owata konda thibila wedak na. sada guti hambenne. police ekata gahapu ekata nam loweth kelawenawa. masa 6k athulata dala thama naduwa ganneth.බලද්දි කිරියෙ ඉන්නෙ කොන්ද පණ නැති http ලා ටිකක්.
වෙච්ච අසාධාරණේට විරුද්ධව නෙමෙයි පොලීසියට favor කරල කතා කරන්නෙ.
මම දන්න උන්වත් රෑ පොලීසියට උස්සන් ගිහින් ගහල එවල තිබ්බ නිකන් රෑ කඩේට යද්දි. ඒ එක සෙට් එකක් නඩුත් කිවුව ඕකට විරුද්ධව. මොකක් උනාද කියල අප්ඩේට් එකක් නෑ.මේක ඇත්තක්. මේක ගොඩක් උන් දන්නේ නැත්තේ ඒ වගේ සර්කල් එකක බහුතරේ නැති නිසා. හැබැයි ඉතින් ඔය කුඩ්ඩෝ වගේ පෙනුම තියෙන එවුන්ට තමයි බං ඕව වෙන්නෙත්. මම ඕන තරම් රෑට, පාන්දරට පාරේ යනවා, වාහනේ නවත්තන් ඉන්නවා මේ වෙනකන් නිකන් චෙක් කරන්නවත් අහලා නෑ. රැන්ඩම් ටැෆික් ස්ටොප් එකක වුනත් ලයිසන් චෙක් කරනවා ඇරෙන්න ඊට එහා කිසි දෙයක් වෙලා නෑ. සමහර වාහන එහෙම ඩිකි ඇරලා සීට් අස්සවල් එහෙම චෙක් කරනවා දැකලා තියෙනවා. හැබැයි මම දන්න එවුන් ඉන්නවා ගෙවල් ලඟ කඩේට පයින් යද්දිත් අයිඩී ලඟ තිබ්බෙ නෑ කියලා පොලිසියට ගෙනිච්ච.
ඒක වෙනයි මුන් පොලීසිය පැත්තට කතා කරන එක වෙනයිනෙ බන්.owata konda thibila wedak na. sada guti hambenne. police ekata gahapu ekata nam loweth kelawenawa. masa 6k athulata dala thama naduwa ganneth.
nadu ahanne na ban. athulata dala naduwa file nokara innawa.මම දන්න උන්වත් රෑ පොලීසියට උස්සන් ගිහින් ගහල එවල තිබ්බ නිකන් රෑ කඩේට යද්දි. ඒ එක සෙට් එකක් නඩුත් කිවුව ඕකට විරුද්ධව. මොකක් උනාද කියල අප්ඩේට් එකක් නෑ.
කුඩ්ඩො වගේ පෙනුම ටාගට් කරන්නෙ උන්ට ආපස්සට action එකක් ගන්න තරන් ආර්ථික හයියක් නෑ කියල දන්න හින්ද.
ඒක වෙනයි මුන් පොලීසිය පැත්තට කතා කරන එක වෙනයිනෙ බන්.
Anyway හරි ලෝයර්ස්ලා අල්ල ගත්ත නන් ඔතන බේරෙන්න පුලුවන්. අරුන් කියනව උන්ට ගැහුව කියල. එතකොට ආත්මාරක්ෂාවට දාන්න පුලුවන් ගහන්න ආපු උන් අල්ල ගත්ත එක. සිවිල්නෙ ඉන්නෙත්.
අනිත් එක ඉතින් පොලීසියෙ වාහනේ අයිස් තිබ්බ කියන්නෙ අනිවා උන් රිමාන්ඩ් වෙන්න ඕන. වීඩියෝ එකේ පේන විදිහට පොලීසියෙ සෙට් එකවත් arrest කරල නේද? එහෙම ඇරෙස්ට් කරල නන් පොලීසියම කියල නෑ උන්ට විරුද්ධවත් පොලීසියට අධිකරණය ඉදිරියේ චෝදනා ඉදිරිපත් කරන්න වෙනව B report එකක් දාලා. පස්සෙ හීන් නූල් ගේම් දැම්මට එක පාරක් හරි රිමාන්ඩ් වෙන්න වෙයි. අනික දැන් මේක නිවුස් වල ගිහින් හින්ද ඉහළ උනුත් දැනුවත් නිසා චාන්ස් එකක් තියෙනව.
