'රීකන්ඩිෂන්ඩ්' වාහන මිලත් යළි ඉහළට! - Vezel ලක්ෂ 20කින්: Wagon R ලක්ෂ 7.5කින්: Yaris ලක්ෂ 10කින් ඉහළ

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    752
    1
    1,423
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    @Kumbhakarna22 පකය අන්න උබේ වැගන් ආර් ලබ්බ ආයි තව ලක්ශ 7.5කින් නැගල. වෙලාවට උබ අරගත්තෙ. :lol::lol:

    @Psiko මේ යන විදියට උබ වාහනයක් ගන්න කාලෙට වෙසල් එකක් කෝටි 5ක්වත් කියයි. :lol::lol: ඒ නිසා උබ ප්රාඩෝ එකක් ගන්න ප්ලැන් කරපන්, වෙසල් එකකින් හරි නවතින්න පුලුවන් වෙයි. :yes::yes:

    පාවිච්චි කරන ලද වාහනවල රේගු වටිනාකම තීරණය කිරීමේදී මීට පෙර අදාළ වූ සියයට 15ක තක්සේරු අඩු කිරීම ඉවත් කිරීමත් සමග, ආනයනය කරන ලද පාවිච්චි කළ වාහනවල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) සඳහන් කරනවා.

    VIASL උප සභාපති සහ ප්‍රකාශක අරෝෂ රුද්‍රිගෝ පවසන්නේ, මෙම තීරණයේ බලපෑම සමස්ත වෙළෙඳපොළටම දැනෙනු ඇති බවත්, ඒ අනුව ජනප්‍රිය වාහන මාදිලිවල සැලකිය යුතු මිල වැඩිවීමක් අපේක්ෂා කරන බවත්.

    Honda Vezel Z Play වැනි ඉතා වේගයෙන් අලෙවි වන මාදිලියක මිල රුපියල් ලක්ෂ 20කින් පමණ ඉහළ යා හැකි අතර, Suzuki Wagon R රථයක මිල රුපියල් ලක්ෂ 7.5කින් සහ Yaris රථයක් ලක්ෂ 10කින් පමණ ඉහළ යා හැකි බවද ඔහු සඳහන් කළා.

    ආනයනය කරන ලද පාවිච්චි කළ වාහන සඳහා යොදා ගන්නා රේගු තක්සේරු ක්‍රමවේදයේ සිදුවූ වෙනස්කම් මෙම මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

    Last edited:

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    752
    1
    1,423
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    masa 3kata vithryi neda tax eka ?
    ඒ සති දෙකකට කලින් ගහපු 50% surcharge එක බන්. මේ වෙනින් අලුත් එකක්. :D:D

    මේකෙන් වෙන්නෙ රීකන්ඩිශන් වාහන වල ඩ්යුටි එක 15%කින් වැඩි වෙන එක. :D:D

    රීකන්ඩිශන් වාහන වල ටැක්ස් හද්දදි මෙච්චරකල් වාහනෙ වැලියුවේශන් එකෙන් 85%කටයි ඩියුටි හැදුනේ. දැන් අලුත් ගැසට් එකෙන්, 100% Brandnew වැලිවු එකටම ටැක්ස් එක ගහනවා. :yes::yes:

    ඊ නිසා පර්සනල් ඉම්පෝට් කලත්, සේල් එකෛන් ගත්තත් දැන් මේ 15% අමතර ඩියුටි එකත් ගෙවල තමයි ගාන හැදෙන්නෙ. :yes::yes:

    BYD වගේ Brandnew ගන්න ඒවට මේක අදාල නෑ, ඒවට කොහොමත් 100% වැලියුවේශන් එකට ටැක්ස් වදිනවා කලින් ඉදන් :yes::yes:
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    24,979
    27,120
    113
    Un enna kalin keeyak deela wath wahanayak genna bari scene ekak ne thibbe :geek:
    පච අනුර ආවේ නැත්තන් ආපහු වාහන imports පටන් ගන්නේ නැද්ද ?

    2024-09-13 ජනාධිපති රනිල් :lol: 🤌

    2024-09-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය - වාහන ආනයනය සඳහා වන තාවකාලික තහනම ඉවත් කිරීම - * පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා මෝටර් වාහන (කාර්, වෑන්, ස්පෝට් යුටිලිටි වාහන, පිකප් ආදීය) 2025-02-01 දින සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම. -

