සන්ඩේ පන් බුවාට කෙලවෙලාද බන්?🥴🥴

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,900
    5,379
    113
    HAri ban... yaluwek salli nethiwa bonna giya nam ...umba uta baninawada...
    යලුවො එක්ක උනත් මට share කරන්න සල්ලි නැත්නම් මමනම් යන්නෙ නෑ. party එකකට invite කරල යන එක වෙනම දෙයක්.
     
    • Like
    Reactions: sinhawanshaya

    Kuruminiyaa

    Active member
  • May 10, 2026
    123
    231
    43
    Oka dawasak tawa ekek ekka ,benna hodatama salli nethuwa bonna awa kiyla.. eken mu sehena chora una...eda denagaththa mu gena..bite tika nam asa hithena type..mm hithanne e attraction ekata thama wasanthayath set une dawasak dekak grand widiyta..godak minisssu mu gena dena gathhe eken..e
    na ban e seen eka une mun kana bona ewa facebook group ekaka danawa eke ekek ahala thibuna mun ekka set wenna ennada kiyala, ethakota mu kiyanawa enawanam 5000 aran enna kiyala. e kale oka sahenna bite una oya seen ekata.

    eth mamanam kiyanne ehema nodanna un ekka bonna yanna ahana eka tama waradi.
     

    Ashan 1995

    Active member
  • Feb 16, 2026
    305
    133
    43
    යලුවො එක්ක උනත් මට share කරන්න සල්ලි නැත්නම් මමනම් යන්නෙ නෑ. party එකකට invite කරල යන එක වෙනම දෙයක්.
    Umba yanne nethi eka hari.. umbe yaluwek awoth.....?
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,900
    5,379
    113
    Umba yanne nethi eka hari.. umbe yaluwek awoth.....?
    ඌට එන්න කියල සල්ලි නෑ කියලද බැනල තියෙන්නෙ? සල්ලිත් නැත්නම් එන්න කියලත් නැත්නම් ඌ දැනගන්න ඕනෙ නොගිහින් ඉන්න.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,670
    19,539
    113
    බුද්ධාගමට ශොට් එක දෙන්න තමා මෙයා සිවුරු දාගත්තෙ, සිනි බෝල බන කිව්වෙ, සින්දු පිරීත් කිව්වෙ,, බෙගල් පොත් ලිව්වෙ...දායකයන්ගේන් හොදට හම්බ කරගෙන පාඩුවේ ඉන්නවා දැන්
    Uba mokak ganada ban kata karanne
     
    • Haha
    Reactions: Ysa Karu

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,568
    11,929
    113
    🤍
    8YyZzGg.png
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,670
    19,539
    113
    බෝතල්, බේබදුකම ලොකු කරගත්ත උන් කොහොමත් හෙන මෝඩයෝ .


    ත්‍රෙඩ් මාරු වෙලා ඌට
    ------ Post added on Jun 19, 2026 at 9:27 PM
    Mama et baluwa pambala mans mahana wenna gihinda kiyala.