Keells එකෙ උන් කරන වංචාවක්.

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,893
    13,822
    113
    126
    Hogwarts
    ඕක වඩා පොලිතන් බෑග්. ඉස්සර නිකන්නේ දුන්නේ. Keels එක බෑග් වලින් කීයක හම්බ කරනන ඇතිද දැන්
    keels eke unta nikan bags hamba wenawa kiyalada bn hitan inne? anith eka polyethene bag charge eka genawe gvt eken usage eka adu karanna.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,517
    23,073
    113

    මේක ඇත්තටම මුන් කරන තඩි වංචාවක්. මුන්ගෙ ලංකාව පුරාම outlets 142ක් තියෙනව. එකකින් මේ වගේ දවසකට Rs. 1,000 ක් ගත්තොත් මුන්ට දවසකට Rs. 142,000 ක් එනව. මාසෙකට Rs. 4,260,000. කිසිම interest, Profit share එකක් නොගෙවා අපේ මිලියන 4.2 කින් උන්ගෙ business එක run කරනව.

    අන්තිමට ඉතුරු සල්ලි points වෙනවා. ඊට පස්සේ ඒවා expire වෙනවා. මම නම් ගෙවන්නෙම කාඩ් එකෙන්.

    Maha modama wesige puthala me type post fb danne. Mun hitan inne mun me anit un danne nati alut deyak hoyagena kiyala.
     
    • Like
    Reactions: Honey Bunch

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,270
    2,726
    113
    keels eke unta nikan bags hamba wenawa kiyalada bn hitan inne? anith eka polyethene bag charge eka genawe gvt eken usage eka adu karanna.
    ඉතින් කලින් උන් ඕක නිකන්නේ දුන්නේ. රැපියල් 5 ගානේ කෙලින්ම profit.

    ඔය බෑග් profit එක එහෙනම් government එකටවත් යන්න ඕන.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,893
    13,822
    113
    126
    Hogwarts
    ඉතින් කලින් උන් ඕක නිකන්නේ දුන්නේ. රැපියල් 5 ගානේ කෙලින්ම profit.

    ඔය බෑග් profit එක එහෙනම් government එකටවත් යන්න ඕන.
    uda man kiyala tiyenawa hethuwa ekata. gedarin bag aran palayalla. nattan bag epa kiyala athe aran awaren. wena ratawal wala sahara kadawala ohomawat bags dennaha. gedarin genna one. nattan athe badu aran yanna one
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,906
    5,913
    113
    පුදුම හිඟන්නෙක්නේ
    රුපියල් 8ට 500ක විතර හෑල්ලක් ලියලා

    මේකා මේ ඇඬුවට සමහර වෙලාවට පොලේ ඉන්න අහිංසක මිනිස්සු සමහර වෙලාවට ඉතිරි දෙන්න නැති උනාම අපිට 20 වැඩිපුර දෙනවා

    රුපියල් 8ට වැලපෙන ලෙවල් එකේ නං තොලොංචිවෙලා යන එකමයි හොඳ. අනික ඕක රිඩීම් කරන්න පුලුවන් එහෙම බැරි එකක් නං කමක් නැහැ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,872
    99,088
    113
    මේ point එක valid 8.50 ගැන බලද්දි අපිට අයියෝ ඕක මොකද්ද වගේ හිතුනට එකතුව මිලියන ගාණක් හදන්න පුළුවන්. එතකොට එකේ පොලිය redee කරා කියලා එන්නේ නෑ.

    ඒත් ඉතිං මාරු නැත්තං ටොපි දෙනවට වඩා මේ option එක හොදයි. නැත්තං ජරා ටොපියක් රුපියලයි කියලා එයින් හතරක් දෙනවා ඉතුරු වලට.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    adu kule bayio danna Nexus point. mehema unne yako supermarket yanne 🤮
    sirawata kiyala wadak na. mole pupe thiyanne munge. balance points walata convert karama e points expire wenne na, earned poins witharai expire wenne. anika point redeem karanna puluwan ona welawaka. eka nokara meke nahinawa ban boruwata mun.

    nikan exmple ekata kiyamuko hari points walata hawarapu balance ekath expire wenawai kiyala. points reset wenne once a year nam ada, u keells ekata giya nam mu apahu keells ekata yanne thawa awuruddakata passe nemeine. gan wala gon bayyo super market walata ena eka ban kara nam prashna adui
     
    Daws

    Active member
  • Nov 27, 2025
    261
    237
    43
    Colombo
    oke kisima prashnayak na. points keells eken horakam karanne na. ewa redeem karanna puluwan.
    polen elawalu ganna one un keells awama oka tamai wenne.
    nexus ekata rupiyal 8 wage daanne maaru salli nati nisa godak welawata.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,486
    8,253
    113
    sirawata kiyala wadak na. mole pupe thiyanne munge. balance points walata convert karama e points expire wenne na, earned poins witharai expire wenne. anika point redeem karanna puluwan ona welawaka. eka nokara meke nahinawa ban boruwata mun.

    nikan exmple ekata kiyamuko hari points walata hawarapu balance ekath expire wenawai kiyala. points reset wenne once a year nam ada, u keells ekata giya nam mu apahu keells ekata yanne thawa awuruddakata passe nemeine. gan wala gon bayyo super market walata ena eka ban kara nam prashna adui
    nexus collect unama godak free ganna puluwan
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,968
    11,283
    113
    35
    Spain
    හිතුවා හරි. JVP හිඟන්නෙක්

    ඕකුන්ට මුළු ලෝකෙම උන්ට විරුද්ධයි වගේ පෙන්නේ, උන් හැම විටම අසාධාරණයට ලක්වෙන උන් කියල. මාරි මොංගල් මෙන්ටලිටි එකක් තියෙන්නේ.
     
    • Love
    Reactions: monson