බොරු බයිලා, ෆැන්ටසි කතා, නොයෙක් පූජාවන් ගෙන් තොරව නිවැරදිව ශ්‍රී සද්ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා කවුද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,661
    98,650
    113
    මම කියන්නේ ඇත්ත කියලා උබ ට ඇරියස් එකක් නිසා හරි පිළිගන්න කැමති නැත්නම් ඉතින් උබ එහෙම හිතාගනින් . මට කිසි අවුලක් නෑ බන් . :lol:
    උබ කීවා කියලා පිළිගන්නෙ නෑ කියන්නේ උබ එක්ක ඇරියස් එකකට කියලා හිතාගන්න එපා.

    සාමාන්‍යෙයන් subjective දේවල් එහෙම proof එකක් නැතුව පුද්ගලයා ගැන විශ්වාස කරලා believe කරල objectives උනාම වෙන්නේ විශ්වාස ගොඩ නැගෙන එක විතරයි ඔප්පු වීමක් වෙන්නේ නෑ.

    උබට කරන්නේ තියෙන්නේ දැකලා තියෙනවා කියන එක ඔප්පු කරන්න.

    ඔය experience එක මම අයින් කරත් ලෝකේ අනිත් උන්ටත් වෙලා තියනව ඕන තරම් . ඕව අතීතේ දබදිව විතරක් සිද්ද වෙච්ච සුපර්මෑන් ආගමික ෆැන්ටසි කතා වලට වඩා සෑහෙන valid sources තියන , experience කරන දේවල් . මම කියන්නේ ඇත්ත කියලා හිතන්න උබ කැමති නෑ වගේ නම් උබ එහෙම හිතපන් බන් . :rofl::lol:..

    හැබැයි ඕව වලින් අර ආගමික ෆැන්ටසි ත් ඒ වගේ කියලා හිත රවට්ටගන්න බෑ .
    🤌
    මේවා නන් ඉතිං තේරුමක් නැති හෑලි. ප්‍රශ්නෙ වෙන එකක් නෙ.

    හොල්මන් ගැන ඒ ඒ රටවල මවල තියන වෙනස් කතන්දර වල ට අනුව දැකපු උන් ඉන්නේ . එනග්ලාන්තේ පාරේ මෝහිනී නෑ.. එයා ඉන්නේ ලංකාවේ . එහෙ ඉන්නේ zombie අයිප් එකේ උන් . උන් අදින ඇදුම් පැළදුම් වෙනස් ...
    ඒව ඉතිං දාගන්න නම් නෙ.
    ------ Post added on Jun 17, 2026 at 11:03 AM
     
    • Like
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,311
    113
    එකමත් එක රටක
    මේවා නන් ඉතිං තේරුමක් නැති හෑලි. ප්‍රශ්නෙ වෙන එකක් නෙ.
    උබට ඕන උත්තරේ මම හොල්මන් ගැන දුන්නේ නැති නිසා දැන් තේරුමක් නැති හෑලි කියපන් :lol:
    හොල්මන් ගැන කියන්න තියෙන්නේ ඔච්චරයි . ජීවත්වෙන සංකෘතිය , රට , කතන්දර , විශ්වාස අනුව හොල්මන් වල ස්වරුපය වෙනස් වෙනවා experience කරා කියන උන්ගේ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,661
    98,650
    113
    උබට ඕන උත්තරේ මම හොල්මන් ගැන දුන්නේ නැති නිසා දැන් තේරුමක් නැති හෑලි කියපන් :lol:
    හොල්මන් ගැන කියන්න තියෙන්නේ ඔච්චරයි . ජීවත්වෙන සංකෘතිය , රට , කතන්දර , විශ්වාස අනුව හොල්මන් වල ස්වරුපය වෙනස් වෙනවා experience කරා කියන උන්ගේ .
    ආ ඒක වෙනම හැදුවා.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,560
    5,427
    113
    සෝම හාමුදුරුවෝ හිට් වෙන්න කලින් හිටපු හාමුදුරුවෝ ඔක්කොම බුද්ධ දේශනාව සහ කාලින ධර්මය ගලපලා හොඳට බණ කිව්වා. සෝම හාමුදුරුවෝ නිසා තමයි ලංකාවේ බණ සංස්කෘතියට කෙළවුනේ. තව ටික කාලයක් ඔය විදිහට බණ කිව්වනම් එහෙම තව අවුරුදු 50 ක විතර යුද්ධයක් හදලා තමයි නවතින්නේ
    සෝම හාමුදුරුවෝ ta kalin Jathaka Katha Kiya Kiya Sinibola Pacha Kiya Kiya Hitiye.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,724
    3,104
    113
    37
    @ katubedda
    මොන බොරුද .. හීනෙ ඇතුලේ මම ඕන තරම් දැනගෙන ඉදල තියනව මේක හීනයක් කියලා .. එලියට එනකන් ඉදල පැත්තකට වෙලා ඉදල තියනව .
    හීනෙ ඇතුලෙදි මේක හීනයක් ද නැද්ද කියලා ටෙස්ට් කරල හරියට හිනයක ඉන්නේ කියලා දැනගන්න පුලුවන් මට සමහර වෙලාවට .

    උත්තරයක් දෙන්න තරම් දැනුමක් , තර්කයක් , කරුණු නැති උනාම මේ වගේ අදාළ නැති දෙයක් උස්සන් ඇවිත් හූ කියලා දුවන නරි මම දැකල තියනව . :lol: 🤌
    ------ Post added on

    අභිධර්මය කියන්නෙම පස්සේ එකතු කරපු දේවල්

    දන්නවනම් බුදුහාමුදුරුවෝ අභිද්ර්මය දේශනා කරපු තැනක් කියන්න . එතකොට තේරෙයි

    දැන් අභිද්ර්මයෙන් , ඕවා නැතිවෙලා තියෙන්නේ කාගේද ?

    දැන් මේ ත්‍රෙඩ් එකේ අහල තියෙන්නේ සද්ධර්මය ගැන නේ . පිරිසිදු නිගන්ට ධහම ගැන නෙවෙයි නේ .
    මම කිව්වේ අභිද්ර්මය බුදුන් දේශනා කරා නම් කොහද කියලා කියන්න කියල ..

    බුදුහාම්දුරුවෝ අභිද්ර්මය දේශනා කරල නැද්ද ඒ කියන්නේ ?

