ආදාර පත්‍රයකට කීයක් දෙනවද ¿ 2026

Bam

Well-known member
  • Apr 6, 2025
    4,585
    10
    3,195
    113
    අද ආදාර පත්‍රයක් සෙට් උනා අඩුම මුදල ලියලා තිබ්බෙ දෙදාහා. (2 000)

    වැඩිපුරම තිබුනෙ 10 000 , 15 000

    5 000 කෑලිත් තිබ්බා.

    මේ වගේ ආදර පත්‍රයකට කීයක් දෙනවද ඔයාලා.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,334
    9,893
    113
    35
    Spain
    මොකක්ද ආධාර පත්‍රය? අනිත් අය ගෙවපු ගණන් මත නෙවේ. ආධාරය ඉල්ලන හේතුව සහ ආධාරය ඉල්ලන්න ආපු අය අනුව දෙන ගණන වෙනස් වෙනවා. අපේ ගමේ පන්සලේ වෙසක් වෙනුවෙන් අපි ස්වේඡාවෙන් 10,000ක් දුන්න.
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,585
    10
    3,195
    113
    5000
    10000 ලියලා තියන එව්වා බොරු බං...
    රුපියල් පන්සීයක් දුන්නොත් කේස් ද?

    මොකක්ද ආධාර පත්‍රය? අනිත් අය ගෙවපු ගණන් මත නෙවේ. ආධාරය ඉල්ලන හේතුව සහ ආධාරය ඉල්ලන්න ආපු අය අනුව දෙන ගණන වෙනස් වෙනවා. අපේ ගමේ පන්සලේ වෙසක් වෙනුවෙන් අපි ස්වේඡාවෙන් 10,000ක් දුන්න.
    හැම දාම වගෙ හම්බවෙලා කතා කරලා ඉන්න මිනිස්සු .
    ලොකු යාලුකම් නෑ.
    දන්සැලක් දෙන්නලු .
    ------ Post added on Jun 17, 2026 at 6:23 PM
     
    • Wow
    Reactions: Inigo Montoya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,114
    25,234
    113
    රුපියල් පන්සීයක් දුන්නොත් කේස් ද?
    මුලින්ම ලොකු ගණන් ලියලා එන්නේ, අනෙක් එවුනිත් එහෙම දෙයි කියලා.... "රුපියල් 50යි " කියලා නම ලියපන්
     

    dillido

    Junior member
  • Sep 17, 2025
    59
    72
    18
    ලොකු ගණන් නම් බොරුවට දානවා ඊට කිට්ටුවෙන් යන ගානක් දෙයි කියලා හිතලා.. කරන දේ බලලා ගමේ නම් දෙයක් කරන්නේ තමන්ට පුළුවන් විධියට ආධාරයක් කරානම් හරි..
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,307
    53,374
    113
    Colombo
    තමන්ට තියන විදියට,පූලුවන් විදියට දියන්.ලෝකෙට පේන්න දීල අනාත වෙන්න එපා.
     
    • Like
    Reactions: Bam

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,116
    1
    59,245
    113
    Mother Earth
    මේ වගේ ආදර පත්‍රයකට කීයක් දෙනවද ඔයාලා.
    හරියට කියපන් ආදර පත්‍රයක්ද ? ආධාර පත්‍රයක්ද ? 🤷‍♂️

    ආධාර පත්‍රයක් නම් මෙහෙම ලියපන්. 15,000/100/3 කියලා. (රුපියල් 50යි දෙන්න ඕන 🤷‍♂️)
    ------ Post added on Jun 17, 2026 at 7:29 PM
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,585
    10
    3,195
    113
    හරියට කියපන් ආදර පත්‍රයක්ද ? ආධාර පත්‍රයක්ද ? 🤷‍♂️

    ආධාර පත්‍රයක් නම් මෙහෙම ලියපන්. 15,000/100/3 කියලා. (රුපියල් 50යි දෙන්න ඕන 🤷‍♂️)
    ------ Post added on Jun 17, 2026 at 7:29 PM
    ඉතිං සිංහල උගන්නන්න එනවනෙ ඔයා. 🥲

    උබ මෙහෙම donations වලට කීයක් දෙනවද ?



    adoo @Heshan Daminda උබ කීයක් දෙනවද ?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,655
    1
    99,896
    113
    33
    Kalutara
    ඉතිං සිංහල උගන්නන්න එනවනෙ ඔයා. 🥲

    උබ මෙහෙම donations වලට කීයක් දෙනවද ?



    adoo @Heshan Daminda උබ කීයක් දෙනවද ?

    කවුද ආවේ ඕක අරගෙන? අඳුරන්නේ නැති උන්ද ගමේ උන්ද?
    මොකක් වෙනුවෙන්ද ආධාර එකතු කරන්නේ?
    දන්සැලක් නම් බත් ද බීම ද, කෝපිද?
     
    • Like
    Reactions: Bam

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,900
    5,383
    113
    දන්සැල් වලට දැන් සල්ලි එකතු කරන්නෙ නෑනේද? මටනම් මෑත කාලෙදි සෙට් වෙලාම නෑ ඔහොම ආදාර ඉල්ලගෙන එනව.
     
    • Like
    Reactions: Bam

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,748
    11,417
    113
    150/== ඔය කලින් ආදාර සේරම ෆේක් ඒවා
    අද ආදාර පත්‍රයක් සෙට් උනා අඩුම මුදල ලියලා තිබ්බෙ දෙදාහා. (2 000)

    වැඩිපුරම තිබුනෙ 10 000 , 15 000

    5 000 කෑලිත් තිබ්බා.

    මේ වගේ ආදර පත්‍රයකට කීයක් දෙනවද ඔයාලා.
     
    • Like
    Reactions: Bam