    වාහන ආනයනය සඳහා වන තාවකාලික තහනම ඉවත් කිරීම

    - මෙරට විදේශ විනිමය වෙළෙඳපොළ මත වැඩි වෙමින් පැවති පීඩනය අවම කිරීමේ පියවරක් වශයෙන් සහ ඖෂධ, ඉන්ධන සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා පවතින විදේශ විනිමය බෙදා හැරීම සහතික කිරීම සඳහා කඩිනමින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය 2020 මාර්තු මස සිට තාවකාලිකව අත්හිටුවා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ එකඟ වී ඇති ප්‍රතිසංස්කරණ පියවර සමඟින් ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් වෙමින් පැවතීම සැලකිල්ලට ගෙන, සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 304ක් යටතේ වර්ගීකරණය වන මෝටර් වාහන හා මෝටර් භාවිත නොවන භාණ්ඩ ආනයනය කිරීමට අදාළ තාවකාලික ආනයන අත්හිටුවීම පහත පරිදි ඉවත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    * පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා රථ, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ සහ අනෙකුත් මෝටර් භාවිතා නොවන භාණ්ඩ 2024-10-01 දින සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.

    * වාණිජමය හෝ භාණ්ඩ ප්‍රවාහන කාර්යයන් සඳහා යොදා ගන්නා රථ 2024-12-01 දින සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.

    * පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා මෝටර් වාහන (කාර්, වෑන්, ස්පෝට් යුටිලිටි වාහන, පිකප් ආදීය) 2025-02-01 දින සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.

    https://www.cabinetoffice.gov.lk/ca...iew=article&id=16&Itemid=49&lang=si&dID=12825
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,379
    22,029
    113
    Gotland
    ලක්ස 12 කට රජය විසින් විකුණු විට්ස් රථයක මිල මිට පෙර ලක්ස 2 කින් මිල ඉහල ගිය අතර නැවත්තත් ලක්ස 1.5 කින් පමණ මිල ඉහල යනු ඇත. ඒ අනුව විට්ස් රතයක මිල ලක්ස 15 කට අසන්න අගයක්.

    ලෝක යුද්ද ආර්ථික අර්බුධ එල්නිනෝ අස්සෙත් මාලිමාන්ඩුව විට්ස් රතයක මිල ලක්ස 15 ට අඩුවෙන් විකිණීම IMF පවා පැසසුමට ලක්විය.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    ඉතින් මාළිමාව ද බන් ඒ ගානට රට ගොඩ දැම්මේ?

    Yep

    RW + MR coalition eka ne ithin nawaththuwe.

    👆මාලිමාවට කඩේ‍ යනවනම් මේ ගාණටවත් යන්න ඕන...නැත්නම් වැඩක් නෑ..🙂

    :geek:
     
    • Haha
    Reactions: Inigo Montoya

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,529
    1,546
    113
    sri rajasinha adawiya
    ඒ සති දෙකකට කලින් ගහපු 50% surcharge එක බන්. මේ වෙනින් අලුත් එකක්. :D:D

    මේකෙන් වෙන්නෙ රීකන්ඩිශන් වාහන වල ඩ්යුටි එක 15%කින් වැඩි වෙන එක. :D:D

    රීකන්ඩිශන් වාහන වල ටැක්ස් හද්දදි මෙච්චරකල් වාහනෙ වැලියුවේශන් එකෙන් 85%කටයි ඩියුටි හැදුනේ. දැන් අලුත් ගැසට් එකෙන්, 100% Brandnew වැලිවු එකටම ටැක්ස් එක ගහනවා. :yes::yes:

    ඊ නිසා පර්සනල් ඉම්පෝට් කලත්, සේල් එකෛන් ගත්තත් දැන් මේ 15% අමතර ඩියුටි එකත් ගෙවල තමයි ගාන හැදෙන්නෙ. :yes::yes:

    BYD වගේ Brandnew ගන්න ඒවට මේක අදාල නෑ, ඒවට කොහොමත් 100% වැලියුවේශන් එකට ටැක්ස් වදිනවා කලින් ඉදන් :yes::yes:
    Well explained
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,436
    8,399
    113
    kandy
    ලක්ස 12 කට රජය විසින් විකුණු විට්ස් රථයක මිල මිට පෙර ලක්ස 2 කින් මිල ඉහල ගිය අතර නැවත්තත් ලක්ස 1.5 කින් පමණ මිල ඉහල යනු ඇත. ඒ අනුව විට්ස් රතයක මිල ලක්ස 15 කට අසන්න අගයක්.

    ලෝක යුද්ද ආර්ථික අර්බුධ එල්නිනෝ අස්සෙත් මාලිමාන්ඩුව විට්ස් රතයක මිල ලක්ස 15 ට අඩුවෙන් විකිණීම IMF පවා පැසසුමට ලක්විය.
    ඕවා බලාගෙන ඉන්න බැරි හින්දා තමයි ටොයෝටා එක vitz කියන නමත් වෙනස් කරේ ..