    වැරදි . . බුදුහාම්දුරුවෝ අබ්ධර්මය දේශනා කර කියල කියන්නේ තව්තිසාවේ ඉන්න කාලේ එහෙ හිටපු දෙයියන්ට .
    ඒවා තමයි සැරියුත් හාමුදුරුවෝ කිව්වා කියන්නේ

    ඉතින් ඔය ෆැන්ටසි කතාව ඇතුලෙම තියන ඕක පස්සේ කාලේ එකතු කරපු එකක් කියලා .

    තව්තිසාව කියන්නේ ෆැන්ටසි කතාවක් නැත්නම් වෙන මොකද්ද බන් ?
    ඔතන ඕව කියල තියෙන්නෙත් මහමායා දේවියට
    දැන් බුදු දහමට අනුව දිගින් දිගට යන ආත්මයක් නැ කියලා පස්සේ තව්තිසාවේ ගිහින් මහමායා දේවියට අභිද්ර්මය දේශනා කරා කියලා කියනව . තනිකර විසංවාද .

    එකේ තියෙන්නේ මිනිස්සුන්ට කියපු ව නේ බන් .
    මේ තියෙන්නේ සුත්‍ර වල නැති ඒවා පස්සේ එකතු කරල , ඒ එකතු කරපු දේ සාධාරණීකරනය කරන්න ෆැන්ටසි තව්තිසා කතාවක් ගැට ගහපු එකක් ..
    ------ Post added on Jun 16, 2026 at 8:39 PM

    මොන බොරුද .. හීනෙ ඇතුලේ මම ඕන තරම් දැනගෙන ඉදල තියනව මේක හීනයක් කියලා .. එලියට එනකන් ඉදල පැත්තකට වෙලා ඉදල තියනව .
    හීනෙ ඇතුලෙදි මේක හීනයක් ද නැද්ද කියලා ටෙස්ට් කරල හරියට හිනයක ඉන්නේ කියලා දැනගන්න පුලුවන් මට සමහර වෙලාවට .

    උත්තරයක් දෙන්න තරම් දැනුමක් , තර්කයක් , කරුණු නැති උනාම මේ වගේ අදාළ නැති දෙයක් උස්සන් ඇවිත් හූ කියලා දුවන නරි මම දැකල තියනව . :lol: 🤌
    ------ Post added on Jun 16, 2026 at 8:46 PM

    මොකද්ද බොරුව ??
    උබ කියන්නේ ඔහොම වෙන්නේ නෑ කියලා ද ? :rofl:
    මට ඕන තරම් වෙලා තියනව . . මම මේකේ ඕන තරම් ඔය කතාව කියලත් ඇති . එතකොට එහෙම වෙච්ච තව උනුත් ඉදලත් තියනව . ඔය සිද්දියට නමකුත් තියනව කියලා දැනගත්තේ කිරියෙ ඕක කිව්වම .

    ඕක මට විතරක් වෙන එකක් නෙවෙයි යකෝ . . ඕක ප්‍රයෝගිකව වෙන උන්ටත් වෙන විද්යාත්ම්කවත් පෙන්නලා තියන දෙයක් . :rofl:

    හීනෙ කියලා දැනගත්තම එලියට එන්න විතරයි බැරි . අපිට ඕන විදියට control කරන්න වෙනස් කරගෙන ඉන්න පුලුවන් . හීනයක් ද කියලා ටෙස්ට් කරල බලන්න පුලුවන් පොඩි පොඩි ලොජික්ල් දේවල් දාලා . . ඕන තරම් වෙලා ඇති .

    අනිත් විදිය හීනෙන් හීනෙට ඇහැඇරෙන එක . නිදන් ඉන්න position එකේම ඇහැරිලා සාමන්‍ය කරන දේවල් ටික කරනවා හැබැයි එකත් ටිකක් වෙල් ගියාම තේරෙන්නේ හිනෙකට තමයි ඇහැ ඇරිලා කියලා . ඕක දාමයක් විදියට යන්න පුලුවන් . දවස් තුන හතරකට කලින් ඔය විදියට 4 පාරක් විතර නැගිට්ට ටිකක් වෙලා ගියාම තේරුනේ තාම ඉන්නේ හීනෙ කියලා . එහෙම වෙන්නේ නැති වෙන්න කකුල් වලට බර දැනෙන්න නැගිට්ට අන්තිම පාර , ඒකත් නැගිටල තිබ්බේ හිනෙකට . 5වෙනි පාර තමයි හරියට උනේ . ඕක වෙන්නේ නම් දවල් ට තද නිදිමතයි ඔලුවේ වෙන කරන්න ඕන වැඩ ගැන plan එකකුයි තියන වෙලාවට . රෑට ඕක වෙන්නේ නෑ . ඕකට කියන්නේ false awakening loop සර්ච් කරල බලද්දී . ඕව මට විතරක් වෙන ෆැන්ටසි නෙවෙයි .

    උබට පුද්ගලිකව වෙන්නේ නැති උනාට වෙන ඕක වෙන උන්ට ප්‍රයෝගිකව වෙන , විද්‍යාත්මකව ඔප්පු කරල තියන , පැහැදිලි කරල තියන දේවල් :lol:

    ලෝකේ වෙන කාටවත් වෙන්නේ නැති ආගමික ෆැන්ටසි වගේ නෙවෙයි 🤌

    Lucid dreams කියලා සර්ච් කරල බලපං ............... :rofl:

    කරපං . . හැබැයි උබල ටික කතාවෙලා එකක් කියපන් මතක ඇතුව . :lol:

    ආගම් ෆැන්ටසි වල එක එකා වෙන වෙන දේවල් කියවනවා නැත්නම් . .
    මේවල එහෙම නෙවෙයි . . ලෝකේ කොහේ හිටියත් experience එක එක වගේ . ආගමික විශ්වාසයක් , මොකෙක්ට හරි වදින නිසා වෙන දෙයක් නෙවෙයි . සාමන්‍ය දෙයක් . අසාමාන්‍ය දෙයකුත් නෙවෙයි .

    උබල ඔය ආගමික ෆැන්ටසි වල නැතුව සිහියෙන් ඉන්න බලපං . . එතකොට හීනෙන් උනත් හරි සිහියෙන් ඉන්න පුලුවන් රැවටෙන්නේ නැතුව තමන්ට ඕන විදියට හීනෙ වෙනස් කර කර game ගහනව වගේ .

