පොලිස් කාරයො ගොඩකගේ ලමයි අන්ගවිකලයි , මොන්ගල් , අබ්බගාතයි, එක්ක්කො අතක් පයක් නෑ , කතා කරන්න බෑ, හොදට බලපන්
හ්ම්kellage gedara un affair eka nawaththa wanna kudu dapu seen thiyenawa polisiyata ringa gaththa ponnayo dammala, dan neme 80s wala,
Ehema unath daana eka weradiene.පොලිසිය නිකන් වුන් ට ලේසියෙන් අයිස් දාන්නේ නැහැ අනිවාර්යෙන් මුන් කුදුණයුස් විකුණන වුන් වෙන්න ඕනේ. දැක්කම කියන්නන්පුළුවන්.
පකයා ලාට දෙන්න තියෙන්නේ පෝරියල්. එක කුඩු විකුණන්න. වුන් නම්.
ඔය සීන් එක. මුන්ට කලින්ම පොලිසිය ඇතුලෙන්ම ලි ක් කරන්න ඇති. පොලිසිය එනවා. බඩු නැති වුණොත් අතින් හරි දායි කියලා
chain of custody weak ඉතිං
ඒකත් වැදගත් වෙන්නේ ඕක උසාවි ගියොත්
Ehema policiye unta melowadiima owaa pala denna ooniමෙතන මුන් වීරයෝ වගේ පොලිසියට පහර දුන්නට ...හැබැයි ඉතින් මුන්ට පොලිසියෙන් පසුවට කන්න වෙනවා සඳ බොඳ වෙන්න. උසවියෙනුත් කේස් වැටෙනවා පහර දීමට එරහිව.
fb එකේ ඉන්නේ අයිස් කාරයෝFb. එකෙයි එළකිරි එකෙයි කොමෙන්ට් වල වෙනස බලපන්.ජීවීන් කොට්ඨාශ දෙකක්
Ow ehema unaa nm aniwa policiyata merun kannna wenne. Pettaka hitapu unuth ewith gahaka yai. Video evidences tiyenawane kohomthRegardless of getting severely beaten, the cops were disciplined enough to not utilize their fire arms or things could've ended up like that Gampaha fiasco..
Ow ehema unaa nm aniwa policiyata merun kannna wenne. Pettaka hitapu unuth ewith gahaka yai. Video evidences tiyenawane kohomth
Uba danna magulak na bn. Rata nikan pare yana unta kisi hetuwak natuwa ice dala atulata danawa ona taran. Ubalata mungen poriyal ekak set wenakan mewa teren na.පොලිසිය නිකන් වුන් ට ලේසියෙන් අයිස් දාන්නේ නැහැ අනිවාර්යෙන් මුන් කුදුණයුස් විකුණන වුන් වෙන්න ඕනේ. දැක්කම කියන්නන්පුළුවන්.
පකයා ලාට දෙන්න තියෙන්නේ පෝරියල්. එක කුඩු විකුණන්න. වුන් නම්.
ඔය සීන් එක. මුන්ට කලින්ම පොලිසිය ඇතුලෙන්ම ලි ක් කරන්න ඇති. පොලිසිය එනවා. බඩු නැති වුණොත් අතින් හරි දායි කියලා
හරි අයිස් බඩු, අයිස් බඩු.
අම්මෝ දෙනව හොදටම කැරි හොර පොලිස්කාරයොන්ට. මුන් වගේ ජරා පොලිස් බල්ලෝ තමයි පොලිසිය කන්නේ.
මේක ඇත්තක්. මේක ගොඩක් උන් දන්නේ නැත්තේ ඒ වගේ සර්කල් එකක බහුතරේ නැති නිසා. හැබැයි ඉතින් ඔය කුඩ්ඩෝ වගේ පෙනුම තියෙන එවුන්ට තමයි බං ඕව වෙන්නෙත්. මම ඕන තරම් රෑට, පාන්දරට පාරේ යනවා, වාහනේ නවත්තන් ඉන්නවා මේ වෙනකන් නිකන් චෙක් කරන්නවත් අහලා නෑ. රැන්ඩම් ටැෆික් ස්ටොප් එකක වුනත් ලයිසන් චෙක් කරනවා ඇරෙන්න ඊට එහා කිසි දෙයක් වෙලා නෑ. සමහර වාහන එහෙම ඩිකි ඇරලා සීට් අස්සවල් එහෙම චෙක් කරනවා දැකලා තියෙනවා. හැබැයි මම දන්න එවුන් ඉන්නවා ගෙවල් ලඟ කඩේට පයින් යද්දිත් අයිඩී ලඟ තිබ්බෙ නෑ කියලා පොලිසියට ගෙනිච්ච.Uba danna magulak na bn. Rata nikan pare yana unta kisi hetuwak natuwa ice dala atulata danawa ona taran. Ubalata mungen poriyal ekak set wenakan mewa teren na.