මට තේරෙන් නෑ උබේ පොයින්ට් එක. උබ කියන විදියට කොමිශන් වලින් කියන ඒවා විතරක් පිළිගන්න ඕනේ කමිටු වලින් කියන ඒවා පිළිගන්න ඕන් නැද්ද? එහෙම බැලුවාම මුළු පාස්කු ප්‍රහාරේ ගැනම හොයන්න දාලා තියෙන්නේ එකම කොමිශන් එකයි. ඒකත් ජනාධිපති කොමිසමක්. ඒ කොමිසමෙන් සුරේශ් සලේට කිසිම චෝදනාවක් එන් නෑ. රාජපක්ශලාටත් නෑ. එතකොට ඒ කොමිශන් එකේ වාර්ථාව විතරක් පිළිනොගෙන ඉන්නවාද?
2024 මැයි 22 ශානි රාජපක්ෂලාව විවේචනය කරනවා
https://www.newswire.lk/2024/05/22/retired-cop-shani-abeysekera-shares-details-of-his-detention/
2024 ජුනි 12 ශානිට විරුද්ධව කරුණු හොයන්න රාජපක්ෂ ඉත්තා ජයකි ද අල්විස් කමිටුව පත් කරනවා. කමිටු වාර්තාව පොනිල්ට ලැබෙන්නෙ චන්දෙට දවස් කීපයකට කලින්.
ඒක කොමිසමක් නෙවෙයි කමිටුවක්.
අනික බං සෝශල් මීඩියා වල පවා ප්‍රසිද්ධ උනා රවීලාට ශානීලාට ප්‍රහාරේ වලක්වා ගන්න කියලා දාලා තිබ්බ මැසේජස් වල ස්ක්‍රීන් ශොට්ස්. එහෙම මැසේජ් එකක් ලැබිලා තියෙද්දිත් උන් දෙන්නාම ප්‍රහාරේ වලක්වා ගන්න වැඩ කලේ නෑ කියන එක උබ අමතක කරන්නේ ඇයි?
පෙන්ෂන් අරගෙන අවුරුදු 2ක් තිස්සෙ රාජ්‍ය බුද්ධි තොරතුරු ලැප්ටොප් එකේ තියාගෙන ඉන්න සලේ හොඳයි කියන්න නේද ඕන?
පොඩ්ඩක් පැහැදිලි කරන්න ජොබ් එකෙන් අයින්වෙලා යනකොට බුද්ධි තොරතුරු පුද්ගලික ලැප්ටොප් එකේ දාගෙන ගෙදර ගෙනියන එකා දූෂිත අපරාධකරුවෙක් නොවෙන විදිහ?
මේ ගම්මන්පිලය කාලෙන් කාලෙට කියන මේ කතන්දර මැවෙන්නෙ ඔය සලේගෙ නෙට්වර්ක් එකේ ඊළඟ සැලසුම් නේද!
අනේ බං, බුද්ධි අංශ කියන්නේ එහෙම ජොබ් එකෙන් අයින් උනාම එතනින් සියල්ල ඉවර වෙන ජොබ් එකක් නෙවෙයි. බුද්ධි අංශ නිළධාරීන්ට තමන්ගෙම නෙට්වර්ක් එකක් තියෙනවා. ඒ නෙට්වර්ක් එකෙන් එන ඉන්ෆෝමේශන් වලින් තමා බුද්ධි තොරතුරු ගන්නේ. ඌ බුද්ධි අංශෙන් අයින් උනා කියලා උගේ නෙට්වර්ක් එක අතරමං වෙන්න දෙන් නෑ. බුද්ධි නිළධාරීන් එහෙම තමන්ගේ නෙට්වර්ක් එක අතරමං කරනවා නම් ඊළඟට එන උන්ට නෙට්වර්ක් එකක් හදා ගන්නත් බෑ. හැරියට බැළුවොත් එක්සෙකියුටිව් ජොබක් කරන ඕනේම මනුස්සයෙක්ට ඔය කතාව අදාලයි. ඒ හින්දා ඔය වගේ මිනිස්සු ජොබ් එකෙන් අයින් වෙනකොට "ඔන්න බුදුන් මල්, ගෙදර ලිපේ තෙල්, මේන් මං ගියා" කියලා වැඩ කරන්න බෑ.
උගේ ප(ර්)සනල් කොම්පියුටරේ තියෙන දත්ත වලින් උගේ නෙට්ව(ර්)ක් එක රිවීල් වෙන්න පුළුවන් කියලා ඕනේ මොලේ තියෙන එකෙකුට තේරෙනවා. ඌ ගෙනියන්නේ බුද්ධි තොරතුරු නෙවෙයි. ඌට ප(ර්)සනලි කනෙක්ට් වෙච්ච උගේ කනෙක්ශන්ස්.
කලින් පාරකුත් ඔය වගේ ගොං පොලිස් හුත්තෙක් ඔහොම මඟුලක් කරලා තමා මිලේනියම් සිටි සීන් එකෙන් හමුදා බුද්ධි අංශේ සෙට් එකක්ම රිවීල් වෙලා කට්ටියටම බබා හම්බ උනේ.
------ Post added on Jun 19, 2026 at 2:00 AM
උබ නම් මෝඩ කමේ නෙක්ස්ට් ලෙවල් බං.හිර වුනා නේද? දැන් කියපන් එහෙම හමුදා නිලධාරියෙකුත් තුවක්කුව අරගෙන ගෙදර යන්න පුලුවන්ද කියල හදිස්සියේ එන්න කිව්වොත් කියල
![]()
------ Post added on Jun 19, 2026 at 2:01 AM
@topkollek උබ මේ මෙතන වැලලෙනවානේ ශානි හරී..... හොදා....යී.... කියලා
පොඩ්ඩක් හොයලා බලලා කියපන්කෝ මොහොමඩ් ශියාම් නඩුවේ බොරු සාක්ශී හැදුවයි කියලා පොලීසියෙන්ම දාපු නඩුවෙන් වළං ශානි බේරුනේ කොහොමද කියලා.
------ Post added on Jun 19, 2026 at 2:10 AM