ලංකාවෙ හරි Watchdog Organizations නැති එක ලොකු අඩුවක්.
------ Post added on Jun 19, 2026 at 4:58 PM
අපේ පැත්තෙ එකෙක්ට අයිස් පැකට් හතරක් දාලා ඇතුලට දාලා තිබ්බා. ඌ නිකම් හොරකමක් කරලා මාට්ටු වෙලා.මම දන්න උන්වත් රෑ පොලීසියට උස්සන් ගිහින් ගහල එවල තිබ්බ නිකන් රෑ කඩේට යද්දි. ඒ එක සෙට් එකක් නඩුත් කිවුව ඕකට විරුද්ධව. මොකක් උනාද කියල අප්ඩේට් එකක් නෑ.
කුඩ්ඩො වගේ පෙනුම ටාගට් කරන්නෙ උන්ට ආපස්සට action එකක් ගන්න තරන් ආර්ථික හයියක් නෑ කියල දන්න හින්ද.
එහෙම හිතෙන හිතෙන විදියට ඇතුලට දාන්න බෑ යකෝ. එහෙම මාස 6ක් වගේ ඇතුලට දාන්න බෑ නඩු නො අහ. කොටින්ම කිව්වොත් පැය 48කට වඩා ලොකප් එකේ තියන්නත් බෑ උසාවි නොදා. එහෙම තියාගන්නත් උසාවි දාලා උසාවියෙන් තමයි ආපහු පොලිසියෙ රඳවලා ප්‍රශ්න කරන්න දින/වෙලාව දෙන්නෙත්. එහෙම කරන්නේ නැති වෙලාවට තමයි උසාවි දාලා උසාවියෙන් රිමාන්ඩ් කරන්නේ වැඩි දුර පරීක්ෂන වලට. ඔය කුඩු සීන්/අත්බෝම්බ සීන්/ නිධන් හාරන සීන් එකට ගොඩක් කල් රිමාන්ඩ් වෙලා ඉන්න වෙන්නෙ රසපරීක්ෂක වාර්ථාව එන්න කල් යන නිසා. ගහන සීන් එකට කොහොමත් බෑ ඔච්චර කල් තියන්න. ඔන්න ගහලා අරූ හොස්පිටල් ඇඩිමිට් වුනොත් සමහර වෙලාවට උගේ ටිකට් කපනකන් ඇප දෙන්නේ නෑ තත්වෙ බරපතල නම්. ටිකට් කැපුවම ඇප හම්බෙනවා. පොලිසිය එක්ක ඇරගන්නවා නම් ගූ නාන්න බලන් ඇරගන්න ඕන. හැබැයි හරියට නීතිපති කාර්යාලේ අල්ලලා වැඩේ කරොත් පොලිසියටත් බඩු පත්තු වෙනවා.owata konda thibila wedak na. sada guti hambenne. police ekata gahapu ekata nam loweth kelawenawa. masa 6k athulata dala thama naduwa ganneth.
මම දන්න උන්වත් රෑ පොලීසියට උස්සන් ගිහින් ගහල එවල තිබ්බ නිකන් රෑ කඩේට යද්දි. ඒ එක සෙට් එකක් නඩුත් කිවුව ඕකට විරුද්ධව. මොකක් උනාද කියල අප්ඩේට් එකක් නෑ.
කුඩ්ඩො වගේ පෙනුම ටාගට් කරන්නෙ උන්ට ආපස්සට action එකක් ගන්න තරන් ආර්ථික හයියක් නෑ කියල දන්න හින්ද.
