ඉන්ධන මිල පහළ දැමීමට හැකියාවක් නැහැ! එන්න තියෙන්නේ ලෝකේ වැඩිම මිලට ගත්ත ඒවා: පච අනුරගේ L බෝඩ් පචාන්ඩුව

monson

Well-known member
  • May 7, 2007
    25,889
    29,249
    113
    :lol: 🤌

    වර්තමානයේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් පහළ ගියද, එම මිල ගණන් අනුව මෙරට පවතින ඉන්ධන මිල පහළ දැමීමට කිසිදු හැකියාවක් නොමැති බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.

    රටේ ආර්ථික තත්ත්වය පැහැදිලි කිරීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (17) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේය.

    ඔහු පැවසුවේ වර්තමානයේ මෙරට තුළ පරිභෝජනය කරමින් පවතින්නේ මීට පෙර ඉහළ මිලකට මිල දී ගත් ඉන්ධන බැවින්, එම මිල ගණන් යටතේ ආනයනය කළ ඉන්ධන තොග අවසන් වන තුරු මෙරට තුළ ඉන්ධන මිල පහත දැමීමට හැකියාවක් නොමැති බවය.

    කෙසේ වෙතත් වැඩි මිල ගණන්වලට ආනයනය කළ ඉන්ධන පරිභෝජනය කර අවසන් වූ පසු, මිල සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකි වන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    තෙල් සංස්ථාව අවසන් වරට ඇණවුම් කළ පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් අනුව ඉදිරියේදී මිල අඩු කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන්නේදැයි කළ විමසීමට පිළිතුරු දුන් අමාත්‍යවරයා,

    "අපිට ඉදිරියේදී එන්න තියෙන්නේ කලින් මාසවල ගත්ත ඒවා. ඒ අනුව තමයි මිල තීරණය වෙන්නේ. ඉදිරියට පරිභෝජනය කරන්න තියෙන්නේ අපි වැඩි මිලට ගත්ත ඒවා ටික. අඩු මිලේ ඒවා ඉදිරියේදී තමයි අපිට ලබාගන්න වෙන්නේ. ඒකට යම් කාල පමාවක් යාවි. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මිල අඩු වේවි කියලා. ඒ අනුව, මේ දැන් ලබා දී තිබෙන සහනය අපිට අයින් නොකර මේ මිලේම පවත්වා ගැනීම හෝ මිල අඩු කිරීම ඉදිරියේදී සලකා බලනවා."

    - https://sinhala.adaderana.lk/news/227252
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,293
    113
    QR එක අයින් කරපල්ලකෝ ඔය වැඩි ගානට ගෙවපුව අපේ ත්‍රිවිල් මල්ලිලා දවසට ඉවරකරලා දෙයි

    "ඔහු පැවසුවේ වර්තමානයේ මෙරට තුළ පරිභෝජනය කරමින් පවතින්නේ මීට පෙර ඉහළ මිලකට මිල දී ගත් ඉන්ධන බැවින්, එම මිල ගණන් යටතේ ආනයනය කළ ඉන්ධන තොග අවසන් වන තුරු මෙරට තුළ ඉන්ධන මිල පහත දැමීමට හැකියාවක් නොමැති බවය."
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,770
    50,122
    113
    සේදවත්ත
    අනිවාර්යයෙන් මාස 3 වත් යනකම් ගනන් බහින් නෑ ඉලග ශිප්මන්ට් වල ඒවා එනකොට බහී.

