යමපල්ලන් ඇත්ත ද? විනිශ්චය කරුවෙක් ඉන්නවා ද? 👺

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,172
    36,044
    113
    මැදමහනුවර
    චේතනාව මරන්න හිතුවා
    මැරිලා කියලා හිතාගෙන හිටියා
    අරෑ මැරිලා නෑ කියලා නොදැනම උඔ මැරිලත් ගියා.

    එතකොට ප්‍රාණ ගාත විපාක නෑ.

    සිතම කර්මය නම්...
    සිත කොහොමද දැනගත්තේ අරූ මැරිලා නෑ.
    ඒක නිසා එච්චර විපාක ඕන නෑ කියලා. ??
    එතකොට කර්මය සම්පූර්ණ නෑ
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,706
    17,612
    113
    දෙමව්පියන් ගෙ කෙනෙක් අසනීප වෙලා cancer එකක් නිසා pana ada ada කරුමේ ගෙවනවා නම්. මැරෙන්න කැමැත්තෙන් ඉන්නවා නම්, treatment නවත්තල maruwoth. හොඳ චේතනාවක් නිසා. ඒක ආනන්තරිය පාපකර්මය වෙනවද?
    මේ අම්මගේ කිම්බ තම්බින්ටයි යුදෙව්වන්ටයි විකුණන tramadol නේද
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,098
    7,374
    113
    Kotahena
    මේ අම්මගේ කිම්බ තම්බින්ටයි යුදෙව්වන්ටයි විකුණන tramadol නේද
    Hehehe හැබැයි අපි උබල වගේ පොඩි ලමයි rape කරේ නෑ උබලා ගෙ manual එකෙ විදිහට 😁
    Allahuakbharayak deepan බලන්න 😁
     
    • Haha
    Reactions: hi.dushan

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,562
    5,431
    113
    Danagenada / Nodagenada Mawa/Piya (Biological) Maranne Adala Ne. Ananthriya Papa Karmayak. Egollo Thama Thamun Loketa Genawa Ekane Universal Truth Eka.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,157
    66,582
    113
    Danagenada / Nodagenada Mawa/Piya (Biological) Maranne Adala Ne. Ananthriya Papa Karmayak. Egollo Thama Thamun Loketa Genawa Ekane Universal Truth Eka.
    Nodena maranna be.weradimakin marunoth eka ehema wenne ne.ehema unoth ge assatama wela inna wenne.taman gahak kapaddi eka watila amma marenna puluwan.ewa anathariya wenne ne.vipakayak tiyenawa. Nodena maruwoth anathariya wenawa kivith buduhamruwo kivva ekata wirudday.ehema unoth ge assata wela inna wenne.
     
    • Like
    Reactions: Bekam

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,562
    5,431
    113
    Nodena maranna be.weradimakin marunoth eka ehema wenne ne.ehema unoth ge assatama wela inna wenne.taman gahak kapaddi eka watila amma marenna puluwan.ewa anathariya wenne ne.vipakayak tiyenawa. Nodena maruwoth anathariya wenawa kivith buduhamruwo kivva ekata wirudday.ehema unoth ge assata wela inna wenne.
    Ne Wardadi , Nodane Maruwath Wenawa.
    Will Share, Mata Parana Explain /Source Hoyaganda Ona Godak Kal Oka Balala.

    Ananthariya Papakarma Walata Chethanawama Newe KARMA Walatta Padaka Wenne.
    Ehenan Sanga Bedayak (Niyama Arya Sanga) Bedayak Ananthariya Papa Karma Wenne Kohomada?
    Same As Buddunge Le Selawima?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,157
    66,582
    113
    Ne Wardadi , Nodane Maruwath Wenawa.
    Will Share, Mata Parana Explain /Source Hoyaganda Ona Godak Kal Oka Balala.
    Ehema unoth eka buduahruwo kivva ekata wiruddai.chethanawa karmaya wenne ne oya widiyata. Pare yana gaman wahaneta happila rahatek marenawa,uba apaye.ohoma ekak buduhamruwo kiyala ne
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,562
    5,431
    113
    Ehema unoth eka buduahruwo kivva ekata wiruddai.chethanawa karmaya wenne ne oya widiyata. Pare yana gaman wahaneta happila rahatek marenawa,uba apaye.ohoma ekak buduhamruwo kiyala ne
    Ananthariya Papakarma Walata Chethanawama Newe KARMA Walatta Padaka Wenne.
    Ehenan Sanga Bedayak (Niyama Arya Sanga) Bedayak Ananthariya Papa Karma Wenne Kohomada?
    Same As Buddunge Le Selawima?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,157
    66,582
    113
    Ananthariya Papakarma Walata Chethanawama Newe KARMA Walatta Padaka Wenne.
    Ehenan Sanga Bedayak (Niyama Arya Sanga) Bedayak Ananthariya Papa Karma Wenne Kohomada?
    Same As Buddunge Le Selawima?
    Okotama chethanawa mul wela karanne.nodena karanne nane
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,983
    15,346
    113
    Nodena maranna be.weradimakin marunoth eka ehema wenne ne.ehema unoth ge assatama wela inna wenne.taman gahak kapaddi eka watila amma marenna puluwan.ewa anathariya wenne ne.vipakayak tiyenawa. Nodena maruwoth anathariya wenawa kivith buduhamruwo kivva ekata wirudday.ehema unoth ge assata wela inna wenne.

