'රීකන්ඩිෂන්ඩ්' වාහන මිලත් යළි ඉහළට! - Vezel ලක්ෂ 20කින්: Wagon R ලක්ෂ 7.5කින්: Yaris ලක්ෂ 10කින් ඉහළ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,002
    31,780
    113
    වාහන ගණන් යනව වගේ ඇයි ඉඩම්, ගෙවල් යන්නෙ නැත්තෙ ඒව අඩුවටම ඉල්ලන උන් වැඩි...
    දිරන යකඩ ගොඩකට ලොකු කොළ, වටිනාකම වැඩි දේවල් වලට අඩු ලංසු ඇයි?
     
    • Like
    Reactions: Inigo Montoya

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,940
    20,478
    113
    හස්තිශෛලපුර
    වාහන ගණන් යනව වගේ ඇයි ඉඩම්, ගෙවල් යන්නෙ නැත්තෙ ඒව අඩුවටම ඉල්ලන උන් වැඩි...
    දිරන යකඩ ගොඩකට ලොකු කොළ, වටිනාකම වැඩි දේවල් වලට අඩු ලංසු ඇයි?

    ikmanta cash karaganna puluwan hinda wenna ati.. @Hyaenidae attatama idam gewal වටිනාකම වැඩි da?
     
    • Like
    Reactions: jhnnwp

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,247
    4,613
    113
    oya aroshaya kiannet car sale karayek. 7,8 laks commision gena nam katha kranne, inna lifestyle baluwot terei car sale karayo kochara hamba kranawada kiala
     
    • Like
    Reactions: Inigo Montoya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,780
    113
    ක්‍ෂය unat 2nd hand market tiyenawa neh ban..


    vehicle
    land
    house

    oya uda 3ma nati ekek isselama ganna try karanne vehicle ekak kiyalai mata hitenne..
    idamak ekka geyak nemeida? bus eka yana manussayek mulin ganne?
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    අපි පස් කාලා උනත් ජීවත් වෙන්න ලෑස්ති රාජපක්ෂ කෙනෙක් හිරේ දානවා නම්.
    -මීට දැනටමත් පස් කන ඩොබි ලොන්ඩරියක්-
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    753
    395
    63
    මොනවද මේ රීකන්ඩිශන් කියන්නේ?

    දැන් ගේන්නේ බ්‍රෑන්ඩ් නිව් විතරයි නේද?
    ජපානෙන් 1KM වගේ දුවපුවා නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,666
    2
    54,256
    113
    මොනවද මේ රීකන්ඩිශන් කියන්නේ?

    දැන් ගේන්නේ බ්‍රෑන්ඩ් නිව් විතරයි නේද?
    ජපානෙන් 1KM වගේ දුවපුවා නේ

    1KM diwwath recondition kiyala genawe 15% wasiya ganna. Ekata kelala lu.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,204
    5,021
    113
    Loading...
    Un enna kalin keeyak deela wath wahanayak genna bari scene ekak ne thibbe :geek:
    මොළේ පුපේවත් නැති වහල් ඩෝබින්ට උත්තර දෙන්න යන්න එපා බන්. හාමුගෙ ඇඳට ගෑණිත් නග්ගලා ආව එවුන් එක්ක ඕවා කතා කරලා වැඩක් නැහැ.
     
    Last edited:
    • Like
    Reactions: Hyaenidae

    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,261
    113
    ආශ්චර්යමත් රටක
    @shenat මෙහෙ වරෙන් පකෝ, කජු මුත්තා රට හදල දුන්නේ නැහැ නේ. ඌව පන්නමුද?

    කජු @ත්තා අනිත් කැ& @ත්තල එක්ක රටට කෙළල බංකොළොත් කරල ඇරපු පාර තාම රට හොම්බෙන් යන්නෙ. අනුරලා නැත්තං දැන් ඉතුරු ටිකත් ඉවරයි එහෙනං මේ වෙනකොට. රටේ වාසනාවට අනුරලා ආවා.

    කජු @ත්තලව හරිනං පන්නන්න ඕන ගූ ගහලා රටෙනුත් එළියට. ගල් මූසලයො. 🤮