    නගිනකොට ඉකමනට වැඩි කරන්නේ මාකට් එකේ තියන තෙල් විකුණලා තමා ඉලග ඒවට ඔඩර්ස් දාන්නේ එවගේ ප්‍රයිස් වැඩි නම් රට අස්සෙත් උන් ගනන් වැඩි කරලා පාඩුව අල්ලගන්නවා . ගනන් බහිනකොට ඔය ලොජික් එක වැඩ නෑ කාලයත් එක්ක තමා බහින්නෙ
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,050
    4,497
    113
    ඔය තොගය ඉවර වෙන එකක් නෑ මේ අවුරුද්ද ඉවර වෙනකං. පකේ වැඩ බැරි කටින් බතල ලොන්තයින්ගේ පූචානම් නං තියෙනව කෙස් පැලෙන්න. :ROFLMAO:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,889
    29,249
    113
    umbala jobs karanawada ban? adu gaane kadayak wat karala tianwada? mewa news gahanna oni da? oni montisori ekek ta terena logic
    L board පචාන්ඩුව තෙල් වැඩිම ගානට නැග්ගහම දුවගෙන ගිහින් ලෝකේ වැඩිම මිලට නැව් 11ක් අරන් spot tender දාලා. දැන් පච අනුරගේ වැඩ බැරි කම නිසා අපි ඒවා ගෙවන්න ඕනේ .
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,229
    16,023
    113
    35
    Spain
    තෙල් ගනන් යන එකට ආණ්ඩුව මොනව කරන්න ද බන්
    මහත්තයා එහෙනම් කියන්න බලන්න මේ ඩීසල් අධි ඉල්ලුමක් සෑදුනේ කොහොමද කියල. ආණ්ඩුව කියනවා රුපියල් 400කට කිට්ටු ගානක් සහනාධාර විදියට සුදු ඩීසල් වලට ගෙවනවා කියල. සුදු ඩීසල් එහෙමත් දැන් 407යි සුපර් 478යි. ඉතින් ඔය දෙක එකතු කරලා බලපන් ආණ්ඩුව ඩීසල් ගත්ත මිල.
     
    • Like
    Reactions: AKI-SL and HKavinda

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,565
    383
    83
    Kurunegala
    මහත්තයා එහෙනම් කියන්න බලන්න මේ ඩීසල් අධි ඉල්ලුමක් සෑදුනේ කොහොමද කියල. ආණ්ඩුව කියනවා රුපියල් 400කට කිට්ටු ගානක් සහනාධාර විදියට සුදු ඩීසල් වලට ගෙවනවා කියල. සුදු ඩීසල් එහෙමත් දැන් 407යි සුපර් 478යි. ඉතින් ඔය දෙක එකතු කරලා බලපන් ආණ්ඩුව ඩීසල් ගත්ත මිල.
    තෙල් පිටරටින් දෙන්නෙ වැඩි ගානට නම් විකුණන්න වෙන්නෙත් වැඩි ගානට තමා බන්
     

    wageesha87

    Active member
  • Oct 31, 2008
    323
    101
    43
    kandy
    මුං යුද්දෙට කලින් අඩු ගනන්වලට ඕඩර් කරපුවා යුද්දෙ පටන් ගත්තට පස්සෙ එනකොට කිව්ව ගොඩබාන දවසට ආසන්න දවස් 5 තෙල් මිලේ සාමාන්‍ය අගයට තමයි ගෙවීම් කරන්නේ කියලා. එතකොට දැන් ඒක වෙනස්වෙලා ද
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,229
    16,023
    113
    35
    Spain
    තෙල් පිටරටින් දෙන්නෙ වැඩි ගානට නම් විකුණන්න වෙන්නෙත් වැඩි ගානට තමා බන්
    එහෙම නැහැ බන්, තෙල් වෙළඳාම කියන්නේ තරඟකාරී වෙළඳාමක්. මුන් ස්පොට් බයින් කියල අධික මිලට තෙල් ගත්තා, හේතුව තමයි ගල් අඟුරු පාඩුව පියවන්න ඩීසල් උවමනා වීම. ඕක නොදන්නාව වෙන බෑ නෙ බන්. ආණ්ඩුව පැහැදිලිවම මෝඩ තීන්දු නිසා රට අවුලෙන් අවුලට ඇද දැම්ම. ඕක දූෂණයක්. ඊළඟ ආණ්ඩුව ආවම ඕකුන්ට හිරේ තපින්න වෙනවා.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,097
    8,424
    113
    Kotahena
    Passe Adu una kiyala market eke thiyena badu wala gana adu wenneth na. Anduwen හරක් dakkanawa වගේ kewita athata aragena adu karapan wesige putha kiyala kotu para denna ona munta. Nattan adu wenne na
     
    • Like
    Reactions: Inigo Montoya