිවයිස් එක ලොක් කරන්න අයිතියක් නැහැ. පොලීසියට පැමිණිල්ලක් දාන්න කියන්න.
    phone eka lesase karala vage siin ekak thiyenne !
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,551
    53,765
    113
    Colombo
    ගෙවන්නෙ නැතුව ඉදල ලොක් උනොත් ආයෙ ගෙඋවම උන්ලොක් වෙන්න සිම් එකේ ඩේට තියෙන්න්ඩ ඕනෙ. ගොඩක් උන්ගෙ ඔය ලොක් වෙලා කියන්නෙ එහෙම ගෙවන්නෙ නැතුව ඉදල ලොක් වෙනව සිම් එකේ ඩේටත් නෑ ඉතින් ආයෙ පේමන්ට් චෙක් කරල බලන API එක වැඩ නෑනෙ . ඩේට කාඩ් එකක් දාගන්ඩත් සල්ලි නැතුව තමයි මුන් ෆෝන් ගන්නෙ ගෙවන්ඩ , අපේ මල්ලිට අරන්දුන්න ඔය කැමේට ගෙවල ඉවර වෙනාන් කිසිම ප්‍රශ්නයක් නැ , ප්ෆොමන්ස් වලටඔය සින්න් එක බලපානෙත් නෑ මොකද මම මල්ලිගෙම ෆොන් එක ගත්තෙ ෆුල් පේමන්ට් කරල වෙන එකක් දෙකේ කිසිම වෙනස්ක් නෑ
    වාරික ගෙවන එක ඔන්ලයින් කාඩ් එකෙන් ගෙවන්න පුලුවන්ද ?

    නැත්නම් phone shop එකටම යන්න ඕනෙද ?
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    527
    636
    93
    වාරික ගෙවන එක ඔන්ලයින් කාඩ් එකෙන් ගෙවන්න පුලුවන්ද ?

    නැත්නම් phone shop එකටම යන්න ඕනෙද ?
    අපි නම් ශොප් එකට ගෙවුවෙ , ඔන්ලයිනුත් පුලුවන් ඇති
     
    • Like
    Reactions: lilman

    Ashan 1995

    Active member
  • Feb 16, 2026
    317
    137
    43
    mobile device management ඇප් කෑල්ලක් එක්ක වගේ මුන් ඕක විකුනන්නෙ. ගෙව්වෙ නැත්තන් උන් remote ලොක් කරලා දානවා. ඔය ඇප් එක අයින් කරන්නෙ නැතුව කරන්න දෙයක් නෑ. reset කරන එකත් block කරලා ඇති. හොඳය් වැඩේ හොරට ගෙවන්නෙ නැතුව ඉන්න හදන කැරියන්ට. 🤭 🤭
    nogewa phone eka kudu karanna ona ethakota hari mun ta
     
    • Like
    Reactions: lilman