    එහෙම උන් ඉන්නව කියලා කිසි ප්‍රයෝගික පිළිගන්න පුලුවන් දෙයක් නැති නිසා
    කියන උන් එකිනෙකට පරස්පර දේවල් කියන නිසා
    එහෙම නැතුව මේකේ වගේ ලෝකේ ඕන තැනකින් ගත්තත් උන් එකම කතාව , එකම experience එක නම් කියන්නේ , විද්‍යාත්මක වත් පැහැදිලි කරන්න පුලුවන් නම් අන්න ඕව තියනව කියන්න පුලුවන් .
    එහෙම නැතුව ඉස්සර විතරක් සුලබව වෙලා තියන දැන් වෙන්නේ නැති දේවල් , ආගමක් මුල් කරගෙන එක එකා තනි තනිව කියවන හිතලු ආගමික ෆැන්ටසි තමයි . .
    මේවා එහෙම දුර්ලබ දේවල් නෙවෙයි බන් . :rofl:

    ඕක ඉතින් උබට බොරු උනාට කිරියේ ඕන තරම් උන් ඉන්නව ඕක experience කරපු .
    උබලා ඉතින් ඇදහිල්ලක , විශ්වසෙක නේ ඉන්නේ ජිවිත කාලෙම . එක එක උන්ගේ ආගම් වල සිහියෙන් නැතුව ,හරි සිහියෙන් ඉදල බලපං එතකොට පෙනෙයි ..

    නැත්නම් උබත් මේකේ ඉන්න පුද්ගලික ඇරියස් එකට හූ කියන උන් ගානට යනවා ටික ටික දන්නෙම නැතුව :rofl:

    නෑ බන් . . උන් කියන්නේ එකම experience එක . 100ක් නෙවෙයි :rofl:

    කිව්වා නේ මේවා වෙන්නේ කොහොමද කියලා කරනු ඕන තරම් පැහැදිලි කරල ඇති සර්ච් කරල බලන්න කියා .
    මේවා ආගමික විශ්වාස නෙවෙයි .. පටල ගන්න එපා උබලගේ පොත් වල විතරක් තියන ෆැන්ටසි එක්ක
    ------ Post added on Jun 17, 2026 at 10:01 AM

    මොනවද බන් මේ කියවන ගොබ්බ කතා . දැන් මම යි ලෝකේ අනිත් උනුයි ඔක්කොම කතා වෙලා කියනව ??
    ඒ දේවල් බලන ඒ expeience තියන අනිත් උනුත් ඔක්කොම කතා වෙලා කියනව ?? :lol:🤌

    එකනේ යකෝ කියන්නේ experience එක විස්තර කරන්නේ එකම විදියට කියල .. අනේ මන්ද උබලත් . . අතීත කතන්දර වල ආගමික ෆැන්ටසි ටිකක් defend කරන්න ගිහින් නිකන් අසරණා වෙනවා . :lol::rofl:
    තමන්ට වැඩකුත් නෑ , වෙච්ච එකෙක් හොයාගන්නත් බෑ හැබයි ඇදහිල්ල නිසා මොක්ද්ඩ් දෙයක් කර කර හිත රව්ට්ටගන්න්ව . පවු . .....

    එකනේ යකෝ කිව්වේ . . මම ඕක කිව්වේ මේ ප්‍රශ්නේ ආපු වෙලාවේ නෙවෙයි . . මම කිරිය්ට අපු 2020 ඉදල ඔය experience එක කිරියේ ලියලා තියනව .
    එතකොට මේ ත්‍රෙඩ් එකේ ප්‍රශ්නෙන් ලිස්සල යන්න මම 2020 ඉදන් plan කරල ද ?? :lol: :rofl:
    2020 ඉදන් මම මෙහෙම ත්‍රෙඩ් එකකින් ලිස්සන්න ඕන හින්ද ඒවා කියලා උබේ ලොජික් එකට අනුව .
    ------ Post added on Jun 17, 2026 at 10:20 AM

    මම කියන්නේ උබලා ට්‍රයි කරන්නේ උබලගේ ආගමික අතීත කතාවලට සිමා වෙච්ච ෆැන්ටසි ත් මේක වගේ කියලා ඒ ෆැන්ටසි විශ්වාස ටික හෝදන්න . 🤌
    වැඩක් නෑ . කවුරුත් නෑ එකම දේ experience කරනා ලෝකේ පිළිගන්න පුලුවන sources . ඔහොම නිකන් හිත රවට්ටගන්න එක විතරයි . :lol:

    :lol:🤌 පව් ඉතින් .. මේ ඔක්කොම ෆැන්ටසි අතීත ආගමික විශ්වාස ටික වෙනුවෙන් නේ උබත් කියවන්නේ . මේ මට්ටමට වැටුන කියන්නේ ඉතින් කරන්න දෙයක් නෑ .
    experience එක තියන උන් දන්නවා මම කියන දේ ඇත්ත නැත්ත .

    උබ්නේ බන් කියන්න දෙයක් නැතුව වෙන මොකද්ද ඇරියස් එකකට කියවන්නේ :lol:
    අපිට බේරන්න , රකින්න එක එකාගේ ආගමික විශ්වාස නෑ . පුද්ගලික experience මිසක් එක එක උන් පොත් වල ලියලා තියන ඇතිතේ සිද්දි හෝදන ගොන් වැඩේ කරන්නේ නැ උබලා වගේ . .. උබලට ඉතින් කි දෙනෙක් කියලා රකින්නද ? ආගමයි , ආගමේ පොත් වල කතන්දර ටිකයි , .. ඕව අත ඇරපන් . .නැත්න්න්ම් ඕව බේරන්න ම ගිහින් stress වෙන්ව :rofl::ROFLMAO:

    උබට බැරිද මචං අලුත් ආගමක් පටං ගන්න.
    උබට පුදුම දැනුමක්නේ තියෙන්නෙ. මං කැමතියි උබව අදහන්න. මම මෙ සිරාවටම කියන්නෙ හොදේ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,560
    5,427
    113
    උබට බැරිද මචං අලුත් ආගමක් පටං ගන්න.
    උබට පුදුම දැනුමක්නේ තියෙන්නෙ. මං කැමතියි උබව අදහන්න. මම මෙ සිරාවටම කියන්නෙ හොදේ.
    Name the Religious "Fantasia"
     
    • Haha
    Reactions: War Fighter

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    285
    313
    63
    Gampaha
    දැන් අභිද්ර්මයෙන් , ඕවා නැතිවෙලා තියෙන්නේ කාගේද ?