    1. පණ ඇති සතෙකු වීම
    2. සතෙකු බව දැනීම
    3. මැරීමේ සිත
    4. මැරීමට ක්‍රියා යෙදවීම
    5. මරණය සිදු වීම

    5න් එකක් හරි මිස් උනොත් ප්‍රාණ ගාත නෙමෙයි.
    ප්‍රශ්නෙ මැරිලා කියලා හිතාගෙන ගෙදර ගියාට, නිරයේ යන්නේ නෑ නේ.
    එතකොට මනස කොහොමද දැනගත්තේ ආ ප්‍රානගාතය සම්පූර්ණ නෑ.
    අපායෙ යන්න ඕන නෑ කියලා.
    යමපල්ලෙක් විනිසුරුකම කරලා කිව්වා ද පස්සේ? 😋
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,562
    5,431
    113
    Okotama chethanawa mul wela karanne.nodena karanne nane
    Ethakota Rahath Kenek Marapuwama Anathariya Papakarma Wenne? Mokada Lesiyakata Kenekta Rahath Kenek hoyanda Bene
    Mama Kiyanne Chethanawa Moka Unath Ananthriya Papakarma Decide Karanne Chethanawa Newe (Dana ho Nodena)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,157
    66,582
    113
    Ethakota Rahath Kenek Marapuwama Anathariya Papakarma Wenne? Mokada Lesiyakata Kenekta Rahath Kenek hoyanda Bene
    Mchn oya niganta views,un kumbi wage sattu marei kiyala polawa athu gaga yanawa,nodena pagei kiyala.oya wage ekak tama oya view eka nodena anathariya pakakaramayak wei kiyala.buduhamdruwo kivve chethnawa mul welai anathariya wenne kiyala.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,562
    5,431
    113
    Mchn oya niganta views,un kumbi wage sattu marei kiyala polawa athu gaga yanawa,nodena pagei kiyala.oya wage ekak tama oya view eka nodena anathariya pakakaramayak wei kiyala.buduhamdruwo kivve chethnawa mul welai anathariya wenne kiyala.
    I'm Doubting This Part, Need Bit Research. Thanks
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,157
    66,582
    113
    1. පණ ඇති සතෙකු වීම
    2. සතෙකු බව දැනීම
    3. මැරීමේ සිත
    4. මැරීමට ක්‍රියා යෙදවීම
    5. මරණය සිදු වීම

    5න් එකක් හරි මිස් උනොත් ප්‍රාණ ගාත නෙමෙයි.
    ප්‍රශ්නෙ මැරිලා කියලා හිතාගෙන ගෙදර ගියාට, නිරයේ යන්නේ නෑ නේ.
    එතකොට මනස කොහොමද දැනගත්තේ ආ ප්‍රානගාතය සම්පූර්ණ නෑ.
    අපායෙ යන්න ඕන නෑ කියලා.
    යමපල්ලෙක් විනිසුරුකම කරලා කිව්වා ද පස්සේ? 😋
    Manasen wena siddiyak newe oka.dharmathawayak.manasen decide karanne ne karmaya.manasa =chethanawa kiyala patalawaganna epa.
    Yamapalla kiyanne attak wena deyak.dan me lokke policya atta wela tiyenawa wage e loke eka atta wenawa

    I'm Doubting This Part, Need Bit Research. Thanks
    It’s a niganta view.if that was correct we cannot go outside from home.because of possibility of ananthatiya papa karma.this is strictly against buddhas teaching.
    ------ Post added on Jun 18, 2026 at 1:46 PM
     
    • Like
    Reactions: ozykolla and Bekam

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    307
    277
    63
    දෙමව්පියන් ගෙ කෙනෙක් අසනීප වෙලා cancer එකක් නිසා pana ada ada කරුමේ ගෙවනවා නම්. මැරෙන්න කැමැත්තෙන් ඉන්නවා නම්, treatment නවත්තල maruwoth. හොඳ චේතනාවක් නිසා. ඒක ආනන්තරිය පාපකර්මය වෙනවද?

    pranagathayak wenna conditions met wenna one

    01. පණ ඇති සතෙකු වීමය.
    02. පණ ඇති සතෙකු බව දැන ගැනීමය.
    03. මරණය සිදු කිරීමට කැමැති සිත.
    04. මරන්නට උපක්‍රම යෙදීම.
    05. එම උපක්‍රමය හේතුවෙන් මරණය සිදුවීමය.

    ethakota uba oya kiyana ekethi oya condition 5 ma met wenawa wage therenawa. hebei anith pettata ehema nethi wennath puluwan. hodama de, merena kenata normal widiyata merenna dena eka
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,671
    2
    115,556
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    චේතනාවෙන් යම්කිසි සතෙක් හෝ පුද්ගලයෙක් මරන්ඩ හැදුවත් මැරුනොත් විතරයි කර්මයක් වෙන්නෙ එහෙම නැත්නම් මනසේ තියෙන දෙයක් නිසා ප්‍රාණඝාතය කියන අකුසලය වෙන්නෙ නෑ.

    මව හෝ පියා කියල අඳුරගන්නෙ නැතුව වෙන කෙනෙක් ඉලක්ක කරපු එකක් වැරදිල මවට හෝ පියාට වැදුනොත් ආනන්තරික පාප කර්ම වෙන්නෙ නෑ.