ඒක වෙනයි මුන් පොලීසිය පැත්තට කතා කරන එක වෙනයිනෙ බන්.
Anyway හරි ලෝයර්ස්ලා අල්ල ගත්ත නන් ඔතන බේරෙන්න පුලුවන්. අරුන් කියනව උන්ට ගැහුව කියල. එතකොට ආත්මාරක්ෂාවට දාන්න පුලුවන් ගහන්න ආපු උන් අල්ල ගත්ත එක. සිවිල්නෙ ඉන්නෙත්.
අනිත් එක ඉතින් පොලීසියෙ වාහනේ අයිස් තිබ්බ කියන්නෙ අනිවා උන් රිමාන්ඩ් වෙන්න ඕන. වීඩියෝ එකේ පේන විදිහට පොලීසියෙ සෙට් එකවත් arrest කරල නේද? එහෙම ඇරෙස්ට් කරල නන් පොලීසියම කියල නෑ උන්ට විරුද්ධවත් පොලීසියට අධිකරණය ඉදිරියේ චෝදනා ඉදිරිපත් කරන්න වෙනව B report එකක් දාලා. පස්සෙ හීන් නූල් ගේම් දැම්මට එක පාරක් හරි රිමාන්ඩ් වෙන්න වෙයි. අනික දැන් මේක නිවුස් වල ගිහින් හින්ද ඉහළ උනුත් දැනුවත් නිසා චාන්ස් එකක් තියෙනව.
ලංකාවෙ හරියාකාර Watchdog Organizations නැති එක ලොකු අඩුවක්.
------ Post added on Jun 19, 2026 at 4:58 PM
මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්ම පඩි අරන් මිනිස්සුන්ටම කෙලවනවා..ඔකුන්ගේ වැඩ තහනම් කරන්න ඕන..අපේ පැත්තෙ එකෙක්ට අයිස් පැකට් හතරක් දාලා ඇතුලට දාලා තිබ්බා. ඌ නිකම් හොරකමක් කරලා මාට්ටු වෙලා.
ඌ හොරෙක් තමයි . හැබැයි අයිස් විකුණන්න එකෙක් නෙවෙයි .
උගෙ ජීවිතේ ඉවරයි .
තරංග රත්නායක ට අත් බෝම්බයක් දාලා ඇතුලට දැම්මා. පුකටත් මොනවාද කරලා තිබ්බා.
තව අයිස් දාලා වෑන් කාරයෙක් ඇතුලට දාන්න හදපු සීන් එක මම ත්‍රෙඩ් එකක් දැම්මා.
හතරමං හන්දියේ තියන ට්‍රැෆික් බූත් වලා උදේ වරුවට අනිවා කහ කොල හයක් විතර ලියනවා මයි බයිසිකල් ත්‍රී වීල්. 8.30. 12.30 අතර .
මේ සත්තුන්ට මොකක් හරි කරන්නම වෙනවා.
ඒවා පස්සෙන් පන්නල කරගන්න ඕනෙ බන් ඉතින්. ඒකයි මං කිවුවෙ හරි නීති සහයක් හම්බෙන්න ඕනෙ කියල.nadu ahanne na ban. athulata dala naduwa file nokara innawa.![]()
okun kohomath return eka denawa.gahapu unta topiya hamba wela
දැරණියගල හම්බානවෙල ප්‍රදේශයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව ලැබී ඇති පෙත්සමක් අනුව අවිස්සාවේල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් 2026.06.19 වන දින උදෑසන උපාය දූතයින් ලෙස සිවිල් ඇදුමින් සැරසී එම ප්‍රදේශයේ වැටලීමක් සිදුකර ඇත.
එහිදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් දැරූ ප්‍රයත්නය අතරතුර සැකකරුවන් කිහිපදෙනෙකු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් නිලධාරීන් හා ගැටී ඇති අතර, තුවාල ලැබූ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට සහ දැරණියගල රෝහලට ඇතුලත් කර ඇත.
රාජකාරියට බාධාකිරීම සම්බන්ධව මේ වන විට සැකකරුවන් සිව්දෙනෙකු දැරණියගල පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල සහකාර පොලිස් අධිකාරී III නිලධාරීවරයා යටතේ ස්වාධීන විමර්ශනයක් ආරම්භකර ඇති අතර මෙම සිදුවීම බාධාවක් ලෙස නොගෙන එම ප්‍රදේශයේ ඉදිරියටත් අඛන්ඩව වැටලීම් සිදුකිරීමට නියමිතය.
දැරණියගල පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Yes Penuma wedagath,මේක ඇත්තක්. මේක ගොඩක් උන් දන්නේ නැත්තේ ඒ වගේ සර්කල් එකක බහුතරේ නැති නිසා. හැබැයි ඉතින් ඔය කුඩ්ඩෝ වගේ පෙනුම තියෙන එවුන්ට තමයි බං ඕව වෙන්නෙත්. මම ඕන තරම් රෑට, පාන්දරට පාරේ යනවා, වාහනේ නවත්තන් ඉන්නවා මේ වෙනකන් නිකන් චෙක් කරන්නවත් අහලා නෑ. රැන්ඩම් ටැෆික් ස්ටොප් එකක වුනත් ලයිසන් චෙක් කරනවා ඇරෙන්න ඊට එහා කිසි දෙයක් වෙලා නෑ. සමහර වාහන එහෙම ඩිකි ඇරලා සීට් අස්සවල් එහෙම චෙක් කරනවා දැකලා තියෙනවා. හැබැයි මම දන්න එවුන් ඉන්නවා ගෙවල් ලඟ කඩේට පයින් යද්දිත් අයිඩී ලඟ තිබ්බෙ නෑ කියලා පොලිසියට ගෙනිච්ච.
Yeps. Lgadi police kamriyek mn car eka drive kran yaddi atha demma irak kepuwa kiyla. Mn hodatama sure kepuwe ne kiyla. Anika uu hitapu thenata ira kepuwath penda widihak nee.අපේ පැත්තෙ එකෙක්ට අයිස් පැකට් හතරක් දාලා ඇතුලට දාලා තිබ්බා. ඌ නිකම් හොරකමක් කරලා මාට්ටු වෙලා.
ඌ හොරෙක් තමයි . හැබැයි අයිස් විකුණන්න එකෙක් නෙවෙයි .
උගෙ ජීවිතේ ඉවරයි .
තරංග රත්නායක ට අත් බෝම්බයක් දාලා ඇතුලට දැම්මා. පුකටත් මොනවාද කරලා තිබ්බා.
තව අයිස් දාලා වෑන් කාරයෙක් ඇතුලට දාන්න හදපු සීන් එක මම ත්‍රෙඩ් එකක් දැම්මා.
හතරමං හන්දියේ තියන ට්‍රැෆික් බූත් වලා උදේ වරුවට අනිවා කහ කොල හයක් විතර ලියනවා මයි බයිසිකල් ත්‍රී වීල්. 8.30. 12.30 අතර .
මේ සත්තුන්ට මොකක් හරි කරන්නම වෙනවා.
මොන රටේද...owata konda thibila wedak na. sada guti hambenne. police ekata gahapu ekata nam loweth kelawenawa. masa 6k athulata dala thama naduwa ganneth.
Ow ehema unaa nm aniwa policiyata merun kannna wenne. Pettaka hitapu unuth ewith gahaka yai. Video evidences tiyenawane kohomth
සර්ජිකල් බ්ලේඩ් 2ක් අරන් සීට් අස්සෙ ගහලා තියපන්. පොලිසියෙන් අත දාලා ක්ෂණික ඇදලා ගන්නෙ. මම නම් දාලා තියෙන්නෙ
පොලිසියේ එකාගේ මාපටැගිල්ල කැපිලා ලේ විද්දා.