    දැන් මේ ත්‍රෙඩ් එකේ අහල තියෙන්නේ සද්ධර්මය ගැන නේ . පිරිසිදු නිගන්ට ධහම ගැන නෙවෙයි නේ .
    මම කිව්වේ අභිද්ර්මය බුදුන් දේශනා කරා නම් කොහද කියලා කියන්න කියල ..

    "සතර වන සතියෙහි සිතින් සිතූ ඒ අතිදීර්ඝ අභිධර්මය තථාගතයන් වහන්සේ සම්‍යක් සම්බෝධි සමධිගමයෙන් සත්වන වර්ෂයෙහි තීර්ථකයන් ගේ මාන මර්දනය පිණිස සැවැත් නුවර සමීපයෙහි කණ්ඩම්බ නම් වෘක්ෂමූලයෙහි යමක ප්‍රාතිහාර්ය දක්වා අතීත බුදුවරයන්ගේ චාරිත්‍ර‍යට අනුව තව්තිසා දෙව් ලොවට වැඩ වදාරා එහි පාරිච්ඡත්තක නම් වූ දිව්‍ය වෘක්ෂ මූලයෙහි පිහිටි පාණ්ඩුකම්බල නම් වූ දිව්‍ය ශෛලාසනය මත උදාගිර මුදුනට පත් හිරු මඩල සේ බුදුරැස් විහිදුවමින් වැඩ සිට, දසදහසක් සක්වළින් පැමිණි දිව්‍ය බ්‍ර‍හ්ම සමූහයා මධ්‍යයෙහි මාතෘ දිව්‍ය පුත්‍ර‍යා ප්‍ර‍ධාන කොට දේව ගණයා අමතා “කුසලා ධම්මා, අකුසලා ධම්මා, අව්‍යාකතා ධම්මා” යනාදීන් තෙමසකින් දේශනය කොට නිම කළ හැකි පමණට හකුළුවා දේශනය කළ සේක."

    ---"සංඥාපනය"--අභිධර්මයේ මූලික කරුණු - රේරුකානේ චන්දවිමල මහා ස්ථවිර.

    Budu hamuduruwoo Sariyuth himiyantath, Sariyuth himi unwahanseeke sisuntath Abhidharmaya deshana karala thiyenawa. Abhidharmayee thamayi Buddha dharamaya niyama piliwelata thiyenne, saha meken thama eya niyama vidihata awabodha karaganna puluvan.

    "අහස් යානය ගැන එය ගිගුම් දෙමින් අහස්හි ගමන් කරනු දක්නා ගැමියෝ ද දනිති. එය පදවන ඇදුරෝ ද දනිති. සූත්‍ර‍ ධර්ම ඇසීමෙන් කියවීමෙන් චතුරාර්‍ය්‍ය සත්‍ය දැන ගන්නා තැනැත්තන්ගේ එය පිළිබඳ දැනුම අහස් යානය ගැන ගැමියන්ට ඇති දැනුම වැනිය. අභිධර්ම පිටකය උගෙන චතුරාර්‍ය්‍ය සත්‍යය දැනගන්නහුගේ දැනුම අහස්යානය පදවන ඇදුරකුට එය ගැන ඇති දැනුම වැනිය."

    Budu dahama hariyata awabodha karaganna athyawashayama dee budu haamuduruwoo deshana kalee nee kiyala kiyana eka tharam mooda kamak nee.
     
    Last edited:
    • Haha
    Reactions: dilann

    ඕක තමයි කිව්වේ
    තව්තිසා ෆැන්ටසි කතාවක් දාල පස්සේ දාපු ඒවා කියලා

    උබට බැරිද මචං අලුත් ආගමක් පටං ගන්න.
    උබට පුදුම දැනුමක්නේ තියෙන්නෙ. මං කැමතියි උබව අදහන්න. මම මෙ සිරාවටම කියන්නෙ හොදේ.
    එක එකාව අදහන්න එපා බන් . :baffled:
    ------ Post added on Jun 17, 2026 at 12:29 PM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    703
    594
    93
    මම කියන්නේ උබලා ට්‍රයි කරන්නේ උබලගේ ආගමික අතීත කතාවලට සිමා වෙච්ච ෆැන්ටසි ත් මේක වගේ කියලා ඒ ෆැන්ටසි විශ්වාස ටික හෝදන්න . 🤌
    වැඩක් නෑ . කවුරුත් නෑ එකම දේ experience කරනා ලෝකේ පිළිගන්න පුලුවන sources . ඔහොම නිකන් හිත රවට්ටගන්න එක විතරයි . :lol:
    උඹ මෙතන ආගමික සීන් එකක් අල්ලගන ප්‍රශ්නෙන් ලිස්සල යන්න full try එකක් දෙනව🤣. ආගමික සීන් පැත්තකට දාල මට කියාපන්කෝ කොහොමද උඹ හීන ෆීල් වෙන හැටි scientifically prove කරන්නෙ කියල. අපිටත් එතකොට පුළුවන්නෙ ඒ same ක්‍රමය අරන් ධ්‍යාන prove කරන්න. :lol:

    • ධ්‍යාන ලාබීන් 10 දෙනෙක් කියනව තව්තිසා තියනව කියල
    • උඹ ඇතුළුව ෆැන්ටසි කාරයො 10 දෙනෙක් කියනව උන්ට හීන ෆීල් වෙනව කියල

