එතකොට කර්මය සම්පූර්ණ නෑචේතනාව මරන්න හිතුවා
මැරිලා කියලා හිතාගෙන හිටියා
අරෑ මැරිලා නෑ කියලා නොදැනම උඔ මැරිලත් ගියා.
එතකොට ප්‍රාණ ගාත විපාක නෑ.
සිතම කර්මය නම්...
සිත කොහොමද දැනගත්තේ අරූ මැරිලා නෑ.
ඒක නිසා එච්චර විපාක ඕන නෑ කියලා. ??
Last edited: