අඩෝ ඕක ක්‍රිමිනල් කේස් එකක් නෙ, එහෙම ඩිවයිස් එක ලොක් කරන්න අයිතියක් නැහැ. පොලීසියට පැමිණිල්ලක් දාන්න කියන්න.

phone එකේ අයිතිය තියෙන්නෙ ගෙවල ඉවර වෙනකම් විකුනපු company එකට.අඩෝ ඕක ක්‍රිමිනල් කේස් එකක් නෙ, එහෙම ඩිවයිස් එක ලොක් කරන්න අයිතියක් නැහැ. පොලීසියට පැමිණිල්ලක් දාන්න කියන්න.
Computer Crime Act කියවපන් ඕක අරුන්ගෙන් අවසරයක් නැතුව unlock කරොත් අපරාධ වරදක් වෙනවා නේද
මේවා නියාමනය කරන උන් නැද්ද රජයේ , සල්ලි ගෙවලත් lock ලු , phone answer නැහැ ලු .
phone eka lesase karala vage siin ekak thiyenne !අඩෝ ඕක ක්‍රිමිනල් කේස් එකක් නෙ, එහෙම ඩිවයිස් එක ලොක් කරන්න අයිතියක් නැහැ. පොලීසියට පැමිණිල්ලක් දාන්න කියන්න.
වාරික ගෙවන එක ඔන්ලයින් කාඩ් එකෙන් ගෙවන්න පුලුවන්ද ?ගෙවන්නෙ නැතුව ඉදල ලොක් උනොත් ආයෙ ගෙඋවම උන්ලොක් වෙන්න සිම් එකේ ඩේට තියෙන්න්ඩ ඕනෙ. ගොඩක් උන්ගෙ ඔය ලොක් වෙලා කියන්නෙ එහෙම ගෙවන්නෙ නැතුව ඉදල ලොක් වෙනව සිම් එකේ ඩේටත් නෑ ඉතින් ආයෙ පේමන්ට් චෙක් කරල බලන API එක වැඩ නෑනෙ . ඩේට කාඩ් එකක් දාගන්ඩත් සල්ලි නැතුව තමයි මුන් ෆෝන් ගන්නෙ ගෙවන්ඩ , අපේ මල්ලිට අරන්දුන්න ඔය කැමේට ගෙවල ඉවර වෙනාන් කිසිම ප්‍රශ්නයක් නැ , ප්ෆොමන්ස් වලටඔය සින්න් එක බලපානෙත් නෑ මොකද මම මල්ලිගෙම ෆොන් එක ගත්තෙ ෆුල් පේමන්ට් කරල වෙන එකක් දෙකේ කිසිම වෙනස්ක් නෑ
මන් හිතුවේ මේක මයික්‍රෝ ක්‍රෙඩිට් සීන් එකක් කියල.phone eka lesase karala vage siin ekak thiyenne !
අපි නම් ශොප් එකට ගෙවුවෙ , ඔන්ලයිනුත් පුලුවන් ඇතිවාරික ගෙවන එක ඔන්ලයින් කාඩ් එකෙන් ගෙවන්න පුලුවන්ද ?
නැත්නම් phone shop එකටම යන්න ඕනෙද ?
nogewa phone eka kudu karanna ona ethakota hari mun tamobile device management ඇප් කෑල්ලක් එක්ක වගේ මුන් ඕක විකුනන්නෙ. ගෙව්වෙ නැත්තන් උන් remote ලොක් කරලා දානවා. ඔය ඇප් එක අයින් කරන්නෙ නැතුව කරන්න දෙයක් නෑ. reset කරන එකත් block කරලා ඇති. හොඳය් වැඩේ හොරට ගෙවන්නෙ නැතුව ඉන්න හදන කැරියන්ට.![]()
![]()