    දැන් මොකක්ද ෆැන්ටසි? 🤌 😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,311
    113
    එකමත් එක රටක
    උඹ මෙතන ආගමික සීන් එකක් අල්ලගන ප්‍රශ්නෙන් ලිස්සල යන්න full try එකක් දෙනව🤣. ආගමික සීන් පැත්තකට දාල මට කියාපන්කෝ කොහොමද උඹ හීන ෆීල් වෙන හැටි scientifically prove කරන්නෙ කියල. අපිටත් එතකොට පුළුවන්නෙ ඒ same ක්‍රමය අරන් ධ්‍යාන prove කරන්න. :lol:
    මම නෙවෙයි ඕව ගැන උබ හොයලා බලපං විද්‍යාත්මක පැහැදිලි කරීම් ඕන තරම් තියනව ..
    මම උබ ට ඔප්පු කරන්නේ මොකට ද ? :lol:
    ඕවා යකෝ අර කතන්දර පොත් වල තියන උඩින් යන මල් මතුවෙන දෙයියෝ මල් ඉහින ෆැන්ටසි කතා නෙවෙයි දබ්දිව විතරක් වෙච්ච . ලෝකේ කොහේ හිටියත් මිනිස්සු experience කරන සාමාන්‍ය දේවල් . 🤌
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    703
    594
    93
    මම නෙවෙයි ඕව ගැන උබ හොයලා බලපං විද්‍යාත්මක පැහැදිලි කරීම් ඕන තරම් තියනව ..
    මම උබ ට ඔප්පු කරන්නේ මොකට ද ? :lol:
    ඕවා යකෝ අර කතන්දර පොත් වල තියන උඩින් යන මල් මතුවෙන දෙයියෝ මල් ඉහින ෆැන්ටසි කතා නෙවෙයි දබ්දිව විතරක් වෙච්ච . ලෝකේ කොහේ හිටියත් මිනිස්සු experience කරන සාමාන්‍ය දේවල් . 🤌
    උඹට ඕක ඔප්පු කරන්න බෑ ... ඒකනෙ මටම හොයාගන්න කියන්නෙ ඌම කලින් කියල තියනව කියන එවුන් prove කරන්න ඕනි කියල.

    දැන්වත් පිලිගනිං උඹත් එක්තරා ෆැන්ටසි කාරයෙක් කියල 😂 🤌
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    285
    313
    63
    Gampaha
    ඕක තමයි කිව්වේ
    තව්තිසා ෆැන්ටසි කතාවක් දාල පස්සේ දාපු ඒවා කියලා

    බුදු දහම හරියට අවබෝධ කරගන්න අත්‍යවශ්‍යම දේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ නෑ කියලා කියන එක තරම් මෝඩකමක් නෑ.

    අවුරුදු 300කට විතර කලින් හිටපු මනුස්සයෙකුට “හෙලිකොප්ටරයක්” ගැන විස්තර කරන්න ගියොත්, මිනිහා හිතන්නේ ඒක “ෆැන්ටසියක්” එහෙම නැත්නම් අපිට පිස්සු” කියලා. මොකද ඒ කාලේ තිබුණ දැනුමෙන් එවැනි දෙයක් තේරුම් ගන්න මිනිසුන්ට හැකියාවක් නැති නිසා. තමන්ට නොතේරෙන දේවල්වලින් පැනලා යන්න ලේසිම ක්‍රමය තමයි ඒ දේ පිස්සුවක් හෝ “ෆැන්ටසියක්” කියලා මඟහැරීම.

    “දෙවියන්” හෝ “මනුෂ්‍ය නොවන ජීවීන්” ගැන ලෝකයේ හැම ශිෂ්ටාචාරයකම ඕනෑ තරම් සාක්ෂි සහ සඳහන් කිරීම් තියෙනවා. මේ විදියට එකම දෙයක් ගැන විවිධ තැන්වලින් සාධක හම්බෙනවා කියන්නේ, ඒ තුළ යම් සත්‍යයක් තියෙන්න ඕනේ. එකම දේ, “අපි දියුණුයි”කියලා හිතාගෙන ඉන්න නවීන විද්‍යාවට තවමත් මේ දේවල් සම්පූර්ණයෙන් තේරුම් ගන්න තරම් දියුණුවක් නැහැ. (Limited perceptions/ limited dimensions)

    “ෆැන්ටසි ලෝකවල” ජීවත් වන බහුතර මිනිසුන්ගේ දැනුම මෙහෙම වුණත්, මේ කියපු දේවල් (දේව කතා සහ ඒවාට අදාළ ඉතිහාසය වගේ දේවල්) ගැන සොයා බලන, ඉගෙන ගන්න අය නම් ඒවායේ ඇත්ත නැත්ත මොකක්ද කියලා දන්නවා (Secret organizations) . මොකද මේ වගේ දේවල් “ෆැන්ටසියක්” විදියටම තියාගෙන ඉන්න තාක් කල්, ඔවුන්ට තමන්ගේ ඉලක්කවලට යන්න ලේසියි. ඒ වගේම බහුතරයක් මෝඩයන්ව අන්දලා තියාගන්නත් පහසුයි.

    මම නෙවෙයි ඕව ගැන උබ හොයලා බලපං විද්‍යාත්මක පැහැදිලි කරීම් ඕන තරම් තියනව ..
    මම උබ ට ඔප්පු කරන්නේ මොකට ද ? :lol:
    ඕවා යකෝ අර කතන්දර පොත් වල තියන උඩින් යන මල් මතුවෙන දෙයියෝ මල් ඉහින ෆැන්ටසි කතා නෙවෙයි දබ්දිව විතරක් වෙච්ච . ලෝකේ කොහේ හිටියත් මිනිස්සු experience කරන සාමාන්‍ය දේවල් . 🤌

    Have you done at least an undergraduate research (to learn about "විද්‍යාත්මක පැහැදිලි කරීම්") ?
    ------ Post added on Jun 17, 2026 at 1:09 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,311
    113
    එකමත් එක රටක
    බුදු දහම හරියට අවබෝධ කරගන්න අත්‍යවශ්‍යම දේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ නෑ කියලා කියන එක තරම් මෝඩකමක් නෑ.

    අවුරුදු 300කට විතර කලින් හිටපු මනුස්සයෙකුට “හෙලිකොප්ටරයක්” ගැන විස්තර කරන්න ගියොත්, මිනිහා හිතන්නේ ඒක “ෆැන්ටසියක්” එහෙම නැත්නම් අපිට පිස්සු” කියලා. මොකද ඒ කාලේ තිබුණ දැනුමෙන් එවැනි දෙයක් තේරුම් ගන්න මිනිසුන්ට හැකියාවක් නැති නිසා. තමන්ට නොතේරෙන දේවල්වලින් පැනලා යන්න ලේසිම ක්‍රමය තමයි ඒ දේ පිස්සුවක් හෝ “ෆැන්ටසියක්” කියලා මඟහැරීම.

    “දෙවියන්” හෝ “මනුෂ්‍ය නොවන ජීවීන්” ගැන ලෝකයේ හැම ශිෂ්ටාචාරයකම ඕනෑ තරම් සාක්ෂි සහ සඳහන් කිරීම් තියෙනවා. මේ විදියට එකම දෙයක් ගැන විවිධ තැන්වලින් සාධක හම්බෙනවා කියන්නේ, ඒ තුළ යම් සත්‍යයක් තියෙන්න ඕනේ. එකම දේ, “අපි දියුණුයි”කියලා හිතාගෙන ඉන්න නවීන විද්‍යාවට තවමත් මේ දේවල් සම්පූර්ණයෙන් තේරුම් ගන්න තරම් දියුණුවක් නැහැ. (Limited perceptions/ limited dimensions)

    “ෆැන්ටසි ලෝකවල” ජීවත් වන බහුතර මිනිසුන්ගේ දැනුම මෙහෙම වුණත්, මේ කියපු දේවල් (දේව කතා සහ ඒවාට අදාළ ඉතිහාසය වගේ දේවල්) ගැන සොයා බලන, ඉගෙන ගන්න අය නම් ඒවායේ ඇත්ත නැත්ත මොකක්ද කියලා දන්නවා (Secret organizations) . මොකද මේ වගේ දේවල් “ෆැන්ටසියක්” විදියටම තියාගෙන ඉන්න තාක් කල්, ඔවුන්ට තමන්ගේ ඉලක්කවලට යන්න ලේසියි. ඒ වගේම බහුතරයක් මෝඩයන්ව අන්දලා තියාගන්නත් පහසුයි.
    තව්තිසා ෆැන්ටසි ඇත්ත කියලා හිතන මෝඩයන්ට ඕව කියලා වැඩක් නෑ යකෝ
    ඔය කතාවේ ඉන්න චරිත අරන් බලපං ෆැන්ටසිය තේරුම් ගන්න . ඒ චරිතත් දේශනා කරල තියන දහමට පටහැනි කියලා තෙර්න්නේ නැත්නම් කරන්න දෙයක් නෑ . :lol: 🤌

    “දෙවියන්” හෝ “මනුෂ්‍ය නොවන ජීවීන්” ගැන ලෝකයේ හැම ශිෂ්ටාචාරයකම ඕනෑ තරම් සාක්ෂි සහ සඳහන් කිරීම් තියෙනවා
    මොනවද සාක්ෂි ??
    කතන්දර නෙවෙයි සාක්ෂි කියපන්
    ------ Post added on Jun 17, 2026 at 1:13 PM
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,244
    7,078
    113
    මේකෙ එකෙක් ඉන්නව, බුද්ධාගම ගැන මොකක් හරි නූලක් දැමිමම උගේ පුකේ ඉත්තෑවෝ දුවනව..රෙදි උස්සගෙන එන්නෙ ගොන් අර්ගුමෙන්ට් වලට.. ෆෙටිශ් එකක් වෙන්න ඇති මයෙ හිතේ…
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,311
    113
    එකමත් එක රටක
    උඹට ඕක ඔප්පු කරන්න බෑ ... ඒකනෙ මටම හොයාගන්න කියන්නෙ ඌම කලින් කියල තියනව කියන එවුන් prove කරන්න ඕනි කියල.

    දැන්වත් පිලිගනිං උඹත් එක්තරා ෆැන්ටසි කාරයෙක් කියල 😂 🤌
    පිස්සෙක් ද බන් . ?? :lol:
    Lucid dreams කියලා සර්ච් කරල බලන්න කිව්වම මට ඔප්පු කරන්න ගගා කියවන්නේ .
    ඕක මට ඔප්පු කරන්න දෙයක් නෑ අමුතුවෙන් . ඕක ලෝකේ මිනිසු experience කරන සාමාන්‍ය දෙයක් යකෝ . . උබට වෙලා නැති උනාට . :rofl:

    Have you done at least an undergraduate research (to learn about "විද්‍යාත්මක පැහැදිලි කරීම්") ?
    අපෝ papers ත් දාල තියනව . 🤌
    ------ Post added on Jun 17, 2026 at 1:16 PM

    Budu dahama hariyata awabodha karaganna athyawashayama dee budu haamuduruwoo deshana kalee nee kiyala kiyana eka tharam mooda kamak nee.
    අත්‍යවශ්‍යම දේ බුදුහාමුදුරුවෝ මිනිස්සුන්ට දේශනා කරල නැත්තේ මොකද බන් ??? :lol:
    තව්තිසාවේ ගිහින් කරල ලු තියෙන්නේ .
    ඕවාත් විශ්වාස කරනවා කියන්නේ අමු ගවයෝ .
    ------ Post added on Jun 17, 2026 at 1:17 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,311
    113
    එකමත් එක රටක
    • ධ්‍යාන ලාබීන් 10 දෙනෙක් කියනව තව්තිසා තියනව කියල
    • උඹ ඇතුළුව ෆැන්ටසි කාරයො 10 දෙනෙක් කියනව උන්ට හීන ෆීල් වෙනව කියල

    දැන් මොකක්ද ෆැන්ටසි? 🤌 😂
    කවුද බන් ධ්‍යාන ලාභී 10 ?? :lol:
    ඩඩ්ලි , රත්න ..... ??

    අනේ නිකන් පලයන් යකෝ යන්න . ධ්‍යාන ලාභී .. :rofl::ROFLMAO:
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    703
    594
    93
    පිස්සෙක් ද බන් . ?? :lol:
    Lucid dreams කියලා සර්ච් කරල බලන්න කිව්වම මට ඔප්පු කරන්න ගගා කියවන්නේ .
    ඕක මට ඔප්පු කරන්න දෙයක් නෑ අමුතුවෙන් . ඕක ලෝකේ මිනිසු experience කරන සාමාන්‍ය දෙයක් යකෝ . . උබට වෙලා නැති උනාට . :rofl:
    උඹ කියන්නෙ English නමක් දාලා, ඒක google වල තියෙනව කියන්නෙ Scientifically proven කියලද? අනේ බං, කවුද පිස්ස? 😂

    කවුද බන් ධ්‍යාන ලාභී 10 ?? :lol:
    ඩඩ්ලි , රත්න ..... ??

    අනේ නිකන් පලයන් යකෝ යන්න . ධ්‍යාන ලාභී .. :rofl::ROFLMAO:
    උඹට ජාතකේ ඕනි නැහැනෙ, පුළුවන් නං උත්තර දීපංකො... ලිස්සල යන්නෙ නැතුව ඔහොම 😂😂🤌
    ------ Post added on Jun 17, 2026 at 2:03 PM
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,013
    5,189
    113
    ධ්‍යානත් ඒ වගේ තමයි.
    https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC6582244/
    කියවලා බලන්න.
    A part of sinhala translation of this. there are more to translate

    මිනිසාගේ සාමාන්‍ය ඉන්ද්‍රිය විඥානය සහ එය බිඳවැටීම | බෞද්ධ ධ්‍යාන භාවනාව පිළිබඳ EEG අධ්‍යයනයකින් ලැබුණු නිරීක්ෂණ​

    විඥානයේ ස්නායුක සහසම්බන්ධතා (Neural correlates of consciousness - NCC) යනු ස්නායු විද්‍යාව තුළ ප්‍රකට මාතෘකාවක් වන අතර, එය මොළයේ Default mode network පිළිබඳ පර්යේෂණ සමඟ ද බද්ධ වී පවතී. ස්වභාවයෙන්ම, කිසියම් කාර්යයක් පාදක කරගනිමින් NCC පිළිබඳව සිදුකරන අධ්‍යයනයන්හිදී සිදුවන්නේ මොළයේ බාහික ජාලයේ එක් කොටසක් උපයෝගී කරගනිමින් තවත් කොටසක් අධ්‍යයනය කිරීමයි. එබැවින්, විඥානය නමැති සමස්ත ක්‍රියාවලිය පිළිබඳව එවැනි පර්යේෂණ මඟින් හෙළිදරව් කරගත හැකි දේ සීමිත මෙන්ම අසම්පූර්ණ වේ. මෙවැනි පර්යේෂණ මඟින් ගවේෂණය කරනු ලබන විඥාන ස්වරූපය අප මිනිසාගේ සාමාන්‍ය ඉන්ද්‍රිය විඥානය හෙවත් අප එදිනෙදා අවදිව සිටින සාමාන්‍ය සිහිය ලෙස හඳුන්වන්නෙමු.

    මීට ප්‍රතිවිරුද්ධව, නිර්වින්දනය, කෝමා තත්ත්වයන්, තද නින්ද හෝ අපස්මාරය වැනි උග්‍ර රෝගී තත්ත්වයන් පිළිබඳව කෙරෙන අධ්‍යයනයන්ගෙන් හෙළිවන්නේ ඊට හාත්පසින්ම වෙනස් බාහික ක්‍රියාකාරිත්වයකි. මේ සියලු තත්ත්වයන් අත්‍යවශ්‍යයෙන්ම කෙනෙකුගේ පාලනයෙන් තොරව හෙවත් අකමැත්තෙන් සිදුවන ඒවා වන අතර, ඒවා සාමාන්‍යයෙන් සිහිය නැති තත්ත්වයන් ලෙස සැලකේ.

    මෙසේ පාලනයකින් තොරව විඥානය බිඳවැටෙන තත්ත්වයන්ට ඇති එකම සුවිශේෂී අවස්ථාව වන්නේ බෞද්ධ ධ්‍යාන භාවනාවයි. එහි මූලික අරමුණ වන්නේ සිතාමතාම හෙවත් තමන්ගේ කැමැත්තෙන්ම සාමාන්‍ය ඉන්ද්‍රිය විඥානයෙන් හෙවත් සාමාන්‍ය සිහියෙන් මිදී, ප්‍රඥාව/විදර්ශනාව වර්ධනය කරගැනීමේ පදනම ලෙස ධ්‍යාන විඥානය නමින් හැඳින්වෙන, සිත ඇතුළටම යොමු වූ අතිශය නිශ්චල තත්ත්වයකට පත්වීමයි.

    අපගේ සාමාන්‍ය ඉන්ද්‍රිය විඥානයෙන් ක්‍රියා කරන්නේ පංච ඉන්ද්‍රියයන් කරගෙනයි. එහිදී බාහිර ලෝකය පිළිබඳ තොරතුරු සහ අප ලබන අත්දැකීම්, අපගේ පුද්ගලික සහ ශාරීරික අවශ්‍යතාවලට සාපේක්ෂව අගයනු ලබන අතර, එය අපගේ අඛණ්ඩ "මම" පිළිබඳ හැඟීමට පදනම සකසයි. මෙම අදහස බෞද්ධ ධර්ම ආකෘතිවලට මෙන්ම, මිනිසාගේ සාමාන්‍ය ඉන්ද්‍රිය විඥානයේ සන්නිවේදන ජාල සමතුලිතතාව තීරණය කිරීමේදී සිදුවන සක්‍රීය අනුමාන සහ නිදහස් ශක්තිය අවම කිරීම පිළිබඳව වර්තමානයේ නැගී එන විද්‍යාත්මක සොයාගැනීම්වලට ද එකඟ වේ.

    මෙම පර්යේෂණ පත්‍රිකාව ධ්‍යාන භාවනාව පිළිබඳව සිදුකළ ප්‍රථම සවිස්තරාත්මක EEG අධ්‍යයනය පිළිබඳ මූලික වාර්තාවක් වන අතර, මෙහි ප්‍රතිඵල අප සාමාන්‍යයෙන් දන්නා, එතරම් අවධානයක් නොයොදන වෙනත් භාවනා ක්‍රම පිළිබඳ අධ්‍යයනයන්ට වඩා හාත්පසින්ම වෙනස් වේ. පර්යේෂණයට බඳුන් වූ පුද්ගලයන් තමන්ගේ අත්දැකීම තුළ ඉතා ඉහළ අවධානයකින් සහ එළඹ සිටි සිහියෙන් සිටියද, ඔවුන්ගෙන් වැඩි ප්‍රතිශතයකගේ EEG සටහන්වලින් Spindle තරංග ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේය. එය මතුපිටින් බලන කල නින්දේ 2 වන පියවරේ දැකිය හැකි තරංගවලට සමාන වේ.

    එමෙන්ම, වඩාත් පළපුරුදු භාවනායෝගීන්ගේ මොළයෙන් ඉහළ වෝල්ටීයතාවයකින් යුත් මන්දගාමී තරංග නිරීක්ෂණය විය. මෙය වඩාත් ගැඹුරු නින්දක් වන 4 වන පියවරේ මන්දගාමී තරංගවලට හෝ ඉහළ වෝල්ටීයතා ඩෙල්ටා කෝමා තත්ත්වයකට සමානකමක් දැක්වුවද, එයින් සැලකිය යුතු ලෙස වෙනස් විය. තවත් සමහරුන්ගේ මොළයේ පිටුපස කොටසින් Spike wave තරංග පිපිරීම් පෙන්නුම් කළ අතර, ඒවා ද ඇබ්සන්ස් අපස්මාර තත්ත්වයට සමාන වුවත් පැහැදිලි වෙනස්කම් සහිත විය.

    තවද, සමහර භාවනායෝගීන්ට තමන්ගේ පූර්ණ පාලනය යටතේ, සිතාමතාම ශරීරය වෙව්ලන වලිප්පු තත්ත්වයකට සමාන ක්‍රියාවලියක් කැමැති හැමවිටම ඇති කරගැනීමේ හැකියාව පවා වර්ධනය වී තිබුණි. අප අනුමාන කරන්නේ, සිත තුළ ඇති පුද්ගලිකත්වය හෙවත් "මම" යන සාධකය ක්‍රමයෙන් ඉවත් කරගන්නා විට, මිනිසාගේ සාමාන්‍ය ඉන්ද්‍රිය විඥානය මුළුමනින්ම බිඳවැටෙන ආකාරය මෙම සුවිශේෂී නිරීක්ෂණවලින් පිළිඹිබු වන බවයි.

    හැඳින්වීම

    Default Sensory Consciousness - DCs / මිනිසාගේ සාමාන්‍ය ඉන්ද්‍රිය විඥානය

    අප සෘජු ඉන්ද්‍රිය සංවේදනයන්ට (ඇස, කන ආදී ඉන්ද්‍රියයන්ට ලැබෙන බාහිර අරමුණුවලට) ප්‍රතිචාර දැක්වුවද, මතකයන් සිහිපත් කළද, සිතුවිලි හෝ අදහස් විශ්ලේෂණය කළද, නැතහොත් සිහින දැක්වුවද මේ සියල්ලම අත්දකින්නේ ඉන්ද්‍රියයන් පාදක කරගත් රාමුවක් තුළ බැවින්, අප මෙම සාමාන්‍ය විඥානය ඉන්ද්‍රියයන් මුල් කරගත් විඥානයක් ලෙස සලකන්නෙමු. බාහික සහ ජීව විද්‍යාත්මක මට්ටමින් ගත් කල, මෙම විඥානය නිරූපණය වන්නේ අනෙක් පුද්ගලයන් සහ බාහිර ලෝකය සමඟ අන්තර්ක්‍රියා කරමින් ජීවත්වන මිනිසුන් වන අපගේ ජීවිතවලට සහජයෙන්ම උරුම වූ, අඛණ්ඩව වෙනස් වන්නා වූ ගතික ක්‍රියාකාරී සංවිධානයක් ලෙසය. පර්යේෂකයන් විසින් කිසියම් පුද්ගලයකු ලවා විවිධ කාර්යයන් කරවීමේදී හෝ බාහිර උත්තේජනයන්ට ලක් කිරීමේදී මොළයේ බාහික ජාලයන් උත්තේජනය වන්නේ ද නැතහොත් යටපත් වන්නේ ද යන්න පරීක්ෂා කර බලන, විඥානයේ ස්නායුක සහසම්බන්ධතා පිළිබඳ සිදුකරන බොහෝ අන්තර්ගත අධ්‍යයනයන්හි ප්‍රධාන වස්තුව වන්නේ ද සැබවින්ම මෙම සාමාන්‍ය ඉන්ද්‍රිය විඥානයයි.

    මිනිසාගේ සාමාන්‍ය ඉන්ද්‍රිය විඥානය කේන්ද්‍ර කරගෙන පුද්ගල මූලික සාධකයක් පවතින අතර, බාහිර ලෝකයෙන් සහ අපගේ ශරීරයෙන් ලැබෙන උත්තේජන අතර පවතින ගතික ස්නායුක සමතුලිතතාව කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය වන්නේ ද එයම විය හැකිය. එහිදී එම උත්තේජන, මතකයේ තැන්පත් වී ඇති අතීත අත්දැකීම් සමඟ ප්‍රතිරාවය වන අතර, පසුව වර්තමාන අවශ්‍යතා හෝ ක්‍රියාවලට සාපේක්ෂව මම හෝ තමා යන හැඟීමට ඒවායින් ඇති වටිනාකම මත කිරා මැන බලනු ලැබේ.

    විඥානය පිළිබඳ මෙම අවබෝධය මනෝ විශ්ලේෂණය තුළ ද අන්තර්ගතව පවතී. ෆ්‍රොයිඩ්ගේ (Freud - 1895) මුල් කාලීන කෘතියක් වන Project for a Scientific Psychology හි පටන්, මනෝචිකිත්සකයින් සහ මනෝ විශ්ලේෂකයින් ලබන සායනික අත්දැකීම් දක්වාම මෙය දැකගත හැකිය. එනම්, වර්තමාන අත්දැකීම් සහ මතකයේ ඇති අතීත අත්දැකීම් අතර අඛණ්ඩ ප්‍රතිරාවයක් පවතින බවයි. එමෙන්ම, එම මතකයන් තුළ තමාට අදාළව විවිධ සිදුවීම්වලින් ඇති වූ බලපෑම (දුක-සැප, කැමැත්ත-අකමැත්ත වැනි) පිළිබඳ තොරතුරු අන්තර්ගත වේ තවද, මෙම දෘෂ්ටිය ස්නායු විද්‍යාව තුළ වර්තමානයේ නැගී එන සක්‍රීය අනුමාන, අභ්‍යන්තර ඉන්ද්‍රිය අනුමාන සහ තමා පිළිබඳ හැඟීම සම්බන්ධ පර්යේෂණවලට ද මනාව එකඟ වේ.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,403
    1
    6,205
    113
    මට සම්මුඛ වූ නිරවුල්ව ම පැහැදිලිවම අභිධර්ම දේශකයාණන් වහන්සේ - නා උයනේ අරියධම්ම නාහිමියන් වහන්සේගේ යටතේ සුපෝෂණය වූ ත්‍රිපිඨකාචාර්ය අභිධර්ම විශාරද පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන් වහන්සේ

    ප්‍රායෝගික ශුෂ්ක විදර්ශනා භාවනා කමටහන් සඳහා මා හට සම්මුඛ වූ - ඉලුකේගම අත්තදස්සි ස්වාමීන් වහන්සේ

    "සතිය" පිළිබඳ ධර්ම දේශනා සඳහා - මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසනය ප්‍රධානී - උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ

    මාතර ශ්රී ඥානාරාම ස්වාමීන් වහන්සේ
    රේරුකානේ චන්දවිමල හිමි
     
    • Love
    Reactions: War Fighter